theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී අවදිය හයවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

3 අවම කියවීම
ගර්භණී අවදිය හයවන සතිය: කළලයේ වර්ධනය සති සටහනගර්භණී අවදිය හයවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ගර්භණී අවදිය හයවන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 6 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී සති 6 වන විට පැටියාගේ ප්‍රමාණය බාස්මතී හාල් ඇටයක පමණ ප්‍රමාණයක් ගනී. 

ගර්භණී සති 6

මෙම සතිය තුළ කළලයේ වර්ධනය

මේ හයවන සතියේ වර්ධනය ඔබට අමුතුම තෘප්තියක් ගෙන දේවි  

  • මේ වන පැටියාගේ හෘදය විනාඩියකට 150 ක පමණ රිද්මයකින් ස්පන්දනය වනවා. සාමාන්‍ය වැඩිහිටියකුගේ ස්පන්දනය මෙන් මෙය දෙගුණයක් පමණ වනවා. පැටියා අම්මිගේ බන්ඩියේ ඉඳන් කරන හපන්කම් බලන්නකෝ!
  • දැන් පැටියා කෙමෙන් ඉස්ගෙඩි ස්වරුපයෙන් වෙනස් වී, වැඩිපුර මනුෂ්‍ය ස්වරුපයක් ගන්නට පටන් ගන්නවා.
  • පැටියාගේ කන්පෙති නම් මේ වන විට වැඩි නැහැ. හිස දෙපස කුඩා ආවාටයක් වගේ තමයි දිස් වන්නේ.
  • පැටියාගේ පාද තවම කුදා පැඩලයක් මෙන් දිස් වුනත්, මේවා දැන් ඔහු සෙමින් චලනය කරනවා දක්නට ලැබේවි.

ගර්භණී සති 6 තුළ ඇතිවිය හැකි මූලික ලක්ෂණ හා අපහසුතා 

  • මේ වන විට ඔබේ ගර්භනී බව ඔබට හොඳටම හැඟෙන්නට දැනෙන්නට ගන්නවා. අනපේක්ෂිත චිත්තාවේග, හැඟීම් ආදිය ඔබ අත්දකීවි.
  • ඔබට දැඩි විඩාපත් ගතියක්, අලස බව හා උදාසීන ගතිය දැනීම අසාමාන්‍ය නැහැ.
  • දරුවාගේ වර්ධනයට ඔබේ සිරුර දිවා රෑ වෙහෙස වන බැවින් ඔබට මෙසේ දැනෙන්නට පුළුවන්.
  • ඔබ මවිත වන තවත් කරුණක් විය හැක්කේ උදෑසන ඇති වූ අපහසුතා උදයට පමණක් සීමා නොවී දවස පුරා අත්දැකිය හැකි වීමයි. කලාතුරකින් මුළු දවස පුරාවටම ඔක්කාර ගතියට මුහුණ දෙන අම්මලාද ඉන්නවා. ඔබට එහෙම වෙන එකක් නැහැ කියා අපි හිතමු, ප්‍රර්ථනා කරමු.
  • ඔබේ පියයුරු කෙමෙන් මව්කිරි දීම සඳහා සූදානම් වනවා. 
  • වැඩිපුර සක්‍රිය වන රුධිර ප්‍රවාහය හේතුවෙන් පියයුරු වල බර බවක්, පිරුණු බවක් ඔබට දැනේවි.

ගර්භණී සති 6 කාලය තුළ අවධානය යොමු කල යුතු දේ 

  • අල්ප ලෙස වන රුධිර වහනය ගැන ඔබ සැලකිලිමත් විය යුතු වනවා. ගැබ් ගත මුල් අවධියේ මෙය සාමාන්‍ය සිදුවීමක් වුවත්, මෙම අවධියේ එසේ නොවිය යුතුයි.  එසේ රුධිර වහනයක් සුළු වශයෙන් හෝ සිදු වුවහොත් ඔබ වහාම වෛද්‍යවරයකු  මුණගැසිය යුතු වනවා.  
  • එවන් රුධිර වහනයක් සමලේඛ ගැබ් ගැනීමක හෝ සමලේඛ ගබ්සා වීමක පෙරනිමිත්තක් විය හැකි බැවිනි.
  • යෝනි පෙදෙසේ මාංශපේශි ශක්තිමත් කිරීමට ඔබ දැන් සිටම අදාක්ල ව්‍යායාම කල යුතුය. කීගල් ව්‍යායාමය දොනකට හත් වරක් පමණ කිරීමට දැන් සිටම පටන් ගන්න. 
  • ඔබේ සිරුරේ බර ගැන නොතකා හොඳ අහාරපාන ගත යුතු වුවද, වෛද්‍ය නිර්දේශය අනුව සුදුසු ආහාර රටාවක් සකස් කරගැනීම ඉතා වැදගත්ය. වේල් තුනක න්‍යාය අනුගමනය නොකොට කුඩා ප්‍රමාණ වලින් දිනකට කිහිප වතාවක් ආහාර ගැනීම වඩාත් සුදුසු වනවා.

පිරික්සුම් ලැයිස්තුව 

  • දැනටමත් ව්‍යායාම රටාවක් අනුගමනය කරන්නේ නම්, ගැබිණි අවදියට සරිලන පරිදි එම රටාවේ සුදුසු වෙනස්කම් කරගන්න. අටහම් ව්‍යායාම ගර්භණී අවදියට නුසුදුසු බැවින්,  විශේෂඥයෙක් උපදෙස් මත ව්‍යායාම කිරීම නුවනට හුරුයි.
  • ඔබට වෛද්‍යවරයාගෙන් අසා නිරාකරණය කරගත් යුතු සිළුම ගැටළු සටහන් කරගන්න. නොබෝ දිනකින් වෛද්‍යවරයා මුණගැසුණු විට සියළු ගැටළු වලට පිළිතුරු දැනගැනීම ඔබට සහනයක් ගෙන දේවි.

 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය හත්වන සතිය

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණී අවදිය හයවන සතිය: කළලයේ වර්ධනය සති සටහන
බෙදාගන්න :
  • ගර්භණී අවදිය තිස්හයවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්හයවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය විසිහයවන සතිය කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිහයවන සතිය කළලයේ වර්ධන සති සටහන

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

  • ගර්භණී අවදිය තිස්හයවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්හයවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය විසිහයවන සතිය කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිහයවන සතිය කළලයේ වර්ධන සති සටහන

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it