theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී අවදිය තිස්අටවන සතිය: කළලයේ වර්ධන සති සටහන

2 අවම කියවීම
ගර්භණී අවදිය තිස්අටවන සතිය: කළලයේ වර්ධන සති සටහනගර්භණී අවදිය තිස්අටවන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය තිස්අටවන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භණී සති 38 (pregnancy week 38): මෙම අවස්ථාවේදී පවා ඔබේ දරුවාගේ පෙණහලු තවමත් මේරීමට පත්ව නැහැ. මේනිසා ඔහුගේ උපතින් පසු පවා, සාමාන්‍ය හුස්ම ගැනීමේ රටාවකට හුරුවෙන්න යම් කාලයක් ගන්නවා.

අම්මා, ඔබ කිරි දොවන උපකරණයක් භාවිතා කරන්න තීරණය කර ඇත්නම් ඒ සදහා සාප්පු සවාරියක් ගොස් ඔබේ කනස්සල්ල දුරු කර ගන්න.

ගර්භණී සති 38 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී සති 38

ගර්භණී සති 38 වන විට පැටියා ලීක්ස් දණ්ඩක ප්‍රමාණයක් ගන්නවා.

මේ සතිය තුළ ඔබේ දරුගැබේ වර්ධනය

  • ඔබේ දරුවාගේ අවයව පද්ධතියෙන් වැඩි ප්‍රමාණයක් මේ වන විටත් දියුණු වී, ස්ථානගත වී අවසන්.
  • ඔහුගේ පෙණහලු මේ වන විටත් පරිනත වී නොමැත. මේ නිසා, උපතින් පසු පවා ඔහුට සාමාන්‍ය හුස්ම ගැනීමේ
    රටාවකට හුරුවෙන්න යම් කාලයක් ගන්නවා.
  • ඔහුගේ නියපොතු වැඩෙමින් තියෙනවා. දැන් ඒවා ඔහුගේ පුංචි අත් පා වල ඇගිලි කෙළවරට පැමිණ තියෙනවා.

තිස්අටවන සතියේ ගර්භණී ලක්ෂණ හා අපහසුතා

  • ඔබේ පතුල් හා වළලුකර බොහෝ විට ඉදිමෙන්න පුළුවන්. නමුත් ඔබේ අත් සහ මුහුණ ඉදිමුනොත් හෝ ඔබේ ඇස් වටා ඉදිමුනොත් වුනොත් වහාම වෛද්‍ය උපදෙස් ගන්න.
  • දැඩි හිසරදය, පෙනීම අපැහැදිලි වීම, ඔක්කාරය, වමනය සහ දැඩි උදර වේදනාව වැනි පූර්ව ක්ලැම්ප්සියා රෝග
    ලක්ෂණ ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. ඔබට මෙම රෝග ලක්ෂණ තිබේ නම්, වහාම ඔබේ වෛද්‍යවරයා
    අමතන්න නැතිනම් රෝහලට යන්න.
  • ඔබේ පියයුරු වලින් මව්කිරි වල ආරම්භක අවස්ථාව වන කහ පැහැති කොලස්ට්රම් වහනය වීමට පටන් ගන්නවා.
  • ඔබේ අලුත උපන් දරුවා ආසාදනවලින් ආරක්ෂා කර ගැනීම සඳහා කොලස්ට්රම් ප්‍රතිදේහ වලින් අනුනයි. එහි
    පසුව එන මව්කිරි වලට වඩා වැඩි ප්‍රෝටීන් අතර මේද හා සීනි අඩුය.
  • ඔබේ දරුවා ඔබේ ශ්‍රෝණිය දිගේ පහළට යන ගමනේදී ඔබේ සමහර ස්නායු තෙරපෙන බැවින් ඔබේ පාදවල
    සහ යෝනි ප්‍රදේශයේ අපහසුතාවයක් ඇතිවීමට පටන් ගනී.

ගර්භණී සති 38: අවධානය යොමු කල යුතු දේවල්

  • ඔබේ පියයුරු කොලස්ට්රම් වහනය වෙනවා නම්, ඔබේ ඇඳුම් ආරක්ෂා කර ගැනීම සඳහා නර්සින් පෑඩ් ඔබේ බ්‍රා
    එකේ පලදින්න.
  • ඔබ කොලස්ට්රම් වහනය වීමක් සිදු නොවුනත් එය දැනටමත් ඔබේ පියයුරු තුළ නිපදවෙනවා. ඒ ඔබේ දරුවාට
    මව්කිරි දෙන විට ඔහුට අවශ්‍ය පෝෂණය එය වන බැවිනි.

පිරික්සුම් ලැයිස්තුව

  • ඔබට අවශ්‍ය දේ ඔබ එක් රැස් කරගෙන ඇත්දැයි නැවත පරීක්ෂා කරන්න. දරුවා පැමිණීමට පෙර ඔබට අවශ්‍ය
    සියල්ල ඔබ සතුව ඇති බවට සහතික කර ගන්න.
  • ඔබ කිරි දෙවීමට කිරීමට අදහස් කරන්නේ නම් ඔබේ කිරි දොවන උපකරණයක් ගැනීමට සාප්පු යන්න.
  • නර්සින් පෑඩ් සහ නර්සින් බ්‍රා ද මිලදී ගන්න.

මීට පෙර ලිපියෙන් ගර්භණී තිස්හත්වන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී තිස්නවවන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණී අවදිය තිස්අටවන සතිය: කළලයේ වර්ධන සති සටහන
බෙදාගන්න :
  • ගර්භණී අවදිය විසිඅටවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිඅටවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය අටවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය අටවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ගර්භණී අවදිය විසිඅටවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිඅටවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය අටවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය අටවන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it