theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

2 අවම කියවීම
ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහනගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ගර්භණී අවදිය පස්වන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 5 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

තවමත්මේ බොහෝ කුඩා වුවත්,  වන විට පැටියාගේ ප්‍රමාණය මන බැලිය හැකි මට්ටමක පවතිනවා. පැටියාගේ ස්වරූපය ගර්භණී සති 5 අවධියේ බොහෝ විට සමාන වන්නේ ඉස්ගෙඩියෙකුටයි. 

ගර්භණී අවදිය පස්වන සතිය

ගර්භණී සති 5 වන විට පැටියා තල ඇටයක ප්‍රමාණයක් ගනී.

ගර්භණී අවදිය පස්වන සතිය තුළ කළලයේ වර්ධනය

  • මේ වන විට කලලයේ වර්ධනය වේගවත්ව සිදු වන්නට පටන් ගෙන ඇත. අක්මාව, වකුගඩු වැනි, පැටියාගේ මුලික අවයව වර්ධනය වන්නට පටන්ගෙන තිබේ.
  • රුධිරය පොම්ප කිරීමට සුදානමක් ලෙස, මේ අවධියේදී දරුවාගේ හෘදය කුථිර වලට බෙදෙන්නට පටන් ගනු ඇත. මෙය මව්පදවිය ලබන ඔබට සුන්දරතම පුවතකි.
  • දරුවාගේ බඩවැල් වර්ධනය වීමත් ඇරඹී ඇත. උණ්ඩුක පුච්ඡය නිවැරදිව ස්ථානගත වී ඇත.
  • දරුවාගේ ස්නායු පද්ධතිය නිර්මාණය වන්නට පටන් ගනී. දරුවාගේ මොළය, සුෂුම්නාව, කශේරුකාව හා කොඳුඇට පෙළ මේත් සමඟ වර්ධනය වන්නට පටන් ගනී. 
  • මේ අතර තවත් කුඩා නාල හතරක් දක්නට ලැබෙන අතර මේවා පසුකාලීනව පැටියාගේ අත් හා කකුල් ලෙස වර්ධනය වේ.

ගර්භණී සති 5 තුළ ඇති වන විශේෂ ලක්ෂණ 

පිටතින් වැඩි වෙනසක් දිස් නුණද, මෙම සතියේ ඔබගේ සිරුරේ විශේෂ වෙනස්කම් ගොඩයි. මේ ලිපියෙන් ඒ ගැන මනාව දැනුවත් වන්නට පිළිවෙන.

  • පියයුරු වල තද ගතියක් මෙන්ම යම් විශාල වීමක් ඇති වන අතර මෙම කාලයේදී උදේ වරුවේ අසනීප ලක්ෂණ (morning sickness) ඇති විය හැකි අතර තෙහෙට්ටුවද ඇතිවිය හැක.
  • මේ අතර ප්‍රසාරණය වන වකුගඩු නිසා ඇතිවන නිතර මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවද ටිකක් කරදරකාරී විය හැකිය.  

මේ කාලය තුළ අවධානය යොමු කල යුතු දේ 

පමණට වඩා කල්පනා කරන්නටවත් මනසින් වෙහෙසේන්නටවත් එපා! මේ ඔබ හොඳින් විවේක ගෙන මනසින් සතුටින් සිටිය යුතු කාලයයි. 

මේ සුභාරංචිය කිව නොකිව යුතු අය,කිව යුතු කාලය ආදිය ඔබේ සහකරු සමඟ කතාබහ කරගන්න.

පිරික්සුම් ලැයිස්තුව 

  • ඔබේත්, ඔබේ සහකරුගේත්,  කිට්ටු ඥාතින්ගේත් පසුගිය වෛද්‍ය වාර්තා ගොනු කරගන්න. ඔබ දෙදෙනාගේත්, පවුලේ සාමාජිකයින්ගේත්, නිදන්ගත රෝග හා දරුවට බලපෑ හැකි අනෙකුත් විස්තර දැනගන්නට ඔබේ වෛද්‍යවරයාට අවශ්‍ය වේවි.
  • ඔබේ රැකියාවත්, ජීවන රටාවත් ගැන විවරණයක් කරන්නටද මේ සුදුසුම කාලයයි.
  • ඔබේ දරුවාට බලපෑ හැකි පාරිසරික මෙන්ම මානසික හේතු වලට ආදිය ඔබ නිරාවරණය වේදැයි පරික්ෂාකාරී වන්න.

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය හයවන සතිය

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන
බෙදාගන්න :
  • ගර්භණී අවදිය විසිපස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිපස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය හත්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය හත්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ගර්භණී අවදිය විසිපස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිපස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය හත්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය හත්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it