theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී අවදිය විසිහත්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

2 අවම කියවීම
ගර්භණී අවදිය විසිහත්වන සතිය: කළලයේ වර්ධන සති සටහනගර්භණී අවදිය විසිහත්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය විසිහත්වන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 27 (pregnancy week 27): තුන්වන ත්‍රෛමාසිකයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔබේ දරුවා මාපට ඇඟිල්ල උරා බොනවා. එහි ප්‍රතිලාභ තියෙනවා (ඒ ගැන දැනගන්න. මේ ලිපිය කියවන්න.).

ඔබ, අම්මේ, අත් සහ පාද ඉදිමිලා වේදනාකාරී යුගයක් ගෙවියාවි. ඔබේ එකම සැනසීම නම් ඔබ ආදරණීය පුංචි පැටියා මුණ ගැහෙන දිනය ලංවීමයි.

ගර්භණී සති 27 (pregnancy week 27) වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

pregnancy week 27

ගර්භණී සති 27 (pregnancy week 27) වන විට පැටියා ලොකු ගෝවා මලක ප්‍රමාණයක් ගන්නවා.

ගර්භණී අවදිය විසිහත්වන සතිය (pregnancy week 27) තුළ ඔබේ දරුගැබේ වර්ධනය

  • ඔබේ දරුවාගේ සවන් දීමේ හැකියාව දවසින් දවස දියුණු වෙන්න පටන් අරන්.
  • ඔහු තම ඉක්කා වැටිමේ චක්‍රය ආරම්භ කරලා. ඒ වගේම ඔබ ආහාරයට ගන්නා ආහාර වලට ප්‍රතිචාර දක්වනවා.
  • ඔබ කුළුබඩු සහිත ආහාර ගත්විට , ඔබට උදරයෙන් කම්පන චලන දැනෙන්න පුළුවන්. නමුත් එය ඉක්කා වැටීම
    නොවේ.
  • ඔහු දැන් මාපට ඇඟිල්ල උරා බොනවා. එය නරක පුරුද්දක් නොවේ. එය හකු සහ කම්මුල් ශක්තිමත් කිරීමට උපකාරී
    වෙනවා.

විසිහත්වන වෙනි සතියේ (pregnancy week 27) ගර්භණී ලක්ෂණ හා අපහසුතා

  • මිනිත්තු කිහිපයක් තරම් කාලයක් ඔබේ ගර්භාෂය තුළ තද තෙරපුමක් ඔබට දැනේවි. හැබැයි එය වේදනාකාරී
    දෙයක් නම් නොවෙයි. එහෙත් අපහසුව දනවනවා.
  • මේවා බ්‍රැක්ස්ටන් හික්ස් සංකෝචන ලෙස හදුන්වනවා. ඒ මගින් ගර්භාෂය සැබෑ සංකෝචන සූදානම් කරනවා. ඒ
    නිසා විවේකිව ඉන්න.
  • ඔබේ උරහිස්, පාද සහ අත් වල මද ඉදිමීමක් ඇතිවෙනවා. එය එඩිමා නම් තත්වයකි.
  • එහිදි සාමාන්‍යයෙන් සිදුවන්නේ රුධිර පීඩනය හා ප්‍රධාන රුධිර සැපයුම් නාල මත ගර්භාෂ පීඩනය හේතුවෙන්
    ඔබේ සිරුරේ තරල රැස් වීමයි.
  • ඔබේ විදුරුමස් තවම දැවිල්ල, ඉදිමීම හෝ ලේ ගැලීම අත් විදිනවා. දෙවන ත්‍රෛමාසිකයේ සිට පටන් ගන්නා මේ
    ගැටලුව ප්‍රසුතිය අවසන් වන තෙක් තියෙන්න පුළුවන්.
  • ඔබගේ දෙපා අපහසුතා , හිරිවැටීම් වලට ලක්වෙන්න පුළුවන් . යකඩ ඌනතාවය නිසා එය සිදුවෙනවා.

මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්

  • විදුරුමය ශක්තිමත් කිරිමට හොද දත්ත සෞඛ්‍ය ආරක්ෂාවක් පවත්වාගන්න. රුධිර වහනය දිගටම පවතී නම්
    වෛද්‍යවරයා හමුවන්න. ඔබ ආහාර ගන්නා සෑම අවස්ථාවකදීම කට පිරිසිදු කරන්න .
  • ඔබේ දෙපා වේදනා, හිරිවැටීම් පවතින්නේ නම් ශරීර වේදනාවන් ගෙන් මිදීමට මෘදු ව්‍යායාම කිහිපයක් කරන්න.

පිරික්සුම් ලැයිස්තුව

  • ඔබ කැමති නම් වැදෑමහ සංරක්ෂණය කර ඖශධගත කිරීම නැත්නම් බෙහෙත් පෙත්තකට පරිවර්තනය කිරීම
    පිළිබඳ තොරතුරු සොයන්න. ඒ සේවා ලබාදෙන ආයතන විස්තර සොයා බලන්න.
  • මව්කිරි ලබාදීම ගැන දැනගන්න වෛද්‍යවරයා හමුවෙන්න. දැන් ඔබගේ හෝමෝන ඉහල යන නිසා මව්කිරි
    නිෂ්පාදනය වෙන්න පුළුවන්.

මීට පෙර ලිපියෙන් ගර්භණී අවදිය විසිහයවන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය විසිඅටවන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණී අවදිය විසිහත්වන සතිය: කළලයේ වර්ධන සති සටහන
බෙදාගන්න :
  • ගර්භණී අවදිය තිස්හත්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්හත්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය හත්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය හත්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ගර්භණී අවදිය තිස්හත්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්හත්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය හත්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය හත්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it