theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී අවදිය අටවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

2 අවම කියවීම
ගර්භණී අවදිය අටවන සතිය: කළලයේ වර්ධනය සති සටහනගර්භණී අවදිය අටවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ගර්භණී අවදිය අටවැනි සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 8 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී සති 8

ගර්භණී සති 8 වන විට පැටියා ලොකු රතු කව්පි ඇටයක ප්‍රමාණයක් ගනී.

මෙම සතිය තුළ කළලයේ වර්ධනය

  • තවමත් දරුවාගේ චලන ඔබට දැනෙන්නේ නැතිව ඇති. නමුත් පැටියා කුස තුළ ඉතා ක්‍රියාශීලි අවධියකි. 
  • අත පය දිගහැරීම ඇතුළු බොහෝ දේ කිරීමට දැන් වන විට ඔබේ පැටියා සමත්.
  • දැන් පැටියාගේ මුනුනේ ලක්ෂණ වඩාත් පැහැදිලි වන්නට ගනී. දෙකන්, තොල්, නාසය ආදිය දැන් වෙන් කර හඳුනාගත් හැක.
  • දරුවාගේ දෑත් දෙපා වල ඇඟිලි දැන් තව දුරටත් බෙදී ඇත.
  • තවම පැටියා ගොඩක් චූටි වුනත් දිවේ රස නහර දැනීම මේ වන විට ආරම්භ වෙමින් පවතිනවා.
  • දැන් දරුවාගේ වල්ගය සේ දිස් වූ කොටස ක්ෂය වී නොපෙනෙන ගානයි.  

ගර්භණී සති 8 කාලයේ ඇතිවිය හැකි මූලික ලක්ෂණ හා අපහසුතා 

  • හෝමෝන වෙනස්කම් නිසා ඔබේ අඝ්‍රාණය ඉතා සංවේදී වන්නට ගනී.  තදබල ලෙස ගඳ සුවඳ දැනීම නිසා ඔබට කෑම අරුචිය පවා ඇති වන්නට පුළුවන්. 
  • ඔබේ සිරුරේ වෙනත් කොටස් තුලින් තවම ගැබිණි ලක්ෂණ පිටතට දිස් නොවනවා වන්නට ඇති. නමුත් ඔබගේ පියයුරු තුලින් නම් පැහැදිලිවම ගැබිණි ලක්ෂණ දිස්වනවා ඇති. මව්කිරි නිෂ්පාදනයට සූදානම් වන පියයුරු දැන් බරින් හා පිරිපුන් බවින් ප්‍රසාරණය වී තිබෙනවා.
  • මේ වන විට ඔබට තවදුරටත් විඩාපත් බව තෙහෙට්ටුව දැනෙනවා ඇති.
  • ඔබේ කුස ප්‍රසාරණය වීම නිසා මාංශ පේශි ඇදීම සිදුවනවා.  මෙනිසා ගැබ්ගෙන මුල් අවදියේ ඇතිවන යටිබඩ කොර වීම්, කෙණ්ඩා පෙරලීම් ආදිය අත්දකින්නට පුළුවන්. 
  • මේ කාලයේ ඔබේ සිරුර පුර රුධිර සංසරණය වන වේගය හා ප්‍රාමාණය ඉතා වැඩි අගයක් ගනී. ගැබිණි අවදිය අවසන් කාලයේ මේ හේතුවෙන් සිරුරේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි රුධිර ප්‍රමාණයකට ඔබ හිම්කම් කියනු ඇත.
  • මේ අවදියේ ආහාර නොදිරවිම, බද වියලීම, බද පිපුම, බද දැවිල්ල ආදී අපහසුතා ඇති වීම සාමාන්‍යයි.   
  • මෙවන්න අපහසුතා දරාගත නොහැකි තරම් නම් ඔබේ වෛද්‍යවරයා හමුවිය යුතුයි.

ගර්භණී සති 8 කාලය තුළ අවධානය යොමු කල යුතු දේ 

  • ඔබට තදබල ආහාර අරුචියක් තිබුනද, නිසි පෝෂ්‍යදායි ආහාර ගැනීම ඉතාම වැදගත් බව ඔබ සිහිතබාගත යුතු වනවා. දරුවා සීග්‍රයෙන් වර්ධනය වන අවධියක් නිසා දරුවාගේත් ඔබගේත් සෞක්‍යය සහ අවශ්‍ය ශක්තිය මුලිකව ලබාගන්නේ ඔබගේ ආහාර වලින් වන බැවිනි.
  • මෙම සතියේ ඔබ සිහි තබාගත යුතු විශේෂ දෙයක් වන්නේ ඔබට අවශ්‍ය පමණට කැල්සියම් ගැනීමේ වැදගත්කමයි. මේ සමඟ විටමින් D  ගැනීමටද අමතක කරන්න එපා.

පිරික්සුම් ලැයිස්තුව 

  • දරුවා උපන් පසු ඔහුගේ/ඇයගේ රැකවරණය සැකසීම, පසු පිළිවෙත් ආදිය ගැන දැන් සිටම අවශ්‍ය කටයුතු ගැන අවධානය යොමු කරන්න.
  • මෙය පමණට වඩා වෙහෙසකර ව්‍යායාම වල, යෝගා අභ්‍යාස වල නියැලෙන්නට සුදුසු කාලයක් නොවෙයි.
  • මෙම අවධියේ දුර ගමන් වලින් සහ ගුවන් ගමන් වලින් වැලකි සිටිමා වඩාත් සුදුසුයි. 

 

මීළඟ ලිපියෙන්, ගර්භණී අවදිය නමවන සතිය

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණී අවදිය අටවන සතිය: කළලයේ වර්ධනය සති සටහන
බෙදාගන්න :
  • ගර්භණී අවදිය තිස්අටවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්අටවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය විසිඅටවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිඅටවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය තිස්අටවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්අටවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය විසිඅටවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිඅටවන සතිය: කළලයේ වර්ධන සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it