theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බොහෝ කල් ගබඩා කර තැබිය හැකි මුළුතැන්ගෙයි අත්‍යවශ්‍ය දේවල් අටක්

2 අවම කියවීම
බොහෝ කල් ගබඩා කර තැබිය හැකි මුළුතැන්ගෙයි අත්‍යවශ්‍ය දේවල් අටක්බොහෝ කල් ගබඩා කර තැබිය හැකි මුළුතැන්ගෙයි අත්‍යවශ්‍ය දේවල් අටක්

මුළුතැන්ගෙයි ඇති මෙම දේවල් අට නිවැරදිව ගබඩා කළහොත් බොහෝ කාලයක් නරක් නොවී තබාගත හැක.

සමහර ආහාර දින කිහිපයක, සති කිහිපයකින් හෝ මාස කීපයකින් කල් ඉකුත් වෙනව. නමුත් මුළුතැන්ගෙයි ඇති මෙම දේවල් අට නිවැරදිව ගබඩා කළහොත් බොහෝ කාලයක් නරක් නොවී තබාගත හැක.

1.  මීපැණි

අවුරුදු 3000 ට වඩා පැරණි මී පැණි පුරාවිද්‍යාඥයින් වසර කිහිපයකට පෙර සොයා ගෙන ඇති බව ඔබ දන්නවාද?  පුදුමයට කරුණ නම් ඔවුන් සොයා ගත් මීපැණි  ආහාරයට ද සුදුසුයි.

මී පැණි වල සීනි අධිකයි. තෙතමනය අඩුයි. එහි ප්‍රති බැක්ටීරියා සංඝටක අඩංගු වේ. මෙම කරුණු නිසා නරක වේයැයි කණගාටු වීම අවශ්‍ය නැතිව මී පැණි ඔබට මුළුතැන්ගෙයි කබඩ් එකක ගබඩා කර තැබිය හැකිය.

මීපැණි පෝෂණ ගුණයෙන් අනූන වන අතර එහි සීනි වලට ආදේශකයක් ද වෙනවා.

2. වියළි බෝංචි හා ඇට වර්ග

වියලි බෝංචි, පරිප්පු,  ඇට වර්ග, රනිල කුලයේ ඇට වර්ග සියල්ලම වියළි ස්ථානක  ගබඩාකර තැබූ විට ( සුළං නොවදින සේ භාජනයක් තුළ ) වියළි බව විසින්  බැක්ටීරියා වර්ධනය නිශේධනය කරන බැවින් ඒවා නරක් නොවී ඔබට මුළුතැන්ගේ තබාගත හැක.

3. සෝයා සෝස්

නිවැරදිව ගබඩා කළ විට සෝයා සෝස් වසර තුනක් දක්වා තබා ගන්න පුළුවන්. සෝයා සෝස්  වල ඇති අධික ලුණු හා පැසවීමේ ගුණය නිසා එය නරක් නොවී බොහෝ කල් තබා ගත හැක.

4. විනාකිරි

විනාකිරි අම්ලයක් බැවින් ආහාර නරක් මේ කරන බොහොමයක් බැක්ටීරියා වලට ප්‍රතිරෝධී වේ. විනාකිරි කෑම කල්තබා ගැනීම සඳහා ආච්චාරු සැදීම  සඳහා භාවිතා කරයි. ඔබ එය තදින් වසා තබන තාක්කල් ඔබේ කබඩ් එකේ ඇති විනාකිරි නරක් නොවන බව සහතික කළ හැකිය.

5. සුදු සහල්

සිසිල්, වියළි ,සුළං නොවදින ඇසුරුමක බහා තැබීමෙන් සුදු සහල් නරක් නොවී අවුරුදු කීපයක් තබා ගත හැක. අනෙක් අතට සහල් වල ආහාර පැරණි බවට පත් කළ හැකි අසංතෘප්ත මේද බොහොමයක් අඩංගු වන නිසා ඒවා එසේ තබන්න බැහැ.

6. කළු චොක්ලට්

ඇත්තෙන්ම චොක්ලට් යනු ඔබේ මුළුතැන්ගෙයි අත්‍යවශ්‍යම දෙයක් වෙනවා. ඒ රසවත් අතුරුපසක් වන අතර ඒ මගින් ඔබේ දරුවාට ප්‍රියමනාප අතුරුපස පිළියෙල කරගත හැකි වෙනවා. ඔබේ සීනි භාවිතය පාලනයටත් මෙය සුදුසු වේ.

7.සීනි

අධික සීනි සහිත ආහාර බොහෝ කාලයක් පැවතීමට හේතු තියෙනවා. ඒ සීනි තෙතමන ඉවතට ඇද දමන නිසයි. එම නිසා තෙතමනය තුල හැදෙන බැක්ටීරියා වර්ධනය ඒ මගින් නිශේධනය වෙනවා.

8. ලුණු

සීනි වගේම ලුණුත් ජලය පිට කරනවා. එනම් ඔබේ ආහාර වල හානිදායක බැක්ටීරියා වර්ධනය  නිශේධනයට එය හේතු වෙනවා.

සුළං නොවදින භාජනයක බහා තබන තාක්කල් වුනු  ලුණු හෝ සීනි නරක් නොවී තබා ගත හැකිය.

නරක් නොවී භාවිතා කළ හැකි මේ ආහාර ද්‍රව්‍ය ගැන තොරතුරු ආදරයෙන් ඔබ වෙත ගෙන ආවේ , The Asianparent Sri Lanka වෙතිනි .

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කලඑළිය සහ පිළිවෙල
  • /
  • බොහෝ කල් ගබඩා කර තැබිය හැකි මුළුතැන්ගෙයි අත්‍යවශ්‍ය දේවල් අටක්
බෙදාගන්න :
  • ඔබේ ශීතකරණයේ ඔබ ගබඩා කර නොතැබිය යුතු ආහාර වර්ග 11 ක්

    ඔබේ ශීතකරණයේ ඔබ ගබඩා කර නොතැබිය යුතු ආහාර වර්ග 11 ක්

  • දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

    දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

  • ඔබේ ශීතකරණයේ ඔබ ගබඩා කර නොතැබිය යුතු ආහාර වර්ග 11 ක්

    ඔබේ ශීතකරණයේ ඔබ ගබඩා කර නොතැබිය යුතු ආහාර වර්ග 11 ක්

  • දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

    දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it