theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ බිරිඳගේ රිදෙන හදවත සුව කරන්න ක්‍රම පහක්

3 අවම කියවීම
ඔබේ බිරිඳගේ රිදෙන හදවත සුව කරන්න ක්‍රම පහක්ඔබේ බිරිඳගේ රිදෙන හදවත සුව කරන්න ක්‍රම පහක්

ඔබේ බිරිඳ ඔබ තුලින් ඇගේ රිදුනු හදවතට සැනසිල්ලක් සොයන විට, එම අවස්ථාවේදී ඔබේ බිරිඳ සනසන්නේ  කෙසේද? ඔබ කුමක් කළ යුතුද යන්න නොදන්නේද?

ඔබ රස්සාවේදි හෝ නිවසේදී (හෝ දෙකෙහිම ) කටුක දවසක් ගෙවුනා නම්, ඔබ දිනපතා කළ යුතු වලින්  වෙහෙස දැනෙනවා විය හැක.

ඔබ දැඩි පීඩනයකින් හා කනස්සල්ලට පත්ව සිටින අතර එය ඔබේ හදවතයි. එය රිදුන බවක් දැනේ.

පිඟන් කෝප්ප සෝදා අවසන් වන තුරු , මුළුතැන්ගෙය පිරිසිදු කර අවසන් වන තුරු , අවසාන රාත්‍රී සුභ පැතුම් මිශ්‍ර සිපගැනීම්  වන තෙක්,  ළමයි නින්දට යන තෙක් ඔබ ඒ සියල්ල මනාව දරාගන්න.

ඊට පස්සේ, ඔබ කඳුලින්  වේදනාවෙන් ඒ සියල්ලටම පිටවෙන්න ඉඩ දෙන්න.  ඔබේ සැමියා අසරණ ලෙස ඔබව රඳවාගෙන සිටින අතර, ඔහුගේ වැලදගැනීම් හැර අන්  උදව්වක් කිරීමට නොදනී.

නමුත්  ඔබ ඔහු  කරන්න අවශ්‍ය  වන්නේ කුමක්දැයි (ඔබව වැලඳ ගැනීමට හැර) දන්නවා. ඔහුට  එය කියාගත නොහැකිව මේ මානසික කඩා වැටීම සිදු වෙනවා.

අන්න ඒ නිසා…

ආදරණීය ස්වාමිපුරුෂයනි,මෙය විශේෂයෙන්ම ඔබ වෙනුවෙන්මයි, ඔබගේ ආදරණීය බිරිඳගේ කඳුළින් තෙත් වුන මුහුණ ඉදිරියේ  ඔබ අසරණ වු විට ඔබ ඇයට උදව් කරන්නේ කෙසේදැයි දන්නේ නැහැ.

1. ඇයගේ හැගීම් නොසලකා හරින්න එපා.

විවිධ කාන්තාවන්ට ඔවුන්ගේ දුක්බර  හැඟීම් ප්‍රකාශ කිරීමට ඔවුන්ගේම ක්‍රමයක් ඇත. සියලුම ගැහැණුන් වීනස්ගේ කාණ්ඩයට අයත් වන බව හෝ සාමාන්‍ය වෙලුම් පටියකින්  ඇගේ වේදනාවන් ලිහිල් වේ යැයි  අපේක්ෂා කිරීම වැරදිය.

ඔව්, කාන්තාවන් සංකීර්ණ ජීවීන්, නමුත් මට ඔබට රහසක් කියන්න ඉඩදෙන්න . කාලයත් සමඟම, ඔබට ඇයව කියවීම  සහ මානසිකව බිඳ වැටෙන කාලවලදී ඇය කැමති දේ නිවැරදිව හදුනාගැනීම කරන්නේ කෙලෙසද යන්න ඔබ  සියුම් ඉගි නිරීක්ෂණය කිරීමෙන් ඉගෙනගත හැකිය.

ඇගේ හැඟීම් විදින්න. ඇය කණගාටුවෙන් සිටියදි  ඔබ ඇයව වැලඳ ගත් විට ඇයගේ සිරුර ලිහිල් වෙන බව ඔබට දැනෙනවාද ? නැත්නම් ඇය ඔබගෙන් ඈතට යනවාද? ඇය ක්‍රියා කරන ආකාරය දැන ගත් පසු, ඈට අවශ්‍ය  තනිවීම ලබාදෙන්න නැත්තම් ඇයව  ලංකර ගන්න.

2. ඔබේ සහයෝගය පුලුල් කරන්න

සමහර විට ගැටලුවක් විසඳීමට පැය විසිහතරකට වඩා කාලයක් ගතවේ. ඔබේ බිරිඳ සැනසීමත්  ඒ වගේ විය හැකිය. ඔබට ඇය අමතක වී නොමැති බවත් ඔබ ඇයට  කොයිතරම් ආදරය කරනවාද යන්නත්  පෝස්ට් එකක සුන්දර සටහන් යෙදීමෙන් හෝ දිනපතා දවස පුරා  ආදරය පිරුනු කෙටි පණිවුඩ යැවීමෙන් පෙන්වන්න.

ඇය වෙනුවෙන් ඔබ ඉන්නවා කියලා හැමදාම ඇයට ට කියන්න ...

3. එය සෑම විටම වැලදගැනීමක් වේ.

කාන්තාවන්  වැලඳ ගැනීම් වලට කැමතිය. නමුත් අපි උරහිස් සම්බාහනය, පිටුපසට සහ පා පිරිමැදම, නළල සිඹීම හෝ ඇඳේ සුරතල් වීමට අපි කැමතියි.

ඔබේ බිරිඳටව (හෝ ඔබ දෙපල) කරන නිසි ආකාරයේ ශාරීරික ස්පර්ශයකන් ඇගේ හැඟීම් සකස් කිරිමේදී  දී පුදුම සහගත දේ කරනු ලබයි.

4. ඇයගේ වැඩ කටයුතු වලින් එකක් හෝ කරන්න

සමහරවිට ඔබේ බිරිඳ ඔබෙන් කවදාවත් කරන ලෙස ඉල්ලා නොසිටින වැඩ ඇත. ඔබත් ඇය ඉල්ලා නොසිටින නිසා යමක් නොකරනවා විය හැකිය.ඇයට කිසිවක් ඇයට නොකියන්න. එය ළදරුවන්ගේ සේදු ඇදුම් ඉවතට ගැනීම , ඔහුගේ  ආහාර සකස් කිරීම වැනි  ඕනෑම දෙයක් විය හැකිය.

ඇයගේ ඉල්ලීමකින් තොරව මේ වැඩ කරන්න.

5. ඇයව සුරක්ෂිත කරන්න

ඔව්, ඔබ ඇය දන්නා ශක්තිමත්ම කාන්තාවයි, නමුත් අනෙක් අයට වගේම ඇයටත්  දුර්වලතාවයන්  ඇත. ඇය අවශ්‍ය  සෑම විටම ඇය වෙනුවෙන් ඔබ සිටින බව ඇයට දැනගන්න ඉඩදෙන්න . එහිදි  ඔබ ඇයව කවදාවත් විනිශ්චය නොකර සැමවිටම ඇයට සහය දක්වන්න. ඔබ ඇයගේ පිටුපසින් සිටින බව දන්නා නිසා මොන් මොනවා වුනත් කම් නැහැ  ඇයට මේ දුර්වල මොහොත හරහා යාමට ශක්තිය ලැබෙනු ඇත.

ඔබගේ සබඳතාව වර්ධනය වීමට ශක්තිමත් වීමට හා වඩා ලස්සන වීම මෙම ඉඟි වලට උපකාරී වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

බිරිදගේ ලගින්ම ඉන්නා කෙනා සැමියායි. ඇයගේ දුකට ඇයට අවැසි ඔබේ උරහිසයි. ඇයව ආදරයෙන් සනසන්න අවැසි මේ උපදෙස් ඔබ වෙත ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබේ බිරිඳගේ රිදෙන හදවත සුව කරන්න ක්‍රම පහක්
බෙදාගන්න :
  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

    විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • විවාහයේ ලොකු බලාපොරොත්තු  විවාහයට අහිතකර වේද?

    විවාහයේ ලොකු බලාපොරොත්තු විවාහයට අහිතකර වේද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it