theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී අවදිය හත්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

2 අවම කියවීම
ගර්භණී අවදිය හත්වන සතිය: කළලයේ වර්ධනය සති සටහනගර්භණී අවදිය හත්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ගර්භණී අවදිය හත්වන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 7 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

මේ වන විට ඔබේ දරු ගැබ පසුගිය සතිය මෙන් දෙගුණ වී ඇත.  ගර්භණී සති 7  වන විට පැටියාගේ ප්‍රමාණය තිත්බටු ගෙඩියක පමණ ප්‍රමාණයක් නැතහොත් ලංකාවේ පුංචි චෙරි ගෙඩියක ප්‍රමාණයක් ගනී. 

ගර්භණී සති 7

මේවන විට දරු ගැබ තිත්බටු ගෙඩියක ප්‍රමාණයකි.

ගර්භණී සති 7 තුළ කළලයේ වර්ධනය

  • මේ වන කළලය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. විනාඩියකට සෛල එකසියයක වේගයෙන් මොළයේ සෛල  වර්ධනය සිදු වේ. 
  • කුසතුල දරුවාගේ මොලය මෙන්ම හදවත සංකීර්ණ ලෙස වර්ධනය වෙමින් පවතින අතර වකුගඩු යුගලද වර්ධනය වෙමින් පවතී.
  • මේ වන විට ඇටමිදුළු නිර්මාණය වී නොමැති බැවින් ඇටමිදුළු වලින් සිදුවන රුධිරපෙරණය සිදුවන්නේ අක්මාව මගිනි. 
  •  අත් පාද කෙමෙන් නිර්මාණය වෙමින් පවතී. මේ වන විට ඇඟිලි පැහැදිළි ලෙස බෙදී නැත. නමුත් බාහු හා සන්ධි නිර්මාණය වෙමින් පවතී.
  • දරුවාගේ දත් සහ තල්ල වර්ධනය ආරම්භ වී ඇත. 
  • දරුවාගේ කන් වර්ධනය වීම ඇරඹි ඇත.
  • රුධිරවාහිනී විනිවිද පෙනෙන තවරමට දරුවාගේ සම අතිශයින් තුනීය. 

මෙම කාලයේ ඇතිවිය හැකි මූලික ලක්ෂණ හා අපහසුතා 

  • මේ වන විට වර්ධනය වන කලලයට නවාතැන් දීම සඳහා ගර්භාෂය වඩාත් ප්‍රසාරණය වී ඇත. මෙහි ප්‍රතිපලයක් ලෙස ඔබට නිතර නිතරම මුත්‍රා පහ කිරීමට අවශ්‍ය වනු ඇත.
  • ඔබගේ මුහුණේ ස්වභාවය වෙනස් වනු ඇත. සමේ පැහැය කෙමෙන් දුර්වර්ණ වන්නට පිළිවෙන. ඇතැම් විට හෝමෝන වෙනස්කම් නිසා මුහුණේ වියළි වී කඩතොළු ඇති වන්නටර පිළිවෙන.
  • වැඩිපුර රුධිර සංසරණය වන හෙයින් නහර ඉදිමීම (Varicose veins) තත්වයක් ඇතිවිය හැක. 
  • තවදුරටත් ඔක්කාරය, කෑම අරුචිය ආදිය තිබිය හැක. 

මේ කාලය තුළ අවධානය යොමු කල යුතු දේ 

  • ෆෝලික්අ අම්ල පෙති තවමත් නොගන්නේ නම් හැකි ඉක්මනින් එම අම්ලය ගැනීම ආරම්භ අකල යුතුයි. සාමාන්‍යයෙන් දිනකට 400ml නිර්දේශ කෙරෙනවා.
  • වෛද්‍ය අනුමැතියකින් යුත් දිනපතා ව්‍යායාම මාලාවක් සකස් කරගෙන එට පිළිපදින්න.

පිරික්සුම් ලැයිස්තුව 

  • සිරුරට ලිහිල් ඇඳුමින් සැරසෙන්න. වඩාත් තද ඇඳුම් ඇඳීම සිරුරට යෝග්‍ය  නැත.
  • කුස තුළ දරුවාගේ වර්ධනය සටන් කරන්නට  ඡායාරූප සමරු පොතක් සකස් කිරීමට මේ සුදුසුම කාලයයි.

 

මීළඟ ලිපියෙන්, ඔබට ගෙන එමු.ගර්භණී අවදිය අටවන සතිය 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • ගර්භණී අවදිය හත්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන
බෙදාගන්න :
  • ගර්භණී අවදිය විසිහත්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිහත්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය තිස්හත්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්හත්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය විසිහත්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිහත්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය තිස්හත්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්හත්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it