theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී අවදිය තිස්නමවන සතිය: කළලයේ වර්ධන සති සටහන

2 අවම කියවීම
ගර්භණී අවදිය තිස්නමවන සතිය: කළලයේ වර්ධන සති සටහනගර්භණී අවදිය තිස්නමවන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය තිස්නමවන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 39 (pregnancy week 39): කොමඩු ගෙඩියක් තරම් වු ඔබේ දරුවාට දැන් අත් පා නමන්න පුළුවන්. දරුවාගේ වේගවත් වැඩීම ගැන කතා කරමු.

ඔබට අම්මේ, දැන් ඉවසිල්ලෙන් බලා සිටීමට වෙනවා. කළ යුතු හොඳම දේ වන්නේ ප්‍රසුතියේදී ගත යුතු ක්‍රියාමාර්ග සැලසුම් කිරීමයි. ඒ සදහා සූදානම් වීම වඩා හොඳයි.

ගර්භණී සති 39 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී සති 39

ගර්භණී සති 39 වන විට පැටියා කුඩා පැණි කොමඩු ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා

මේ සතිය තුළ ඔබේ දරුගැබේ වර්ධනය

  • ඔබේ දරුවාට දැන් ඔහුගේ අත් පා නමන්න පුළුවන් තරම් ඔහු ශාරිරිකව වර්ධනය වෙලා. ඔබේ දරුවාගේ මොළය
    ඔහුගේ බුද්ධිය ඉහල නංවමින් වර්ධනය වෙනවා.
  • ඔහුගේ නියපොතු ඇඟිලි තුඩු වලට වඩා දිගු වෙන්න පුළුවන්. ඔහුට ඇස් අරින්න පුළුවන්. ඒ වගේම ඔහු හොඳින් හුස්ම ගන්නවා.
  • ඔබේ දරුවාගේ ආදරණීය, සුරතල් කම්බුල් මේද තට්ටුව නිසා පිරිපුන් වේ. ඒ මේද තට්ටුවට යටින් රුධිර නාල
    පිහිටන නිසා ඔහුගේ සම රෝස හා සුදු අතර පැහැයක් ගනී. පසුකාලීනව ඔහු කෙතරම් අඳුරු සමක් ඇති අයෙකු
    වුවද මෙය වෙනස් නොවේ. සමේ වර්ණය උපතින් පසු ලැබේ.

තිස්නම වෙනි සතියේ ගර්භණී ලක්ෂණ හා අපහසුතා

  • ඔබට නිතර ව්‍යාජ ප්‍රසව වේදනාව දැනෙන්න පුළුවන්. මෙය සාමාන්‍යයෙන් ඔබ ඉරියව් මාරු කරන විට
    උදරයේ ඉදිරිපසින් ආරම්භ වන වේදනාවක් වේ. නමුත් එම වේදනාව දිගටම පවතින්නේ නම් සහ නිතර නිතර
    පැමිණෙන්නේ නම්, ඔබේ වෛද්‍යවරයාට දන්වන්න.
  • ඔබේ නිවස, කාමරය පිරිසිදු කිරීම ලොකු උනන්දුවක් ඇතිවෙනවා. නමුත් මේ කටයුතු වලදී ආතතියට පත්වෙන්න එපා. ඒ වගේම බර උස්සන්න, ගෙනියන්න එපා.

ගර්භණී සති 39 තුළ අවධානය යොමු කල යුතු දේවල්

  • ඔබට දිගටම පෝෂ්‍යදායී ආහාර වේලක් සහ සුව නින්දක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. මේ ගමන් මගේ
    අවසානයේ ඇති දරු ප්‍රසුතිය සදහා ඔබ රැස් කර ගත් සියලු ශක්තිය ඔබට අවශ්‍ය වේවි.

පිරික්සුම් ලැයිස්තුව

  • ඔබට අවශ්‍ය සියල්ල රෝහලට ගෙන යන බෑගයේ ඇති බව තහවුරු කර ගන්න.
  • ඔබට ප්‍රසුති වේදනා දැනුන හොත් ඔබේ සැලැස්ම අනුව කටයුතු කරන්න: ඔබ කාවද අමතන්නේ? මොනවාද
    ඔබ ගෙනියන්නේ? කොහේටද ඔබ යා යුත්තේ? ඔබට අවිනිශ්චිත අවස්ථාවකදී කළ යුත්තේ කුමක්ද?
  • ඔබට දැනට කළ හැක්කේ බලා සිටීම පමණයි. ඒ නිසා මෙම කාලය ඔබේ සෑම තොරතුරක්ම එක් ස්ථානයක බව
    තහවුරු කර ගැනීම සදහා භාවිතා කරන්න.

මීට පෙර ලිපියෙන් ගර්භණී තිස්අටවන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී හතලිස්වන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණී අවදිය තිස්නමවන සතිය: කළලයේ වර්ධන සති සටහන
බෙදාගන්න :
  • ගර්භණී අවදිය නමවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය නමවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ගර්භණී අවදිය තිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය නමවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය නමවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ගර්භණී අවදිය තිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it