theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

එකයි, දෙකයි, තුනයි ..මට ඇඟිලි පහයි. ඇඟිලි ගනිමු ගණන් හදමු.

2 අවම කියවීම
එකයි, දෙකයි, තුනයි ..මට ඇඟිලි පහයි. ඇඟිලි ගනිමු ගණන් හදමු.එකයි, දෙකයි, තුනයි ..මට ඇඟිලි පහයි. ඇඟිලි ගනිමු ගණන් හදමු.

දරුවන්ට ඇගිලි ගණන් කිරීමට ඉඩ දිය යුත්තේ ඇයි?

දරුවන්ගේ ඇඟිලි ගැනීම ඇත්තෙන්ම දරුවන්ගේ ගණිත හැකියාවන් සදහා උදව් කරයි.

බොහෝ දෙමව්පියන් හා ගුරුවරුන් දරුවන් ඇඟිලි ගැනීමට අධෛර්යමත් කරයි. ඒ දරුවන් මේ ක්‍රමය මත රදා පවතිමින් ඉගෙනීමට බාධා කරාවි යැයි ඔවුන් බියපත් වෙනවා.

අංක ගණිතය සදහා එය සංකීර්ණ ක්‍රමයක් ලෙස නොපෙනුනද ඇඟිලි ගණන් කිරීම මගින් ඔබේ දරුවා ගණිතයේ දක්ෂයෙක් කරන බව ද අත්ලාන්තික් (The Atlantic) වාර්තා කරනවා.

ඇඟිලි ගැනීම

ඇඟිලි ඉතා වැදගත් දෘශ්‍ය ආධාර  වේ.

Ilaria Berteletti , James R. Booth  යන පරීක්ෂකයින් දෙපල සොයාගත් පරිදි  ගණනය කිරීම් සිදු කරන විට අප ඇඟිලි භාවිතා නොකර සිටියද අපගේ ඇඟිලි නිරූපණය කිරීම  නැරඹීම අප දිගටම සිදු කරනු ලබයි. අවුරුදු අටත්, දහතුනත් අතර විශ්ලේෂණය කණ්ඩායමට සංකීර්ණ අඩු කිරීමේ ගැටළු ඇති බවත් ,

පර්යේෂකයන් දුටුවේ ඔවුන් ඇඟිලි ගණන් නොකලත්  ඇඟිලිවලට සම්බන්ධ වූ මොළයේ කොටස් ක්‍රියාකාරී වු බවයි.

තම ඇඟිලි වැඩියෙන් භාවිතා කරන දරුවන් ගණිතයේ දක්ෂ වන බව සොයාගෙන පෙර පරීක්ෂණයක් සොයාගෙන ඇත. මෙම ප්‍රවණතාවය විශ්වවිද්‍යාලය දක්වාම පවතී.

ගණිතය  පිළිබඳ පර්යේෂකයෙකු වූ මනෝ වෛද්‍ය  Brian Butterworth වරක් මෙසේ ලිවීය: "ඇඟිලිවලින් ගණන් නොකර  සිටින සිසුන්ට අනිවාර්යයෙන්ම ගණිතය  සමඟ අසීරු වනු ඇත." "සංඛ්‍යාත්මක නිරූපණයට    ඇඟිලි හා අත්ලිපිවල ස්නායු වල නිරූපණයට සම්බන්ධ වීමට හැකියාව නොමැතිව සංඛ්‍යා වලට  මොළයේ සාමාන්‍ය නිරූපණයක කිසි විටෙකත් ලබා ගත නොහැකි වේ." වෙනත් වචනවලින් කිවහොත් අංකවලදී  දෘශ්‍ය  ආධාරක   ඉතා වැදගත්  වේ.

ළමයින් ඇඟිලි වලින් ගණනය කිරීම නවත්වන්න  එපා.

1

දරුවන්  ඇඟිලිවලින් ගණන් කිරීම  අධෛර්යමත්  කිරීම වෙනුවට දෙමව්පියන් සහ ගුරුවරුන් "ඇඟිලි ගණනය" පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.

මෙය ගණනය කිරීම පමණක් නොව, ඇඟිලි අතර වෙනසද හදුනා ගත හැකි වේ. (සංගීතඥ නොවන අයට වඩා පියානෝ හා අනෙකුත් සංගීතඥයින් සාමාන්‍යයෙන් ගණිතය දක්ෂ ඇයි දැයි මෙයින් පැහැදිලි වේ.)

සෑම දරුවෙකුටම සංඛ්‍යාත්මක අතින් උපතින්ම දක්ෂ නොවන අතර, සමහර දරුවන්ට  ඔවුන්ගේ ඉගෙනුම සඳහා දෘශ්‍ය  ආධාර  අවශ්‍ය  වේ. දරුවන්ට දෘශ්‍ය  ඉගෙනීමේ මෙවලම් ලබා දිඋ ගුරුවරුන් හා දෙමව්පියන් විසින් ඔවුන්ව දිරිමත් කළ යුතුය.

ඇඟිලි ගැනීම

"සිසුන් ඇඟිලි ගණන් කිරීම ලාමක යන සිතුවිල්ලෙන් දරුවන්ගේ යහපත උදෙසා එය නතර කිරීමට ගුරුවරුන් හිතන දේ  අධෛර්යමත් කිරීම අවශ්‍ය වන අතර එය පුළුල් විය යුතුය." යනුවෙන් දෘශ්‍ය ඉගෙනීමේ පුවත් පතේ  ස්ටැන්ෆර්ඩ් මහාචාර්ය ජෝ බෝලර් ලියයි.

"නමුත් දැන් අපි මෙය වෙනස් කළ යුතු අතර, ගුරුවරුන්ට ඇඟිලි ගණන් කිරීම  පිළිබඳව අවධානය යොමු කිරීම හා එය පන්ති කාමරවල දී වඩා වැඩි වශයෙන් භාවිතා කිරීමට ගුරුවරුන් දිරි ගැන්විය  යුතුය ."

පුංචි පැටියාගේ පුංචි ඇඟිලි තමයි එයාට ගණන් ගැන මුල්ම පාඩම කියා දෙන්නේ , ඒ පිලිබඳ මේ ආදරණීය ලිපිය the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ද්විතීක අධ්‍යාපනය
  • /
  • එකයි, දෙකයි, තුනයි ..මට ඇඟිලි පහයි. ඇඟිලි ගනිමු ගණන් හදමු.
බෙදාගන්න :
  • වාර විභාග සඳහා දින කිහිපයකින් දරුවා සුදානම් කල හැකි කෙටි ක්‍රමයක්

    වාර විභාග සඳහා දින කිහිපයකින් දරුවා සුදානම් කල හැකි කෙටි ක්‍රමයක්

  • දරුවාගේ අවධානය දියුණු කරන ක්‍රම

    දරුවාගේ අවධානය දියුණු කරන ක්‍රම

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • වාර විභාග සඳහා දින කිහිපයකින් දරුවා සුදානම් කල හැකි කෙටි ක්‍රමයක්

    වාර විභාග සඳහා දින කිහිපයකින් දරුවා සුදානම් කල හැකි කෙටි ක්‍රමයක්

  • දරුවාගේ අවධානය දියුණු කරන ක්‍රම

    දරුවාගේ අවධානය දියුණු කරන ක්‍රම

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it