theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අයිශ්වර්යා හා අභිෂේක් ආරධ්‍යා බච්චන්ව ඇයගේ මුලාරම්භය වෙත ගෙන යයි.

2 අවම කියවීම
අයිශ්වර්යා හා අභිෂේක් ආරධ්‍යා බච්චන්ව ඇයගේ මුලාරම්භය වෙත ගෙන යයි.අයිශ්වර්යා හා අභිෂේක් ආරධ්‍යා බච්චන්ව ඇයගේ මුලාරම්භය වෙත ගෙන යයි.

මෙම යුවල ඔවුන්ගේ පුංචි ගැහැණු ළමයාව අල්ලාබාද්හි  ඇයගේ සීයා, අමිතාබ් බච්චන්ගේ පෞරාණික  නිවස වෙත ගෙන ගියා.

ආරධ්‍යා සීයාගේ අළු මිහිදන් කිරීමට ඇගේ මව අයිශ්වර්යා හා පියා අභිෂේක් සමග අල්හාබාහ්ද් වෙත ගියා. කොහොම නමුත් ඔවුන් නැවත මුම්බායි වෙත පැමිණිමට ප්‍රථම ආරධ්‍යාව ඇයගේ මුලාරම්භය ඇති  ප්‍රදේශ වලට කැදවාගෙන යෑමට අභිෂේක් අමතක කලේ නැහැ.

ආරධ්‍යාගේ සීයා වන සුප්‍රසිද්ධ නළු අමිතාබ් බචිචන්ගේ උපන් ගම වන්නේ අල්හාබාහ්ද්ය. එමනිසා ඔවුන් අල්හාබාහ්ද්හි සිටියදි පියා වන අභිෂේක මේ පුංචි ගෑනු ළමයාව ඔවුනගේ පවුලේ පෞරාණික නිවස වෙතද ගෙන යෑමට අමතක කලේ නැහැ. එබැවින් මහා කවියෙකු වු හරිවන්ෂ්යි බචිචන් නම් සිය පියා සමග අමිතාබ්  බචිචන් සිය ළමා කාලය ගත කල පැරණි නිවස වෙත බචිචන් පවුල ගියා.

www.instagram.com/p/BXhckzejjme/

මේ පවුල නිවසේ ඇතුලේ මෙන්ම පිටද ඡායා රූප අරගත්තා.   එම නිවස බචිචන් පෞරාණික නිවස   නොවන බවත් බචිචන්  වරු එහි හිටියේ කුලි පදනම මත යැයි පැවසු දැන් එහි හිමිකරු සමග ඇති වු වැරදි වැටහීමක් නිසා මුලදී ඔවුන්ට නිවසට ඇතුල් වීමට අවසර ලැබුනේ නැහැ.

කොහොම නමුත් අවසානය හොද නම් ආරම්භය වැඩක් නොමැති බැවින් බචිචන් වරු පෞරාණික නිවස   වෙත ඔවුන්ගේ රසිකයන් සමග ඡායා රූපද ලබා ගත්තා. තවද, සීයාගේ නිවසෙහි ආරධ්‍යා ගත කල හැම තතපරයකම ඇය විනෝද වු බව පෙනෙන්නට තිබුනා.

ඔවුනගේ දෙමාපියන්, සීයා හා ආච්චි  කාලයට පෙර වාසය කල නිවාස නැරඹීමට කුඩා දරුවන් එක්ක යාම නිසා ඔවුනගේ අත්දැක්ම් වැඩි දියුණු වේ. රූපවාහිනිය නැරඹීම හා නිවසෙහි රැදීමට වඩා ලෝකයේ තවත් බොහෝ දේ තිබෙන බව ඔවුන්ට කියාදෙන්න මෙය හොද ක්‍රමයක් වේ. සංචාරය දරුවන් කැමති විනෝදාංශක් බවට පත්විය හැකි අතර  නිසැකවම මෙවැනි සංචාර ඔවුන්ට ප්‍රීතිය ලබා දේවි.

පෞරාණික ප්‍රදේශ වෙත යෑම යා ඒවා නැරඹිමෙන් උද්යෝගය පමණක් නොව ඔවුන්ගේ මුලාරම්භය වෙත ගොස් අද කාලයට වැදගත් වන ඔවුන්ගේ පවුල් වල වටිනාකම් මෙන්ම සංස්කෘතියද තේරුම් ගැනීමට අවස්ථාවක්ද ලැබෙනවා. 

ඔබ ආස කරන ජනප්‍රිය චරිත වල මේ වගේ වටිනා දේවල් ඔබත් එක්ක ආදරයෙන් බෙදා ගත්තේ theAsianparent Sri Lanka වෙතිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විදේශීය
  • /
  • අයිශ්වර්යා හා අභිෂේක් ආරධ්‍යා බච්චන්ව ඇයගේ මුලාරම්භය වෙත ගෙන යයි.
බෙදාගන්න :
  • අමිතාබ් තමන්ගේ රසිකයන්ට කතා කරන්න හැම ඉරිදාකම යනවිට මිණිපිරිය ආරධ්‍යාත් යනවා

    අමිතාබ් තමන්ගේ රසිකයන්ට කතා කරන්න හැම ඉරිදාකම යනවිට මිණිපිරිය ආරධ්‍යාත් යනවා

  • අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?

    අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?

  • අමිතාබ් තමන්ගේ රසිකයන්ට කතා කරන්න හැම ඉරිදාකම යනවිට මිණිපිරිය ආරධ්‍යාත් යනවා

    අමිතාබ් තමන්ගේ රසිකයන්ට කතා කරන්න හැම ඉරිදාකම යනවිට මිණිපිරිය ආරධ්‍යාත් යනවා

  • අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?

    අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it