theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ජනවාරි පළවෙනිදා බිරිදට හා සැමියාට උදා වු හැටි

1 අවම කියවීම
ජනවාරි පළවෙනිදා බිරිදට හා සැමියාට උදා වු හැටිජනවාරි පළවෙනිදා බිරිදට හා සැමියාට උදා වු හැටි

"දරුවොත් කිරි බත් කන්න ආසයි කිව්වා. මට නම් ඉතින් වැඩ වැඩිවීමක් , මොනවා කරන්නද මං කිරිබතක් හදලා , ලුණු මිරිසකුත් හැදුවා..."

බිරිදගේ ජනවාරි පළවෙනිදා

අද අවුරුද්දේ පළමුවෙනිදා. අදත් වෙනදා වගේම දවසක්, හරියටම හතරට නැගිට්ටා. උදේම කෑම ලෑස්ති කලා. දරුවන්ගේ වැඩ ටිකත් පිළියෙල කලා. අද කිරිබතක් හැදුවොත් හොදයි කියලා ඊයෙ අපේ මහත්තයා  කිව්වා.

දරුවොත් කිරි බත් කන්න ආසයි කිව්වා. මට නම් ඉතින් වැඩ වැඩිවීමක්, මොනවා කරන්නද මං කිරිබතක් හදලා, ලුණු මිරිසකුත් හැදුවා.

ඒවා මේසෙන් තියලා කබඩ් එකේ තිබුන කැවිලි ටිකකුත් මේසෙන් තිබ්බේ පොඩ්ඩාන්ගේ හිත හැදෙන්නත් ඒක්ක.

ඊට පස්සේ ආයෙමත් සුපුරුදු වැඩ රෙදි හොදන්න, බබාලාගේ කෑම හදන්න, ගෙදර අස්පස් කරන්න. ජනවාරි පළවෙනිදා මට තවත් එක දවසක් විතරයි

සැමියාගේ ජනවාරි පළවෙනිදා 

අද ජනවාරි එක. පෝය නිසා නිවාඩුයි. ටිකක් වැඩිපුර නිදා ගත්තා. නැගිටින කොට කොත ගහපු කිරිබත් පිගානක් මේස උඩ, ආයේ කට හොදන්නෙත් නැතිව අඹරලා ඇරියා පිගානක්ම මදි  නොකියන්න.

කොල්ලො දෙන්නත් මට දෙවැනි නැහැ. සාලේ වාඩි වෙලා පත්තරයක් බැලුවා.

එතකොටම අපේ නෝනා මහත්තයා රස තේකක් ගෙනත් දුන්නා. ඊට පස්සේ නිව් ඊයර් විෂ් එවලා තිබුන හැමෝටම විෂ් කරලා මැසේජ් යැව්වා.

නාලා ඇවිත් බලන කොට දවල් කෑමත් මේසේ, ඒකත් බෙදා ගෙන ටීවී එක ලගින් වාඩි වුනාහම ලස්සන ෆිල්ම් එකක් යනවා.

එකත් බලන්න කියලා වාඩි වුනා නෝනා මහත්තයා හොද වේලාවට අතයි පිගානයි හේදුවේ.

නැත්තම් අත සෝදගන්න මේ අවුරුද්දම පොගවන්න වෙනවා.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ජනවාරි පළවෙනිදා බිරිදට හා සැමියාට උදා වු හැටි
බෙදාගන්න :
  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it