theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සිනහ සාගරේ: මෑතක සිදුවූ කාන්තාවන් මත්පැන් පාවිච්චිය කිරීමේ පලහිලව්ව ආශ්‍රිත විහිළු කතා!

2 අවම කියවීම
සිනහ සාගරේ: මෑතක සිදුවූ කාන්තාවන් මත්පැන් පාවිච්චිය කිරීමේ පලහිලව්ව ආශ්‍රිත විහිළු කතා!සිනහ සාගරේ: මෑතක සිදුවූ කාන්තාවන් මත්පැන් පාවිච්චිය කිරීමේ පලහිලව්ව ආශ්‍රිත විහිළු කතා!

ඉඳ හිට ටිකක් හිනාවෙමු! කාන්තාවන් මත්පැන් පාවිච්චිය කලොත් පිරිමින්ට කාණුවල, පොලීසියේ වල රාත්‍රිය ගත කිරීමට අවශ්‍ය නොවනු ඇත. Traffic දඩ කන්න සිදු වන්නේ නැත.

ලංකාවේ ගැහැනුන් බොන්නේ නැති එකේ ආදීනව ගැන මම research එකක් කළා. මෙන්න findings.

කාන්තාවන් මත්පැන් බීම

ගැහැනු බොනවා නම් :

1) පිරිමින්ට bar වල club වල රස්තියාදු වන්නට වෙන්නේ නැත.
2) ඔවුන් වේලාවට ගෙදර එනු ඇත. ඇවිත් බිරිඳ සමග අඩියක් ගසා වේලාසනින් නිදා ගත හැකිය.
3) එතකොට බිරිඳට සැමියා එනතුරු light දමාගෙන නිදි මැරීම අවශ්‍ය නොවනු ඇත. Light බිල අඩුවනු ඇත.
4) ගෙදර යතුරු පාපිස්ස යට දමා අනාරක්ෂිත තත්ත්වය නැතිව යනු ඇත.
5) හොඳ bite කා සැමියාගේ cholesterol sugar අඩුවනු ඇත.
6) හොඳ සංවාද කර පවුලේ අනාගතය දියුණු කළ හැකිය.
7) පිරිමින්ට කාණුවල police station වල රාත්‍රිය ගත කිරීමට අවශ්‍ය නොවනු ඇත. Traffic දඩ කන්න සිදු වන්නේ නැත.
? ගෙදර බොන නිසා පිනට බොන යහළුවන් ගෙන් ගැලවීමක් ඇත. එතකොට වියදම් අඩුවනු ඇත.
9) මිනිහට කන පැලෙන්න බොන්නට දී භාර්යාව ට ළංවන්න හදන පීසාඡයන් ගෙන් ගැලවීය හැකිය.
10) ගෑනිගෙන් බේබද්ද කියා අපහාස විඳීම නැති වනු ඇත.
11) බීල මිනි මරා ගත්තත් මැරුණෙ තමාගේ බිරිඳ නිසා හිත හදාගෙන සතුටින් හැක.
12) ඊට පසු තව කසාදයක් ද කර ගත හැකිය.

අර ගැසට් එක ජනාධිපති අවලංගු කිරීමෙන් පිරිමින්ට වෙච්ච පාඩුව කියා නිම කළ නොහැක. පිරිමි ඔහුට මින්පසු ඡන්දය නොදිය යුතුය. අපිට හොඳක් කරන්න ගිය මංගලට සදා ජය පතමි!!!!

WhatsApp පණිවුඩයකින් උපුටා ගන්නා ලදී. මෙම ලිපියේ නිර්මාතෘ සොයාගත නොහැක...

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විවේකය සහ සංචාරය
  • /
  • සිනහ සාගරේ: මෑතක සිදුවූ කාන්තාවන් මත්පැන් පාවිච්චිය කිරීමේ පලහිලව්ව ආශ්‍රිත විහිළු කතා!
බෙදාගන්න :
  • ගිනි ජාලාවක් වන්නට ගිය උපන් දින සැමරුම!

    ගිනි ජාලාවක් වන්නට ගිය උපන් දින සැමරුම!

  • ලංකාවේ නැරඹිය යුතු ස්ථාන අටක් හා විඳගත යුතු අත්දැකීම් විස්සක්

    ලංකාවේ නැරඹිය යුතු ස්ථාන අටක් හා විඳගත යුතු අත්දැකීම් විස්සක්

  • ගිනි ජාලාවක් වන්නට ගිය උපන් දින සැමරුම!

    ගිනි ජාලාවක් වන්නට ගිය උපන් දින සැමරුම!

  • ලංකාවේ නැරඹිය යුතු ස්ථාන අටක් හා විඳගත යුතු අත්දැකීම් විස්සක්

    ලංකාවේ නැරඹිය යුතු ස්ථාන අටක් හා විඳගත යුතු අත්දැකීම් විස්සක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it