theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සුන්දර කාජල් සිය සැමියා වන අජේ දෙව්ගන් ගැන හෙළි කල රහසක්

2 අවම කියවීම
සුන්දර කාජල් සිය සැමියා වන අජේ දෙව්ගන් ගැන හෙළි කල රහසක්සුන්දර කාජල් සිය සැමියා වන අජේ දෙව්ගන් ගැන හෙළි කල රහසක්

කවුරුත් නොදන්නා අජේ දෙවගන්ගේ එක්තරා පුරුද්දක් ගැන කාජල්ට අහුවෙලා.

බොලිවුඩ් නිළියක් සහ දරුවන් දෙදෙනෙකුගේ මවක් වන කාජල් අජේ දෙවගන්ගේ පීඩා විදින ගැටලුවක් අල්ල ගත්තා.

නමුත් එය ඔහුගේ පිරිසිදු කම හා පරිශ්‍රමය නිසා මැඩ පවත්වා ගෙන තියෙනවා. අජේ දෙව්ගන් පිරිසිදු කම පිළිබඳ භීතිකාවෙන් පෙලෙනවා.

ඔව් ඒක නිවැරදියි. එහෙත්, එය කාජල් හා ඇගේ දරුවන් දිනපතාම විශ්වාස කරන හා අත්විදින එක දෙයක් වෙනවා.

www.instagram.com/p/Bb6ZRKFAb_C/

"නිවසේදි කිසියම් කාර්යයක් කිරීමට පෙර අත් සේදීම කරන පළමුවැන්නා අජේ තමයි. ඔව්, ඔහු ආහාර පිසීමට ආශා කරන ඒ මගින් සෑම මොහොතකම අප පුදුමයට පත් කරනවා.

"ඒත්, ඔහු OCD (Obsessive compulsive disorder) තත්වයෙන් පෙලෙන නිසා මුළු තැන් ගෙය කෑම පිසිමට පෙර හා පසු  පිරිසිදු දැයි සහතික කර ගන්නවා,"යැයි කාජල් විසින් මුම්බායිහි ලයිෆ්බෝයි  අත් සේදීම  පිළිබඳ  වැඩසටහනට සහභාගි වෙමින්  පැවසුවාය.

" අත් සේදීම ඉතාම සරල, අඩු වියදමකින් ලෙඩ ‍රෝග බොහොමයකින් ආරක්ෂා වෙමින් ජිවිත බේරා ගත හැකි ක්‍රමයක්, මේ වැඩසටහන සමඟ සම්බන්ධ වීමට ලැබීම ගැන මම ආඩම්බර වෙන්නේ අන්න ඒ නිසයි." යි කාජල් තවදුරටත් පැවසුවාය.

අත් සේදීම හා එහි වැදගත්කම අවධාරණය කරමින් කාජල් පවසන්නේ එය ඉතා සරල දෙයක් බවයි.

නමුත් ඒ මගින්  විශේෂයෙන්ම ඉන්දියාවේ ඇතුල් පැති වල ජීවත්වන දරුවන්ගේ ජීවිතවල විශාල වෙනසක් ඇති කල හැකි බවයි.

මෙම අවස්ථාවේදි අත් සේදිිම කරමින් එහි වැදගත් බව ඔවුන්ගේ ප්‍රදේශ වලට කියා දෙන්න තරුණ ගැහැණු මග පෙන්වන්නියන් කාජල්  විසින් හදුන්වා දුන්නා.

එය කාජල් ලයිප් බොයි හෙල්ප් ලෙස හදුන්වන බලකායක් වන අතර මෙම වැඩසටහන ලෝක කාන්තා බාල දක්ෂ සංගමය හා අත්වැල් බැද ගෙන ගැහැනු දරුවන් මගින් මේ ජිවිත සුරකින අත්සේදිමේ පුරුද්ද ඔවුන්ගේ ප්‍රජාවන් කරා ගෙන යෑම සදහා ක්‍රියාත්මක වෙනවා.

"හැමදාම අපි අපේ දරුවන් ගෙන්  බොහො දේවල් ඉගෙන ගන්නවා. මම ගර්භණී සමයේ සිට මගේ දරුවන් වැඩුනු අද දින දක්වාම මම ඔවුන්ගෙන් බොහෝ දේවල් ඉගෙන ගන්නවා.

"මගේ ඉහලම ගුරුවරු මගේ දරුවන් බව මම හිතනවා. සෑම දිනකම ඔවුන්  බොහෝ අලුත් දේවල් මට උගන්වනවා, සමහර විට ඔවුන්ගේ පුරුදු වලින් හෝ  සමහර විට ඔවුන්ගේ දැක්ම තුලින් ," යනුවෙන් කාජල් පැවසීය.

සැමියාගේ භීතිකා ඔබත් අත්විද ඇති ,මේ සුන්දර ජනප්‍රිය යුවලගේ කථාව ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ජනප්‍රිය තරු
  • /
  • සුන්දර කාජල් සිය සැමියා වන අජේ දෙව්ගන් ගැන හෙළි කල රහසක්
බෙදාගන්න :
  • ශිල්පා ශේට්ටිගේ පුතාට නම් TV තහනම්

    ශිල්පා ශේට්ටිගේ පුතාට නම් TV තහනම්

  • බොලිවුඩ් අම්මලා දරුවන්ව බලාගන්න කරන විශේෂ දේවල්

    බොලිවුඩ් අම්මලා දරුවන්ව බලාගන්න කරන විශේෂ දේවල්

  • ශිල්පා ශේට්ටිගේ පුතාට නම් TV තහනම්

    ශිල්පා ශේට්ටිගේ පුතාට නම් TV තහනම්

  • බොලිවුඩ් අම්මලා දරුවන්ව බලාගන්න කරන විශේෂ දේවල්

    බොලිවුඩ් අම්මලා දරුවන්ව බලාගන්න කරන විශේෂ දේවල්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it