theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවා පළමු පියවර තියන්න සූදානම් කියා දැන ගන්නේ කෙසේද?

2 අවම කියවීම
ඔබේ දරුවා පළමු පියවර තියන්න  සූදානම් කියා දැන ගන්නේ කෙසේද?ඔබේ දරුවා පළමු පියවර තියන්න  සූදානම් කියා දැන ගන්නේ කෙසේද?

ඔබේ දරුවාගේ පළමු පියවර පුදුම හිතෙන මතක හිතෙන අත්දැකීමක් වෙනවා. ඔබේ දරුවා පළමු පියවර තියන්න සූදානම් බව දැන ගැනීමට මෙන්න සලකුණු කිහිපයක්,

ඔබේ දරුවා පළමු පියවර කිහිපය තබනවා  බලා සිටිම දෙමව්පියෙකු ගේ ජීවිතයේ පුදුමාකාර මොහොතක් වෙනවා. එය ඔබේ ආදරණිය දරුවා පටන් ගත් බවටත් ඉක්මනින් එහෙ මෙහෙ දුවමින් ඔහු වටා ලෝකය ගවේෂණය කිරීමට  සූදානම් බවටත් සලකුණක් වෙනවා.

ඇත්තෙන්ම ඔබ මේ විශේෂ අවස්ථාව මඟ හැර ගත යුතු නැහැ. ඔබේ දරුවා පළමු පියවරව තියන්න සුදානම් බව දැන ගැනීමට මෙන්න සලකුණු කිහිපයක්,

1. ඔවුන්  ඔවුන් ව ඔසවා සිටින්න උත්සාහ කරනවා

ඔබේ දරුවා ඇවිදීමට පෙර  ඔවුන්ට කිරීමට අවශ්‍ය හා කිරීමට හැකි දේවල් වන්නේ ඔවුන්ව ඔසවා ගෙන සිටීමට  උඩු අතට නැගිටීම වෙනවා. ඔබ ඔබේ දරුවාට තොටිල්ල  මතදී හා දණ ගාන විටදී ඔහු ඔහුවම ඔසවා ගෙන සිටින බවට සලකුණක්  දුටුවොත් එය ඔවුන් ඇවිදීම පටන් ගැනීමට සූදානම් විය හැකිය.

2. ඔවුන් සතුටු කිරීමට අපහසු වෙනවා

දත් එනවිට වගේ එන දරුවා ජීවිතයේ නව මංසලකුණක් ආරම්භ කරන සෑම මොහොතකදීම ඔවුන්ව සතුටු කරන්න අපහසු වෙනවා. ඉතින් ඔබේ දරුවාත් සතුටු කරන්න අපහසු ආහාර ගන්නේ බවට පත් වේ නම් එය ඔබේ දරුවා ඇවිදින්න සූදානම් බවට අනිවාර්ය  සලකුණක් වෙනවා.

3. ඔවුන් අමතර නින්දක් ලබනවා

ඔබගේ දරුවාගේ වර්ධනයේ හදිසි වැඩි වීමක් සිදු වන ඕනෑම වෙලාවක ඔවුන්  වැඩියෙන් නින්ද සොයනවා. මෙය සාමාන්‍යයෙන් දරුවන් ඇවිදීමට පටන් ගන්නා මාස 10 ත් 11 ත් අතර සිදු වෙනවා.

4. ඔවුන් වැඩි වැඩියෙන්  වික්‍රමාන්විත වේ

ඔබේ දරුවා ඔහුගේ වටපිටාව ගවේෂණය කරනවා  හෝ ජලයේ  සමබරතාවය  පරික්ෂා කිරීමට උත්සාහ කරනවා ඔබට පෙනේ නම් ඔවුන් ඉක්මනින්ම ඇවිදීමට පටන් ගන්නා බවට තවත් සලකුණක් වෙනවා.

මේ විවිධත්වය දරුවා අනුව රඳාපවතින අතර අනෙක් දරුවන්ට වඩා සමහර දරුවන් කුතුහලයට පත් වීමත් වික්‍රමාන්විත භාවයට පත්වීමත් ප්‍රවණතාවයක් දක්වනවා. නමුත් අනිවාර්යෙන්ම ඔබේ දරුවාට ඇවිදීම පටන් ගැනීම අවශ්‍ය වන විට ඔබටම දැනේවි.

දරුවාගේ විශේෂ මොහොතවල් ගැනත් ඔබේ අවධානය යොමු කළ යුතු බව මතක් කරන්නේ The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • ඔබේ දරුවා පළමු පියවර තියන්න සූදානම් කියා දැන ගන්නේ කෙසේද?
බෙදාගන්න :
  • ඔබේ පැටියා මෙලොව එළිය දුටු මොහොතේ සිට ගෙවන පළමු අමරණීය පැය

    ඔබේ පැටියා මෙලොව එළිය දුටු මොහොතේ සිට ගෙවන පළමු අමරණීය පැය

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • ඔබේ පැටියා මෙලොව එළිය දුටු මොහොතේ සිට ගෙවන පළමු අමරණීය පැය

    ඔබේ පැටියා මෙලොව එළිය දුටු මොහොතේ සිට ගෙවන පළමු අමරණීය පැය

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it