theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ජංගම දුරකථන චාජර් එකක් කල හදිය

3 අවම කියවීම
ජංගම දුරකථන චාජර් එකක් කල හදියජංගම දුරකථන චාජර් එකක් කල හදිය

මවකට විදුලියට සම්බන්ධ කර තිබු ජංගම දුරකථන චාජර් නිසා ඇයගේ දියණිය  දරුණු  ලෙස  පිලිස්සීම ලක්වීම අත්විදින්නට සිදුවිය.

ළදරුවන් හා කුඩා දරුවන් දේවල් මුඛය තුළට දමා ගන්න කැමැත්තක් දක්වනවා. මෙය සාමාන්‍ය දෙයක් වන අතර ඔවුන්ගේ පරිසරය ගැන ඔවුන් ඉගෙනගන්නේ එසේයි.

ඒ නිසා ඔබේ කුඩා දරුවන් මේ අතිශයින්ම කුතුහලයෙන් යුක්ත වයසක සිටින  විට, සියළුම අනාරක්ෂිත  වස්තූන් ඔවුන්ට ලගා විය නොහැකි ලෙස තබා  සුරක්ෂිතතාවය  තහවුරු කරගැනීමට කටයුතු කරන්න .

ඇමෙරිකානු මවක් වන  කොර්ට්නී (Courtney) මෑතකදී සිය මාස 19 ක් වු  දියණියට  සිදු වූ දෙය බෙදාගනිමින්  නිවසේ හා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සිය දෙමාපියන්ට හොඳ අවවාදයක්  මෙන්ම මතක් කිරීමක් ලබා දෙනවා. ජංගම දුරකථන චාජර එකකට  අදාලව මෙය සිදුවිය.

ඇගේ පුංචි දරුවා විදුලියට සම්බන්ධ කර තිබු දුරකථන චාජර්ය  ඇගේ මුඛයේ දමා ඇති අතර ඇයගේ මුඛය  කෙළවරේ ඉතා වේදනාකාරි පෙනුමක් සහිත විදුලි පුලිස්සීමක් දක්නට ඇත.

අවාසනාවකට, තුවාලයේ පිහිටීම නිසා කිසිම ඖෂධයක් එහි ආලේප කල නොහැකි අතර ඒ අසරණ පුංචි  දරුවාට  එම තුවාලය ස්වාභාවිකව සුවවන තුරු සිටීමට  සිදු විය.

කොර්ට්නීගේ පෝස්ට් එකෙහි මෙසේ සඳහන් වේ.

මම මව්වරුන්ගේ සමුහයක මෙය පලකර බොහෝ දෙමාපියන්  ළමුන් අවට දුරකථන චාජර් තැබීමේ අවදානම දෙවරක් නොසිතන බව දකින තෙක්  මම ඒ ගැන කථා ගැන කිරීමට ගියේ නැහැ .සැප්තැම්බර් 28 වෙනිදා මගේ මාස 19 ක් වයසැති දරුවා මගේ දුරකථනයේ චාජර් එක මුඛයේ තුල සවි කරගත්තා.

එය විද්යුත් පිළිස්සිමක් බව තහවුරු කළ හා ඇය ලෙවකෑමට ඉඩ ඇති බැවින් කිසිවක් ආලේප කල නොහැකි බව පැවසු වෛද්‍යවරයා වෙත අපි ගියා. වෙනදාට මගේ චාජරය ඇයගේ අතට හසුවෙන්න නොතැබුවත්  ඒ දවසේ  සිදු වූ දේවල් නිසා මම එය ඉවත් කිරීමට  ප්‍රමාණවත් කාලයක් තිබුනේ නැහැ. ඇයව පුළුස්සා දැමීමට අවශ්‍ය වුනේ තත්පර කිහිපයක් පමණයි.

ඇය කවදාවත්  එය ඇය ගේ කටේ තැබීමට හෝ ඒ හා කටයුතු කිරීමට  උත්සාහ කර නැහැ. එදා එසේ වුනේ නැහැ. ඇය එය මුඛය තුළ දමාගෙන  බරපතළ ලෙස පුලුස්සා ගත්තා. ඇය දෙවියන්  ස්තූතිවන්ත නොවන බව ඇයට හැඟෙන්න නැත. ඒ සියල්ලටම වඩා ඒ දෙවියන් වහන්සේ ඇයට  කරදරයක් කිරීමට ක්‍රියා නොකර ඇති බැවිනි.

දෙමාපියනි,  ආච්චිලා හා සීයලා, ළදරුවන් රැක බලාගන්නනි, ඔබේ දුරකථන චාජර් දරුවන් ගෙන් ඈත් කර තබන්න. මගේ දුව වාසනාවන්තයි. ඊළඟ දරුවාට ඇය මෙන් වාසනාවන්ත විය නොහැකි වන්නට පුලුවන්.

කොර්ට්නී නම් මව ඇයගේ දරුවාගේ මුඛය කෙලවරේ  පිලිස්සුම්  තුවාල වල   බියජනක  ඡායාරූප බෙදාගත්තාය.

ජංගම දුරකථන චාජර් එකක් කල හදිය

ජංගම දුරකථන චාජර් එකක් කල හදිය

ජංගම දුරකථන චාජර් එකක් කල හදිය

 

කාලෝචිත සිහිගැන්වීමක්

අපි සියල්ලන්ම කාර්යබහුලයි. අපි අපේ ජංගම දුරකථන සහ වෙනත් උපකරණ මත අතිශයින්ම විශ්වාසය රදවනවා. මේ නිසා, අපගේ දුරකථනය (සහ වෙනත් උපාංග) චාජර්ය විදුලි සම්බන්ධතාවයෙන් ඉවත් කිරීමට  සහ භාවිතා නොකරන විට ඒවා ඉවත් කිරීමට අමතක වෙනවා.  මම එසේ කිරීමේ වරදට හසුවුනා.

මෙම කුඩා දරුවාට සිදු වූයේ කුමක්ද යන්න  අපේම නිවෙස්වලදී අපේ දරුවන්ට නොදැනුවත්වම  ඇති අන්තරායන් දෙස බැලීමට  මොහොතක් ගැනීමට හොද මතක් කිරිමක් වෙනවා.

කරුණාකර මෙම ලිපිය කියවා ඔබේ නිවස ඔබේ දරුවාට කොතරම් ආරක්ෂිත දැයි බලන්න.

අපේ පුංචි පැටව් අනතුරු වලින් වලක්වාගන්න අවැසි බව යලි යලිත් මතක් කරන  මේ ලිපිය ඔබ වෙත ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • ජංගම දුරකථන චාජර් එකක් කල හදිය
බෙදාගන්න :
  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it