theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කාර්‍යබහුල මව්වරුන්ට හදන්න පහසු කරි පේස්ට් recipe එකක්

2 අවම කියවීම
කාර්‍යබහුල මව්වරුන්ට හදන්න පහසු කරි පේස්ට් recipe එකක්කාර්‍යබහුල මව්වරුන්ට හදන්න පහසු කරි පේස්ට් recipe එකක්

උදේට උයද්දී කොයිතරම් වැඩ තියෙනවාද? ලූණු මිරිස් කපන්න, පහේ දාන්න, තව ගොඩාක් වැඩ. මේ සේරම පහසුවෙන් කරගන්න තියෙනවා කියලා ඔබට හිතෙනවා නම් මේ ක්‍රමයත් අත්හදා බලන්න.

උදේට උයද්දී කොයිතරම් වැඩ තියෙනවාද? ලූණු මිරිස් කපන්න, පහේ දාන්න, තව ගොඩාක් වැඩ. මේ සේරම පහසුවෙන් කරගන්න තියෙනවා කියලා ඔබට හිතෙනවා නම් මේ කරි පේස්ට් recipe ක්‍රමයත් අත්හදා බලන්න.

කාර්‍යබහුල මව්වරුන්ට පහසු තවත් රහසක් කියන්නයි මම මේ සුදානම් වෙන්නේ. මේ කරි පේස්ට් recipe එක අපිත් එක්ක බෙදා ගත්තේ ගමේ සමිති සමාගම්  වලට සහභාගී වෙමින් ඒ තුලින් ලබා ගන්නා දැනුම අපිට තිලිණ කරන පාදුක්කේ කල්‍යාණි වීරකෝන් මහත්මියයි.

කරි පේස්ට් recipe (curry paste)

අවශ්‍ය ද්‍රව්‍ය

• බැදගත් මිරිස් කුඩු 100g

• පොල් තලපය මේස හැන්දක්

පළමු  මිශ්‍රණය

• උළුහාල්

• සූදුරු

• කොත්තමල්ලි

• මහදුරු

• ගම්මිරිස්

• එනසාල්

• කරාබු නැටි

• කුරුදු කුඩු

ඉහත ද්‍රව්‍ය ග්‍රෑම් තුන බැගින් ගෙන  එකට එකතු කර කොටා ගන්න

දෙවැනි  මිශ්‍රණය

•කරපිංචා ඉති 02

•රම්පේ  කොල 01

•සුදුලූනු  බික් 06

•රතුලූනු ගෙඩි 08

•අමුමිරිස් කරල් 04

• ඉගුරු පෙති 5 ක් පමණ

හිනියට කපා ගත් කපා ගන්න. භාජනයක් ලිප තබා ඒ තුලට තෙල් දමා රත්වන විට එයට හීනියට ලියාගත් ද්‍රව්‍ය එකතු කර රන්වන් පාට වනතුරු බැදගන්න.

කරි පේස්ට් recipe: සාදන ක්‍රමය

•බැදපු මිරිස් වලට පළමු  මිශ්‍රණය මිශ්‍ර  කරන්න.

•දැන් ලිප තිබෙන දෙවැනි මිශ්‍රණයට බැදපු මිරිස් මිශ්‍ර කල පළමු මිශ්‍රණය දමා සියඹලා හා දෙහි ටිකත් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

• දැන් එයට පොල් පැල තලපයෙන්  (මෙය සාදන ක්‍රමය කලින් ලබා දී ඇත) හැන්දක් ද දමා නැවත හොඳින් මිශ්‍ර කර පිරිසිදු ව අසුරා ශීතකරණයේ තබන්න

• අවශ්‍ය වූ විට හැන්ද බැගින් භාවිතයට ගත හැක

බලන්න කොතරම් පහසුවෙන් සකස් කර ගන්න පුලුවන් කරි පේස්ට් එකක්ද කියලා. රැකියාවට යන මවකට මෙය කදිම ක්‍රමයක් වේවි.

ඔබට ස්තුතියි කල්‍යාණි වීරකෝන් මහත්මිය.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • කාර්‍යබහුල මව්වරුන්ට හදන්න පහසු කරි පේස්ට් recipe එකක්
බෙදාගන්න :
  • බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු

    බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු

  • බිත්තරයක් උයලා දෙමුද?

    බිත්තරයක් උයලා දෙමුද?

  • බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු

    බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු

  • බිත්තරයක් උයලා දෙමුද?

    බිත්තරයක් උයලා දෙමුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it