theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

රස ගුණ පිරි හරිම පහසු කුකුල් මස් බත්

1 අවම කියවීම
රස ගුණ පිරි හරිම පහසු කුකුල් මස් බත්රස ගුණ පිරි හරිම පහසු කුකුල් මස් බත්

පොඩිත්තාට පහසුවෙන්ම හදා දිය හැකි රසවත් ගුණවත් කුකුල් මස් බත් එකක්

 

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල් මස් - ග්රෑම් 250ක්

තක්කාලි - ගෙඩි දෙකක් (හොඳින් පොඩිකර තලපයක් සේ හදාගන්න)

ලීක්ස් - මිටක් පමණ

ලුණු, මිරිස් කුඩු, කළු තුනපහ ටිකක්, කරදමුංගු, කරාබුනැටි ආදිය අවශ්‍ය පමණ

තෙල් - මේස හැඳි 2ක් පමණ

සාදන ක්‍රමය

1. සෝදා කපාගත්කු කුල් මස් ග්‍රෑම් 250ක් රයිස් කුකරයට දමන්න

2. දැන් මෙයට තක්කාලි ගෙඩි 2කින් හොඳින් පොඩි කරගත් තක්කාලි තලපය එක් කරගන්න (නැතහොත් තක්කාලි Paste ටින් එකක්)

3. කපාගත් ලීක්ස් ටිකක්

4. ලුණු, මිරිස් කුඩු, කළු තුනපහ ටිකක්, කරදමුංගු, කරාබුනැටි ආදිය අවශ්‍ය පමණ

5. ජලය අවශ්‍ය පමණට දමා බත් එක ඉදෙන්නට හරින්න (වතුර එකතු කල පසු ලුණු රස අවශ්‍ය පමණට සකසා ගන්න)

6. දැන් හොඳින් මිශ්‍ර කරගත් මේ රසවත් බත් එක පවුලේ සැම හා රස විඳින්න :)

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • රස ගුණ පිරි හරිම පහසු කුකුල් මස් බත්
බෙදාගන්න :
  • හදන්න පහසු, දරුවන් කන්න කැමති චයිනීස් චිකන් ෆ්‍රයිඩ් රයිස්

    හදන්න පහසු, දරුවන් කන්න කැමති චයිනීස් චිකන් ෆ්‍රයිඩ් රයිස්

  • හුඟදෙනෙක් නිවසේදී කුකුල් මස් පිසීමට ගන්නේ වැරදි විදිහටයි

    හුඟදෙනෙක් නිවසේදී කුකුල් මස් පිසීමට ගන්නේ වැරදි විදිහටයි

  • හදන්න පහසු, දරුවන් කන්න කැමති චයිනීස් චිකන් ෆ්‍රයිඩ් රයිස්

    හදන්න පහසු, දරුවන් කන්න කැමති චයිනීස් චිකන් ෆ්‍රයිඩ් රයිස්

  • හුඟදෙනෙක් නිවසේදී කුකුල් මස් පිසීමට ගන්නේ වැරදි විදිහටයි

    හුඟදෙනෙක් නිවසේදී කුකුල් මස් පිසීමට ගන්නේ වැරදි විදිහටයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it