theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කරීනා කපුර්ගේ නිෂ්පාදකයින්, ඇගේ පුතනුවන් රුගත කිරීම් වලට ගෙන ඒම තහනම් කරයි!

3 අවම කියවීම
කරීනා කපුර්ගේ නිෂ්පාදකයින්, ඇගේ පුතනුවන් රුගත කිරීම් වලට ගෙන ඒම තහනම් කරයි!කරීනා කපුර්ගේ නිෂ්පාදකයින්, ඇගේ පුතනුවන් රුගත කිරීම් වලට ගෙන ඒම තහනම් කරයි!

විශේෂිත හේතුවක් නිසා අලුත් මවක් වන කරීනා කපූර් කාන්ට ඇගේ පුතනුවන් රුගත කිරීම් වලට ගෙනයාම තහනම් කෙරේ.

අලුත් මවක් වන කරීනා කපූර් කාන් තම කුළුඳුල් දරු ප්‍රසුතියෙන් පසු නැවතත් චිත්‍රපට රුගත කිරීම් වල වැඩ ආරම්භ කිරීමට සුදානම්ය. ඇගේ නවතම චිත්‍රපට රූගත කිරීම් වලට සහභාගී වෙමින් සිටිනා ඇයට අන් මව්වරුන්ට නැති භාග්‍යයක් ලෙස ඇගේ 8 මසක් වයසැති සිඟිති පුතනුවන් රුගත කිරීම් වලට ගෙන ඒමට අවසර දී ඇත; ඉතින් ඈ රුගත කිරීම් සඳහා උද්යෝගයෙන් ගියේ ඔහුත් කැටුවයි.

36 හැවිරිදි මවක් වන කරීනා නව දිල්ලිය වෙත ගමන් කරමින් සිටි ඇගේ ආදරණීය පුංචි පුතු පටියාද කටුව ගියේ ඉමහත් සතුටින්. ගුවන්තොටුපලටයමින් සිටියදී කරීනා පුතනුවන් අස්වසාලන අයුරු දිගින් දිගට ඡායාරූප කර තිබිණි.

www.instagram.com/p/BYkM4dyHWv3/

කරීනා පුංචි ටයිමුර්ව දිල්ලියට ගෙන යයි

සුප්‍රකට සුරූපී නව මව පුංචි ටයිමුර්ව ඇගේ රූගත කටයුතු සිදුවන ස්ටනයට ගෙනයයි. මෙවැනි දිගු කාලයකට ඔහු ගෙන යාමට ගත් තීරණය අභියෝගාත්මක එකක් වුවා.

"මම ටයිමූර්ගෙන් ඈත් වන්නට කැමති නැහැ. ඔහුගේ ළමා කාලයෙන් එක් මොහොතක්වත් අතපසු කරන්නට මට හිත දෙන්නේ නැහැ. මගේ රුගත කිරීම් වලට මා ඔහු ගෙන යන මුත් එය මට පහසු කටයුත්තක් නෙවෙයි.. "

ඉතින් මේ නිසා.. කරීනාගේ නිෂ්පාදකයින් ඇය නිවසින් බැහැර විට ටයිනුර් සමඟ කාලය ගත කරන්නට අවශ්‍ය සියලු පහසුකම් යට සැපයුවත්, දිවා කාලයේදී මව සමඟ සිටීම ඔහුට තහනම් වූවා.

ඔව්, ඔබ කියෙව්වා නිවැරදියි.  දිවා කාලයේදී මව සමඟ සිටීම ඔහුට තහනම් වූවා.

කෝ ටයිමුර්?

චිත්‍රපට නිෂ්පාදක වන රිචා කපූර් විසින් බෙදාගත් සුහද වීඩියෝ පටයකදී, ‘ටමියුර්ගේ කොහේදැයි’ කියා ප්‍රශ්න කරන කරීනා ඔහු රුගත කරන ස්ථානයේ පෙනෙන්නට නැත්තේ ඇයිදැයි අසනු දැකිය හැකිය.

වීඩියෝව පටන් ගැනෙන්නේ කරීනාගේ පැනයකින් “ඒත් කෝ ටයිමුර්? හැමෝම අහන්නේ ඒ ගැන. නමුත් නිෂ්පාදකයා ඔහුගේ ඒම තහනම් කරලා”

මිට රියා (Rhea) සිනහමුසුව පිළිතුරු දෙන්නේ “ටයිමුර් හෝටලයෙන් පිට වන්නේ නැහැ. ඔහේ අපගේ ලොකුම වත්කමයි” යනුවෙනි.

නවසානයේ නිහඬතාවය බිඳිමින් කරීනා පවසන්නේ “මට අවශ්‍ය වන්නේ එක් ආරක්ෂකයෙක් පමණයි, ඒත් ටයිමුර් බලාගන්න හමුදාවක්ම ඕනේ” කියාය.

ඇත්තෙන්ම අපි මෙයට එකඟ වනවා. මොකද කරීනා සහ සයිෆ් කියන්නේ ඉන්දියාවේ සුප්‍රකට චරිත දෙකක් වුවත් දැන් මුළු ඉන්දියාවේම අවධානය යොමුව තිබෙන්නේ ඔවුන් වෙත නොවේ ටයිනුර් වෙතයි. දැන් ටයිමුර් ඔහුගේ දෙමාපියන්ට වඩා සුප්‍රකට තරුවක්.

ඉතින් ටයිමුර් කෙරෙහි සමාජ ආකර්ශනය ගැන කරීනා සහ සයිෆ් හොඳින් දන්නා මුත් ඔහුව සාමාන්‍ය පරිසරයක සමබර ලෙස ලොකු මහත් කිරීම ඔවුන්ගේ අරමුනයි.

"මගේ බිරිඳයි මමයි අපිට පුළුවන් තරම් සමබර ජිවිතයක් ගත කරන්න උත්සාහ කරනවා. ඉතින් අපෙන් එක් කෙනෙක් හැම විටම ටයිමුර් ළඟින් ඉන්නවා. හැමෝටම ඒක කරන්න බැරුව ඇති. මට ඔවුන් ගැන කනගාටුයි.  දරුවන්ටද අපගේ සහාය දිය යුතුය. ඉතිං ඒ ගැන අප මහන්සි විය යුතු වනවා. සංතුලනය යනු මෙයයි. එය ජීවිතයේ වඩාත්ම වැදගත් දෙයයි. රැකියාවෙන් තෘප්තිමත් වීමත් රැකියාව හා පවුල සමබවර පවත්වාගෙන යා හැකි වීමත් විශාලතම භාග්‍යයක් ලෙස මා සලකනවා." සයිෆ් කීවා. 

TheIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විදේශීය
  • /
  • කරීනා කපුර්ගේ නිෂ්පාදකයින්, ඇගේ පුතනුවන් රුගත කිරීම් වලට ගෙන ඒම තහනම් කරයි!
බෙදාගන්න :
  • මට ප්‍රතිඵල දුන් කරීනා කපුර්ගේ ව්‍යායාම ක්‍රමය

    මට ප්‍රතිඵල දුන් කරීනා කපුර්ගේ ව්‍යායාම ක්‍රමය

  • ගර්භණි සමයේ කෙස් කළඹ දීප්තියෙන් තියාගන්න කරීනා කපූර් කළ සත්කාරයේ රහස දැනගන්න

    ගර්භණි සමයේ කෙස් කළඹ දීප්තියෙන් තියාගන්න කරීනා කපූර් කළ සත්කාරයේ රහස දැනගන්න

  • මට ප්‍රතිඵල දුන් කරීනා කපුර්ගේ ව්‍යායාම ක්‍රමය

    මට ප්‍රතිඵල දුන් කරීනා කපුර්ගේ ව්‍යායාම ක්‍රමය

  • ගර්භණි සමයේ කෙස් කළඹ දීප්තියෙන් තියාගන්න කරීනා කපූර් කළ සත්කාරයේ රහස දැනගන්න

    ගර්භණි සමයේ කෙස් කළඹ දීප්තියෙන් තියාගන්න කරීනා කපූර් කළ සත්කාරයේ රහස දැනගන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it