theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මම ගර්භනී අවධියේ මාව රැවටීම ට ලක් කල සහකරුවාට

2 අවම කියවීම
මම ගර්භනී අවධියේ මාව රැවටීම ට ලක් කල සහකරුවාටමම ගර්භනී අවධියේ මාව රැවටීම ට ලක් කල සහකරුවාට

මම දරුවෙක් බිහිකරන්නට සූදානම්ව සිටියේ නැහැ. නමුත්  ඔබට දරුවෙක් අවශ්‍ය වුණා. ඉතින්  මම මගේ අපහසුතා පසෙකින් තබා එයට එකඟ වුනා. නමුත් මම මාස හතක ගැබිනියකව සිටියදී ඔබ මාව රැවැට්ටුවා.

මම දරුවෙක් බිහිකරන්නට සූදානම්ව සිටියේ නැහැ. නමුත්  ඔබට දරුවෙක් අවශ්‍ය වුණා. ඉතින්  මම මගේ අපහසුතා පසෙකින් තබා එයට එකඟ වුනා. නමුත් මම මාස හතක ගැබිනියකව සිටියදී ඔබ මාව රැවැට්ටුවා. ඔව්. ඔයා මාව ගර්භනී අවධියේ රැවටීම ට ලක් කළා.

ගර්භණී මව්වරුන්

අවුරුදු හතක් රැවටීම...

අවුරුදු හතක් තිස්සේ අපි එකට ජීවත් වුනා. අපි අපේ ජීවිත ගොඩනඟන්න උත්සාහ කළා. ඔබට අපිට දැනට ඇති පවුලට දරුවෙක් ලබා ගැනීමට උත්සාහ කිරීමට අවශ්‍ය වුනා.

මම සූදානම් වෙලා හිටියේ නැහැ. ඉතින් මම එකග වුනා. කුසට මාස හතක් වෙනකොට අපේ දරුවා මේ ලෝකෙට එන්න මාස කිහිපයක් තිබියදී ඔබ වෙනත් කෙනෙක් සොයා ගෙන ඇති බව මට ටිකක් දැනගන්න ලැබුණා.

නරකම දෙය ඔබ ඒ කාන්තාවද ගර්භණිත්වයට පත් කර තිබෙනවා. පාපොච්චාරණය කිරීම මගින් ඔබ මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ ?  මම ඔබට ආදරෙයි. නමුත් එය ප්‍රමාණය ඉක්මවා යනවා.

ඔබේ  පාපොච්චාරණය කම්පනයේ නරකම කොටස වුණේ නැහැ. ඒ අනෙක් කාන්තාව වේදනාවට පත්විය හැකි  කැපවූ සම්බන්ධතාවයක් ඔබ වෙත තවම තිබෙන  බව දැන සිටියා. ඇය මගේ තැන සිටියානම් කෙසේද?

ජීවිතාන්තය දක්වා එකට ඉන්නට සැලසුම් කළ පුරුෂයා වෙනත් කාන්තාවක්  සොයා ගෙන ඇය ගර්භණීත්වයට පත් වීම ඇයට අවශ්‍ය වෙයිද?

සුරාන්තය

ගර්භනී අවධියේ රැවටීම...

ඔබ සමග අවුරුදු ගාණක් ගත කරපු මට වඩා ඇයට අයිතියක් තිබෙනවා වගේ  මාව රිදවීමට  පවා ඇයට මානසිකත්වයක් තිබෙනවා. ඔබට අවශ්‍ය වු අප පවුලට දරුවන් දීම සදහා  මම මගේ ජීවිතය නතර කර දැම්මා.

මට දැනෙන වේදනාව විස්තර කිරීමට වචන නැහැ. දැන් මම  මං ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. මම සැලකිලිමත් වන එකම දෙය වන්නේ මෙම මානසික පීඩනය  දරුවාට බලපෑමක් නොවීමටයි. මම ඔබව විශ්වාස කළා. ඔබ මාව පාවා දෙයි කියලා  මම එක මොහොතක් වත් හිතුවේ නෑ.

මම ගර්භනී අවධියේ මාව රැවටීම ට ලක් කල සහකරුවාට

ඔබ මා සමඟත් මම ඔබ සමග ජීවත් වෙන්න තෝරගත්තා. නමුත් හදවතේ වූ බිඳවැටීම එයට කවදාවත් මකා දමන්න බැහැ. මම පිලිගෙන මාව මාතෘත්වයට සූදානම් කරමින් සිටින  විටත් ඇයි මේ වගේ දෙයක් සිදුවුණේ කියා මම දෙවියන්ගෙන් අහනවා.

මගේ හිතත් හදවතත් දිගින් දිගටම ගැටුම් කාරී වෙනවා. මට හැමදාමත් ඔබව දැකීම  දුෂ්කරයි. මට ආයේ කවදා හරි ඔබ  විශ්වාස කළ හැකි වේ දැයි මම දන්නේ නැහැ. මම ඔබ දෙස බලන විට මට ඔබේ බොරුව පේන්න පටන් ගන්නවා.

මම හිතනවා මට හිත සනසගන්න විදියක් හොයා ගන්න පුළුවන් වේවි කියලා. ඒ මා සදහා නම් නොවේ ඒ අපේ දරුවාගේ සතුට වෙනුවෙන්,

මෙය අපේ පක්ෂපාතී කියවන්නෙක් රහසිගතව බෙදා ගත් අතර ඇගේ අනන්‍යතාවය ඇගේ ඉල්ලීම මත රහසිගතව තබාගන්නවා.

සහකරු හෝ සහකාරිය අතින් රැවටීමට ලක් වූ හිතක වේදනාව කොතරම් ද යන්න වටහා ගන්න මෙය ප්‍රමාණවත් වේවි. මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • මම ගර්භනී අවධියේ මාව රැවටීම ට ලක් කල සහකරුවාට
බෙදාගන්න :
  • සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

    සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

  • අනාචාරයට හේතු වන ලිංගික ගැටළු නොවන වෙනත් හේතු 3ක්

    අනාචාරයට හේතු වන ලිංගික ගැටළු නොවන වෙනත් හේතු 3ක්

  • සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

    සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

  • අනාචාරයට හේතු වන ලිංගික ගැටළු නොවන වෙනත් හේතු 3ක්

    අනාචාරයට හේතු වන ලිංගික ගැටළු නොවන වෙනත් හේතු 3ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it