theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ආදරණීය සැමියා ඔබට ආශිර්වාදයක්ද?

2 අවම කියවීම
ආදරණීය සැමියා ඔබට ආශිර්වාදයක්ද?ආදරණීය සැමියා ඔබට ආශිර්වාදයක්ද?

ඔබේ ආදරණීය සැමියා නිතර  මේ දේවල් කරනවාද? එසේනම්  ඔහු වැනි කෙනෙකු සමඟ විවාහ වීම ඔබට   සැබවින්ම ආශිර්වාදයක්  බව තහවුරු විය  යුතුය.

ඔබට ඔබේ සම්බන්ධතාවය තුල රැකවරණයක් ලැබුනත්, සෑම විටම පුංචි සහතිකයක් ලැබීමත් හොද දෙයක් වෙනවා. ඔබට මතක් කිරීමට අවශ්‍ය  නම්, ඔබේ ආදරණීය සැමියා වන් කෙනෙකු සමඟ විවාහ වීමට ඔබට සැබවින්ම ආශිර්වාදයක් බවට සාධක කිහිපයක් පහතින් ඇත.

1. ඔහු ඔබට ප්‍රමුඛතාවය දෙයි.

ඔහු සිය කාලය හා හැඟීම් ඔහුගේ රැකියාව වෙනුවෙන්  මෙන්ම ඔබේ දරුවන් හා නෑදෑයින්ට වෙනුවෙන්ද යොදවා තිබියදීත්, ඔබට ‍ඒ සියල්ලටම වඩා  ප්‍රමුඛත්වයක් ලබා දෙනවා නම් ඔබ වාසනාවන්තයි.

2. ආදරණීය සැමියා පුංචි දේවල් වලට පවා අවධානය යොමු කරනවා.

ඔයා කෝපි බොන්න කැමති කොහොමද කියලා ඔහු දන්නවා . ඔයා කැමති මොන  වගේ  චිත්‍රපටි වලටද කියලා ඔහු දන්නවා. ඔබගේ වැඩකටයුතු  අඩු කිරීමට කලයුතු  කාර්යයන්   ඔහු දන්නවා. සෑම පුංචි දෙයකම ආදරය තියෙනවා.

3. ඔහු ඔබ දෙස පමණක් බලා සිටියි.

ඔහු තවමත් පෙර බැලු ලෙසින්  ඔබ දෙස බලා සිටියි.   ඔහු සෑමවිටම ආදරෙයි නොකීවත්   ඔහුගේ අවධානය බිද නොගෙන   ඔහු පහසුවෙන් ඇස්දෙක ඔබ වෙතින් නොගෙන ඒ ආදරය  ඔබට පෙන්නුම් කරනවා.

4. ඔහු ඔබට අභියෝග කරනවා.

ඔබට වඩා හොදවීමට හැගීමක් ඇති කරන සැමියා ආශිර්වාදයක් වේ.  ඔහු ඔබව  විශ්වාස කරන අතර, ඔබ දැඩි ලෙස වෙහෙස මහන්සි වී වැඩ කිරීමට පොළඹවනවා.

5. ආදරණීය සැමියා ඔබව බලවත් කරයි

ඔහු ඔබේ දිරිගන්වන්නා මෙන්ම  ඔබේ සිහින ඔබ තරම්ම අගය කරනවා. ඔහු ඔබට විමට අවශ්‍ය කෙනා වීමට  ඔබට ඉඩ දෙන අතර, ඔබට ඕනෑම දෙයකට  මුහුණ දීමට බලය ඇති බව නිරන්තරයෙන්  මතක් කරනවා.

6. ඔහු ඔබේ සාර්ථකත්වය සමරනවා 

ඔබේ සාර්ථකත්වය  කොතරම් කුඩාදැයි ඔබ කල්පනා කලත් ඔබේ සැමියා එය  සමරනවා නම්  සැබැවින්ම ඔබ ආශීර්වාද ලබනවා. ඔහු ඔබ ගැන සත්‍ය ලෙසම  ආඩම්බර වන  නිසා මිතුරන් හා පවුලේ අය ඉදිරියේ ඔබට ප්‍රශංසා කිරීමට ඔහු මැලිවෙන්නේ නැහැ.

7. ඔහු ජීවිතයට විනෝදය යහපත ගෙන එයි. 

ඔහුට නොසිතාම  කම්මැලි  දවස් විනෝදජනක  කල හැකිය. හොඳ ස්වාමිපුරුෂයෙක්   සුන්දරත්වය  විශේෂත්වයකින් තොරව දකින අතර ඔහු නිර්මාණශීලී හා හැකියාවන් ගෙන් සපිරි නිසා  ඔහු යහපත් ජීවන සහකරුවෙක් බවට පත්වේ.

8. ඔහු ඔබේ දරුවන්ට ආදරෙයි

ඔහු හොඳ සැපයුම්කරුවෙක් ,වගකීම් දරන්නෙක් හා ඉවසිලිවන්ත පියෙක් නම්, ඔබ සැබවින්ම ආශීර්වාද ලත් අයෙක් වෙනවා.

9. ඔහු ඔබව දිනා ගන්න උත්සාහ කරනවා.

අවුරුදු ගාණක් තිස්සේ එකට හිටියත් හොද සැමියෙක්  ඔබේ ආදරය දිනා ගැනීමට උත්සාහ කරනවා.  ඔහු ප්‍රේමය දිනා ගන්න උත්සහ කරන  නිසා ප්‍රේමය මැකි යන්නේ නැහැ.

10. තම උඩඟුකම යටපත් කර ගැනීමට  ඔහු බය නැහැ.

ඔහු තමාගේ වැරදි  පිළිගන්නා  අතර සමාව ඉල්ලීම ගැන ආඩම්බර නොවේ.

මෙයට එක් කල හැකි සුන්දර දේ ඔබටත් තියෙනවාද? පහතින්  සටහනක් අපිව දැනුවත් කරන්න.

ඔබේ ආදරණීය සැමියා ගැන ඔබ කොතරම් සතුටින්ද? එසේ නම් the Asianparent Sri Lanka  අපි ඔබත් සමග බෙදාගන්නා මේ තොරතුරු කියවන්න.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ආදරණීය සැමියා ඔබට ආශිර්වාදයක්ද?
බෙදාගන්න :
  • ආදරණීය සැමියානනී, පියවරුන්ගේ දිනය වෙනුවෙන් මේ දයාබර වදන් ඔබටයි!

    ආදරණීය සැමියානනී, පියවරුන්ගේ දිනය වෙනුවෙන් මේ දයාබර වදන් ඔබටයි!

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • ආදරණීය සැමියානනී, පියවරුන්ගේ දිනය වෙනුවෙන් මේ දයාබර වදන් ඔබටයි!

    ආදරණීය සැමියානනී, පියවරුන්ගේ දිනය වෙනුවෙන් මේ දයාබර වදන් ඔබටයි!

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it