theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්

3 අවම කියවීම
ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්

ඔබ හිතනවාට වැඩි වේගයෙන් ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්ද ගෙවිලා යනවා. ඉතින් දෙමාපියනි, එහි සෑම මිනිත්තුවකම උපරිමයෙන් විදින්න.

ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්ද ඔබේත් දරුවාගේත් කදුලින් පිරුනක් වන්නට පුලුවන. නමුත් මේ අවුරුද්ද ඔබට දැනෙනත් කලින් ගෙවිලා යනවා.

රොම්පර්, ෆිට් ප්‍රෙග්නන්සි හා බේබල් විසින් සම්පාදනය කරන ලද ඔබ ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට ප්‍රථම  කල යුතු දේවල් කිහිපයක් මෙන්න,

1. ළදරු රදවනය

ඔබේ ළදරු රදවනයට සමුදෙන්න කාලය එළඹිලා. ඔබට ඔබේ පුංචි පැටියා ළදරු රදවනයක රදවා ගෙන සදහටම ඉන්න බැහැ. මෙම ආදරයෙන් රැකබලා ගත යුතු  කාලයේදී ඔබ කල යුතුව තිබුනේ හොදින් එතු ඔබේ පැටියා ළදරු රදවනය තුල බහා සතුටින් පපුවට තුරුල්  කරගෙන සිටීමයි.

2. ඔවුන්ට සුන්දර ඇදුම් අන්දවන්න.

නිසැකවම ඔබේ දරුවාට සුරතල් ඇදුම් අනාගතයේදීද අන්දවන්න පුලුවන්. නමුත් ඉතා කුඩා දරුවන් ඇදුම් ඇද සිටින විට වැඩි සුරතල් බවක් විදහා දක්වනවා. එමනිසා මේ කාලය තුල වඩා වැඩියෙන් සුන්දරව අන්දවන්න. ඔබේ දරුවා ආශාවෙන් පිරි යුතුකමක් නොවීමට   පෙර එය දිගුකල් නොපවතිවී.

3. ඔබේ පුංචි පැටියාට ලෝකය පෙන්වන්න.

ඔබට ඔබේ දරුවා සමග සංචාරයේ යන්න පුලුවන් නම්, ඔබේ සංචාරයේ කිසිම දෙයක් ඇයගේ මතකයේ නොරැදෙනු ඇති වුවත් වයස දෙක තුනක දරුවෙක් සමග සංචාරයේ යෙදෙනවාට වඩා පුංචි පැටියෙක් එක්ක සංචාරය කරන්න පහසුයි. එම නිසා අවම සංකූලතාවයක් සහිතව දර්ශන නැරඹීමට දැන් ඔබට අවස්ථාව උදාවී ඇත. ඔබට අවශ්‍ය ධනාත්මක වර්ධනය ඒ මගින් ලැබෙනු ඇත.

4. වීඩියෝ පටිගත කිරීම් කරන්න.

ඔබ ඡායාරූප විශාල ප්‍රමාණයක් ගන්නවා ඇති නමුත් හැකිතරම් විඩියෝ පටිගත කිරීමක්ද කරන්න. දීර්ඝ අවස්ථා පටිගත කරන්න එපා.ඔබේ  පුංචි පැටියාගේ සිනාහවක්, කදුලක්, නාන වේලාව, ආහාර ගන්නා වේලාවන්, විසුලු මුහුණු  හා ප්‍රතිචාර වැනි සෑම කුඩා ඉරියව්වක්ම පටිගත කරන්න. මෙම සෑම මොහොතක්ම අතීතයට එකතු වේවි. නමුත් ඔබට පසු කාලයකදී ඒවා සජීවිව නරඹන්න හැකි වේවි .

5. පවුල තුල සම්බන්ධතාවය ගොඩ නගන්න.

ඔබට තවත් දරුවෙක් හිටියත් නැතත් මේ පළමු වෙනි අවුරුද්ද ඔබේ පවුලේ සංක්‍රමණික අවධිය ලෙස සලකනු ලබනවා. පහසුවෙන් ඔබේ රාජකාරි වෙනස් වී ඔබේ පවුලට අලුතින් අමුත්තාත් සමග  වෙනස් අවශ්‍යතා ඇති වෙනවා. නමුත් පීඩනයට පත්වෙන්න එපා.  සම්ප්‍රදායන් නිර්මාණය අලුත් අමුත්තාගේ පැමිණීම සැමරීම තුලින් ඔබගේ පවුලේ සම්බන්ධතාවය  ඇති කිරීමට කාලය යොදවන්න.

6. දින සටහන් යෙදීම (දිනපොත )

නිසැකවම ඔබ බොහෝ ඡායාරූප හා විඩීයෝ ලබා ගන්නවා ඇති නමුත් මේවාට විතරක් සියලු දෑ සටහන් කර ගන්න බැහැ. දින සටහන් වලට එය  හරියටම කරන්න බැරි වුනත්  එය ඔබට එම අවස්ථා ඔබට හැගුන විදිය ඔබට මතක් කර දේවි.

සටහන් තැබීම මගින් ඔබේ හැගීම් හා මතකයන් සංරක්ෂණය වන අතර ඔබේ ජීවිතය තුල කුමක්ද සිදුවන්නේ යන්න පිලිබඳ හැගීමක් ඇති කිරීමටත් උපකාරී වෙනවා. ඔබේ දරුවා වැඩුණු දිනෙක ඔබට මේ දින සටහන්  ඇයත් සමග බෙදා  ගන්න හැකි වේවි.

පුංචි පැටියා ඇවිදින්න පටන් අරන් හැම තැනම දුව පනින්න කලින් අපි ලගින්ම ඉන්න මුල් මාස දොලහ සුන්දරව විදින්න ඔබට පාර කියන්නේ The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • වර්ධනය
  • /
  • ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්
බෙදාගන්න :
  • දරුවාගේ පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ ඔබ නොකළ යුතු දේවල්

    දරුවාගේ පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ ඔබ නොකළ යුතු දේවල්

  • දරුවා හැමදාම පංතියේ පළවෙනියා වීම ඔබේ බලාපොරොත්තුවද?

    දරුවා හැමදාම පංතියේ පළවෙනියා වීම ඔබේ බලාපොරොත්තුවද?

  • දරුවාගේ පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ ඔබ නොකළ යුතු දේවල්

    දරුවාගේ පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ ඔබ නොකළ යුතු දේවල්

  • දරුවා හැමදාම පංතියේ පළවෙනියා වීම ඔබේ බලාපොරොත්තුවද?

    දරුවා හැමදාම පංතියේ පළවෙනියා වීම ඔබේ බලාපොරොත්තුවද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it