theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණී අවදිය තිස්එක් වන සතිය: කළලයේ වර්ධන සති සටහන

2 අවම කියවීම
ගර්භණී අවදිය තිස්එක් වන සතිය: කළලයේ වර්ධන සති සටහනගර්භණී අවදිය තිස්එක් වන සතිය: කළලයේ වර්ධන සති සටහන

ගර්භණී අවදිය තිස්එක්වන සතිය: ගර්භණී අවදියේ සතිපතා කළලයේ වර්ධනය තුළින් මව්කුස තුළ පැටියාගේ සුන්දර ගමන ගැන ලිපි පෙලක්.

ගර්භනී සති 31 (pregnancy week 31): ඔබේ දරුවාගේ අත් පා ඔහුගේ ශරීරයේ සෙසු කොටස් වලට සමානුපාතික වේ, එබැවින් ඔහු දැන් බොහෝ දුරට පෙනුමින් අලුත උපන් බිළිඳකුට සමානයි.

ඔබ, අම්මා, ආරක්ෂිත දරු ප්‍රසුතියකට අවශ්‍ය දේවල් සොයා බලන්න.

ගර්භනී සති 31 වන විට පැටියාගේ ප්‍රමාණය කොපමණද?

ගර්භණී සති 31

ගර්භණී සති 31 වන විට පැටියා පුංචි පොල් ගෙඩියක ප්‍රමාණයක් ගන්නවා.

ගර්භනී සති 31 තුළ ඔබේ දරුගැබේ වර්ධනය

  • දැන් ඔබේ දරුවාගේ දෑත්, කකුල් සහ සිරුර ඔහුගේ හිසට සමානුපාතික වෙනවා.
  • මුත්‍රාශයද ඇතුළුව ඔහුගේ අවයව දිගින් දිගටම වර්ධනය වෙනවා.
  • මුත්‍රාශයෙන් දැනට ජලය පිටකරයි. එය පසුකාලීනව මුත්‍රා පිට කිරීමට පෙරහුරුවක් වේ.
  • ඔහු දැන් ආලෝකයේ හා අදුරේ වෙනස දනී. නමුත් ඔහු අනිවාර්යයෙන්ම නින්දට යෑමක් සිදුවන්නේ නැහැ. ඒ වගේම
    එය ක්‍රියාත්මක වීම ගැන දැනුවත් නැහැ.
  • බොහෝ දේවල් එක්ක ඔබේ දරුවා දැන් කාර්‍යබහුලයි.
  • මුහුණ සැදීම, ඉක්කා වැටීම, ගිලීම, හුස්ම ගැනීම, ඔබේ ගර්භාෂ බිත්ති දිගේ අත් පා පදවමින් ගමන් කිරීම හා
    මහපට ඇගිල්ල උරාබීම වැනි දේවල් ගොඩාක් ඔහු දැන් කරනවා.

තිස්එක් වන වෙනි සතියේ ගර්භණී ලක්ෂණ හා අපහසුතා

  • ඔබේ ගර්භාෂය ඔබේ මුත්‍රාශයට දෙසට තල්ලු වීමක් වෙනවා. එහිදී ඇතිවෙන පීඩනය නිසා ඔබට නිතර මුත්‍රා
    පිට කරන්න අවශ්‍ය වේවි.
  • ඔබට ඉඳහිට හිසරදය ඇතිවෙන්න පුළුවන්. ආතතිය පීඩා කරන්නේ නම් අදුරු කාමරයක විනාඩි කිහිපයක් ගත
    කරන්න.
  • වැඩිවන බරට ඔරොත්තු දෙන්න වක්‍රාකාර හැඩයක් ගන්නා උදරය වේදනාවක් ගෙන දෙන්න පුළුවන්. ඔබේ
    ව්‍යායාම සදහා සුදුසු යෝගා කිහිපයක් එකතු කර ගැනීම සුදුසුයි.
  • ඔබට නිතර අමතක වෙනවාද? තුන්වන ත්‍රෛමාසිකයේදී මොළයේ සෛල වල පරිමාව අඩුවීම නිසා මෙය සිදුවේ.
    දරු ප්‍රසූතියෙන් මාස කිහිපයකට පසු ඔබේ මොළයේ සෛල යථා තත්ත්වයට පත්වෙනවා.

මේ කාලයේ අවධානය යොමු කල යුතු දේවල්

  • ඔබට නාන කාමරයට හෝ නාන බේසමට ඇතුල් වීම පහසු කරන්න. නිවසේ ඔබ යන එන තැන් ඕනෑම ප්‍රදේශයක
    බිම රළු කර ලිස්සා යෑම වළක්වා ගන්න.
  • දිවා කාලයේ ඇවිදින්න. නැතිනම් සැහැල්ලු, සංසරණය වැඩි කරන ව්‍යායාම ලබාගන්න.

පිරික්සුම් ලැයිස්තුව

  • ඔබ රෝහලට ගෙන යන ඔබගේ හා දරුවාගේ කළමනා සහිත බෑගය සුදානම් කර තබන්න.
  • ඔබ ප්‍රසුතිය සැලසුම් කර ඇති රෝහලට ගොස් පරීක්ෂා කර බලන්න.
  • හදිසියේ මුහුණේ ඉදිමීමකට ලක් වුනොත් ඔබේ වෛද්‍යවරයාට දන්වන්න.
  • පෙනීම වෙනස්වීම හා හිසරදය සමග මෙසේ මුහුණ ඉදිමීම ප්‍රික්ලැම්ප්සියාව නම් රෝග තත්වයේ ලක්ෂණයක්
    වෙන්න පුළුවන්.

මීට පෙර ලිපියෙන් ගර්භණී විසිනවවන සතිය ගැන කියවුනා. 

මීළඟ ලිපියෙන්, ගර්භණී තිස්එක්වන සතිය

Theasianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

පරිවර්තනය: නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • තුන්වන ත්‍රයිමාසිකය
  • /
  • ගර්භණී අවදිය තිස්එක් වන සතිය: කළලයේ වර්ධන සති සටහන
බෙදාගන්න :
  • ගර්භණී අවදිය තිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය එකොලොස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය එකොලොස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ගර්භණී අවදිය තිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය තිස්වන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • ගර්භණී අවදිය එකොලොස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය එකොලොස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it