theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කේට් කුමරියගේ දරුවන්ට iPad පාවිච්චිය තහනම්!

3 අවම කියවීම
කේට් කුමරියගේ දරුවන්ට iPad පාවිච්චිය තහනම්!කේට් කුමරියගේ දරුවන්ට iPad පාවිච්චිය තහනම්!

විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අපට දැනගන්නට ලැබුනේ කේට් මිඩ්ල්ටන් සහ විලියම් කුමරු විසින් තම දරුවන්ට නිවසේ iPad භාවිතා කරන්නට ඉඩක් ලබා නොදෙන බවයි. ඔබ ඔබේ දරුවන්ට iPad පාවිච්චි කරන්නට ඉඩ දෙනවාද?

US Weekly සඟරාවට අනුව කේට් කුමරිය සහ විලියම් කුමරු විසින් තම දරුවන් හට නිවසේදී iPad සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන බව කියැවෙනවා. ඇතැම් දෙමව්පියන් මීට එකඟ විය හැකි නමුත් තවත් සමහරෙක් ඊට එකඟ නොවිය හැකි අතර මෙම ක්‍රියාවලිය විවේචනයට ලක් කළ හැකිය.

තාක්ෂණික මෙවලම් හා උපාංග රහිත ළමා වියක් ගත කල රාජකීය යුවලක් වන කේට් කුමරිය සහ විලියම් කුමරු සෙල්ලම් බඩු, එළිමහන් ක්‍රීඩා සහ ක්‍රියාශීලී පරිකල්පනය ගැන තරයේ විශ්වාස කරන අතර එවන් ජිවන රටාවක් ආශ්‍රිත ක්‍රියාදාමයන් දිරිගන්වමින බවක් දක්නට ලැබෙනවා.

දරුවන් හට තාක්ෂණික මෙවලම් පාවිච්චිය සුදුසුද? නුසුදුසුද?

අප ලද ආරංචි මාර්ග වලට අනුවජෝර්ජ් කුමරු තම පියා සමඟ බයිසිකල් ධාවනය කිරීමට කැමත්තක් දක්වන අතර චාලට් කුමරිය ඩිස්නි කුමරියක් ලෙස සෙල්ලම් කිරීමට කැමැත්තක් දක්වනවා. (ඇය සැබෑ කුමාරිකාවක් බව ඇය නොදන්නවා විය හැකි නේද?).

කෙසේ වෙතත්, දෙමාපියන් තම දරුවන්ට උපකරණයන්ගෙන් සම්පූර්ණයෙන්ම තහනම් කිරීම කෙතරම් දුරට යෝග්‍යද?

අප කවුරුත් දන්නා යථාර්තය වන්නේ තාක්ෂණික මෙවලම් වලින් දරුවන් 100%ක් ඈත් කර තැබීම ප්‍රයෝගිකව කල හැක්කක් නොවේ. විශේෂයෙන්ම අන්තර්ජාලය අපගේ එදිනෙදා ජීවිතයේ කොටසක් වී ඇති මෙවන් යුගයක iPad, ටැබ්ලට් සහ ස්මාර්ට්ෆෝන් (Smart Phone) වැනි උපාංග අපේ එදිනෙදා ජීවිතයේ කොටසක් වේ .

අද කාලයේ බොහෝ පාසල් වලද දරුවන්ට ඉගෙන ගත හැකි මෙවලමක් ලෙස තාක්ෂණික උපාංග පාවිච්චි වනවා. ඉතින් වැදගත් වන්නේ දරුවන් මෙම උපකරණ භාවිතා කරන්න අකාරය ගැන නිරතුරුවම නිරීක්ෂණයේ යෙදීමයි.

විද්වතුන් නිර්දේශ කරන්නේ කුමක්ද?

ඇමරිකාවේ ළමා රෝග විද්යා පීඨය (AAP) විසින් නිර්දේශ කරනුයේ, "ළදරුවන්ට සහ කුඩා දරුවන්ට තාක්ෂණික මෙවලම් ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා ප්‍රමුඛතාවයක් දී ඊට දිනපතා යම් කාලයක් අනිවාර්ය කිරීම සුදුසු බවයි . ඇතැම් තාක්ෂණික ක්‍රීඩා වයස මාස 18ක දරුවන් සඳහා පවා ඇති බවත් මේවා ඉහල මට්ටමක අධ්යාපනික වටිනාකමක් ඇති ඒවා බවට තහවුරු කරගත යුතු බවත් නිර්දේශ කරයි."

ඇමරිකාවේ ළමා රෝග විද්යා පීඨය (AAP) විසින් නිර්දේශිත තාක්ෂණික මෙවලම් සහ මාධ්ය භාවිතය සම්බන්ධ ක්‍රමවේද කිහිපයක්:

  • වයස මාස 18ට අඩු ළමයින් සඳහා Screen Media භාවිතා කිරීම නුසුදුසු අතර වීඩියෝ-චැට් කිරීම හැර අනෙකුත් තිර ආශ්‍රිත ක්‍රියාකාරකම් වල දරුවා නොදිය යුතුය.  දෙමාපියන් තම දරුවන්ට පෙන්වීමට උසස් තත්වයේ මාධ්යයන් පමණක් තෝරා ගත යුතු අතර, ළමයින් සමඟ එක්වී එම දර්ශන නැරඹීමට වග බලා ගත යුතුය.
  • අවුරුදු 2-5 අතර වයසේ සිටින දරුවන් සඳහා තිර ආශ්‍රිත ක්‍රියාකාරකම් වල නිරත වන කාලය පැයකට පමණක් සිමා කල යුතුය. මෙම මාධ්‍ය සහ වැඩසටහන් උසස් තත්ත්වයේ ඒවා බවට තහවුරු කරගත යුතුය. සුපුරුදු පරිදි දෙමව්පියන්ද තම දරුවන් සමඟ මේවා නිරීක්ෂනය කළ යුතු අතර, ඔවුන් දකින දෙය තේරුම් ගැනීමට දරුවන්ට උපකාර කළ හැකිය.
  • වයස අවුරුදු 6 සහ ඊට වැඩි දරුවන්ට ඊට කුඩා දරුවනට වඩා තිර කාලයක් ගත කළ හැකි වුවද එම ක්‍රියාකාරකම් දරුවාගේ නින්දට, ශාරීරික ක්‍රියාකාරකම් වලට හෝ දරුවාගේ වර්ධනය සඳහා අවශ්‍ය කිසිඳු ක්‍රියාවලියකට බාධාවක් නොවිය යුතුය.
  • වඩාත් වැදගත් වන්නේ දවසේ පවුලක් ලෙස එකට එක වන කාලය තුල මෙම මෙවලම් සහ උපාංග වලින් ක්ෂණිකව විසන්ධි වී පවුල සමඟ සම්බන්ධ විය හැකි හැකියාව ප්‍රගුණ කිරීමයි. නිදසුනක් ලෙස රාත්‍රී ආහාර ගන්නා වෙලාව සම්පුර්ණයෙන්ම ජංගම දුරකථන සහ අනෙකුත් විද්‍යුත් උපාංග වලින් තොර විය යුතු අතර එය පවුලේ සියලු දෙනා එක වී දවසේ සිදුවීම් බෙදා හදාගන්නා කාලයක් විය යුතුය.

ඉතිං මෙම උපදෙස් තුලින් දරුවන්ට ලබා දිය නොදිය යුතු උපාංග, දුරකත තිරයේ කල් ගෙවීම  දෙන තිරයේ කාලය පාලනය කිරීමට දෙමාපියන්ට උපකාරී වේ. ඇත්ත වශයෙන්ම, අන්තර්ජාලය සමඟ කිසිඳු වැරැද්දක් නොමැති අතර ගැජට් උපකරණයක් භාවිතා කිරීමද, නමුත් එයින් බොහොමයක් නරක දෙයක් විය හැකිය.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ජනප්‍රිය තරු
  • /
  • කේට් කුමරියගේ දරුවන්ට iPad පාවිච්චිය තහනම්!
බෙදාගන්න :
  • හදිසි දරු ප්‍රසුතිය: මහ මගදී සිදු වු තවත් දරු උපතක්

    හදිසි දරු ප්‍රසුතිය: මහ මගදී සිදු වු තවත් දරු උපතක්

  • විෂකර පැළෑටි: දරුවාට විෂකර විය හැකි පැළෑටි 5ක්

    විෂකර පැළෑටි: දරුවාට විෂකර විය හැකි පැළෑටි 5ක්

  • හදිසි දරු ප්‍රසුතිය: මහ මගදී සිදු වු තවත් දරු උපතක්

    හදිසි දරු ප්‍රසුතිය: මහ මගදී සිදු වු තවත් දරු උපතක්

  • විෂකර පැළෑටි: දරුවාට විෂකර විය හැකි පැළෑටි 5ක්

    විෂකර පැළෑටි: දරුවාට විෂකර විය හැකි පැළෑටි 5ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it