theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී අවදිය තිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

2 අවම කියවීම
ගර්භණී අවදිය තිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහනගර්භණී අවදිය තිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය තිස්වන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භනී සති 30 (pregnancy week 30): වේගයෙන් වර්ධනය වෙන මොළය නිසා දැනට ඔබේ දරුවාගේ සිරුරේ වර්ධනය මදක් බාල වේ.

අම්මේ, ඔබට පපුව දැවිල්ල පීඩා කරාවි. එය වළක්වා ගැනීමට ඔබට කළ හැකි දේ සොයා බලන්න.

ගර්භනී සති 30 (ගර්භනී සති 30 week 30) වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භනී සති 30

ගර්භනී සති 30 (pregnancy week 30) වන විට පැටියා ලොකු ගෝවා ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

ගර්භණී අවදිය තිස්වන සතිය තුළ ඔබේ දරුගැබේ වර්ධනය

  • මොළය සහ අලුත් මේද සෛල මගින් ඔබේ දරුවාගේ ශරීර උෂ්ණත්වය නියමිත ආකාරයට පාලනය කරනවා.
  • ඔහුගේ මෘදු රෝම ආවරණය නොපෙනී යන්න පටන් අරන්.
  • ඔහුගේ ඇටමිදුළු වල රතු රුධිර සෛල නිපදවීම සිදුවෙනවා.
  • මේ දක්වා සුමටව තිබු ඔබේ දරුවාගේ මොළයේ මතුපිට කට්ට සහ බෙදීම් වර්ධනය වීමට පටන් ගන්නවා.
  • ඔහුගේ පෙනහළු හා ආහාර ජීර්ණ මාර්ගය පරිණත වී අවසන් වන්නට ආසන්නයි.

ගර්භනී සති 30 (ගර්භනී සති 30 week 30) ගර්භණී ලක්ෂණ හා අපහසුතා

  • ගර්භනී අවධිය ආරම්භයේ දී ඔබ අත්විඳින ලද හැගීම් දෝලනය සහ ඔක්කාර ගතිය නැවත එන්න පුළුවන්. මේ
    අපහසු රෝග ලක්ෂණ වල එකතුව සහ හෝමෝන වෙනස්කම් මෙයට හේතුවේ.
  • පපුව දැවිල්ල ඔබට පිඩා කරාවි. දවසේ ඕනෑම වේලාවකදී එය ඇති විය හැකි අතර රෑට විශේෂයෙන් ඔබව
    අපහසුතාවයට පත් කරන්න පුළුවන්.
  • හෝමෝන වෙනස්කම් නිසා ඔබේ සිරුරේ බන්ධන වඩාත් ලිහිල් වෙනවා. ඔබේ සන්ධි ලිහිල් වන අතර ඒ මගින් ඔබේ
    සමබරතාවය ටිකක් නැතිවෙන්න පුළුවන්.
  • මෙම බන්ධන ලිහිල් වීම නිසා ඔබගේ පාද පැතලි වන අතර එමනිසා අලුත් ප්‍රමාණයෙන් විශාල සපත්තු ගන්න
    සිදුවේවි.

මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්

  • ඔබේ කොන්ද පහල වේදනාවන් අවම කර ගැනීමට නිවැරදි ඉරියව්වක් භාවිතා කරන්න.
  • ඔබේ අවසන් ත්‍රෛමාසිකය පුරා විවේකිව සැහැල්ලුවෙන් ගත කරන්න. එය ගර්භණී රෝග ලක්ෂණ, වේදනාවන්
    හා හෝමෝන අසමතුලිතතාවයන් සඳහා සහනයක් සලසාවි.
  • ගර්භණී සමයේදී පපුවේ වේදනාව වළක්වා ගැනීම සදහා
  • ආහාර ගැනීමේදී හා ඉන්පසුව කොන්ද කෙලින් තබාගෙන පැය දෙකක් විතර වාඩි වී සිටින්න.
  • නින්දට පැය දෙකකටවත් පෙර ආහාරය ගන්න. එවිට ඔබේ ශරීරයට ආහාර ජීර්ණය කිරීමට කාලය
    ලැබෙනවා.
  • නිදා සිටියදී කොට්ටයකට වාරු වී සිටින්න. පැතලි අතට වැතිර නිදන්න එපා.

පිරික්සුම් ලැයිස්තුව

  • දරු ප්‍රසුතියෙන් පසු ආයුර්වේදය ස්නානය හෝ සත්කාර බලාපොරොත්තු වෙනවා නම් ඒ ගැන සොයා බලන්න.
  • නිරන්තර පරීක්ෂාවන්, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් සහ රුධිර පරීක්ෂණ සඳහා ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

මීට පෙර ලිපියෙන් ගර්භණී විසිනවවන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී තිස්එක්වන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

පරිවර්තනය : නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණී අවදිය තිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන
බෙදාගන්න :
  • ගර්භණී අවදිය තිස් දෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස් දෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය තිස්තුන්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්තුන්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය තිස් දෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස් දෙවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය තිස්තුන්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්තුන්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it