theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පොඩිත්තන්ට, පවුලේ සැමට රසට රසේ අතුරුපසක් ජෙලෝ පින් වීල් රෝල්

2 අවම කියවීම
පොඩිත්තන්ට, පවුලේ සැමට රසට රසේ අතුරුපසක් ජෙලෝ පින් වීල් රෝල්පොඩිත්තන්ට, පවුලේ සැමට රසට රසේ අතුරුපසක් ජෙලෝ පින් වීල් රෝල්

ලොකු පොඩි කවුරුත් ප්‍රියකරන ඉතාමත්ම පහසුවෙන් ඔබේ දරුවාටද පිළියෙළ කරගත හැකි ප්‍රනීත අත්රුපසක් වන ජෙලෝ පින් වීල් (Jello Pin Wheel Roll) මෙසේ හදාගනිමු.

ලොකු පොඩි කවුරුත් ප්‍රියකරන ඉතාමත්ම පහසුවෙන් ඔබේ දරුවාටද පිළියෙළ කරගත හැකි ප්‍රනීත අත්රුපසක් හදාගන්නා අකාරය තමා අද ඔබ වෙත ගෙන එන්නේ. මේ අපට නිතර ලිපි වලින් දායක වන  අපගේ ආදරණිය රසික මවක් මෙන්ම ශ්‍රී ලන්කන් මම්ස් සමුහයේ ක්‍රියාකාරී සාමාජිකාවක්ව වන අනුෂා ජීවනී පියවරෙන් පියවර මෙම රසවත් ජෙලෝ පින් වීල් රෝල් ලෙහෙසියෙන්ම සාදාගත් ආකාරයයි.

අවශ්‍ය ද්‍රව්‍ය  

ජෙල් පැකට් 1යි (100g)

මාශ්මෙලෝ කප් එකහමාරක්

වතුර 150ml

අන්තිමට කපාගන්න නූල් සහ ට්‍රේ එකක්

සාදන ක්‍රමය 

මුලින්ම මයික්‍රෝවේව් එකට දාන්න පුලුවන් භාජනයකට ජෙලි පැකට් එකයි වතුර එකයි දාලා විනාඩියක් විතර මයික්‍රෝ එකේ රත් කරන්න. පසු එලියට අරන් කලවම් කර මාශ්මෙලෝ එක දාලා ආයේත් විනාඩි දෙකක් වගේ මයික්‍රෝ එකේ රත් කර එලියට අරන් මාශ්මෙලෝ එක හොඳට දියවෙනකන් හැඳි ගහන්න. හොඳට දියවෙන්නයි ඕනේ..මයික්‍රෝවෙව් නැති අයට ඩබල් බොයිල් කරලා දිය කරගන්නත් පුලුවන්.

පොඩිත්තන්ට, පවුලේ සැමට රසට රසේ අතුරුපසක් ජෙලෝ පින් වීල් රෝල්

දිය වුනාට පස්සේ බටර් ගහපු තැටියකට මේ මිශ්‍රනය දාලා ශිතකරනයේ තියන්න. මම තිබ්බේ පැය 4/5 වගේ.. 

පොඩිත්තන්ට, පවුලේ සැමට රසට රසේ අතුරුපසක් ජෙලෝ පින් වීල් රෝල්

ඉට පස්සේ වටේ පිහියකින් හෙමිට වටේ බුරැල් කර රෝල් කරලා නූලේන් කපා ගත්තේ ...

පොඩිත්තන්ට, පවුලේ සැමට රසට රසේ අතුරුපසක් ජෙලෝ පින් වීල් රෝල්

දැන් ඉතින් පසුලේ සැවොමත් එක්ක රස විඳින්නයි තියෙන්නේ...

 

පොඩිත්තන්ට, පවුලේ සැමට රසට රසේ අතුරුපසක් ජෙලෝ පින් වීල් රෝල්

ඉතින්මේ මේ රසවත් මෙන්ම අලංකාරවත් හා ජෙලෝ පින්පෑ විල් රෙසිපිය වෙනුවෙන් අනුශාට නැවත වරක් අපගේ ආදර ස්තුතිය පුද කරන අතර ඇය විසින් නිර්මාණය කල පොඩිත්තන්ට අගනා තවත් නිර්මාණශීලි අහාර රටා සැකසුම් රැසක් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වනවා. 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • පොඩිත්තන්ට, පවුලේ සැමට රසට රසේ අතුරුපසක් ජෙලෝ පින් වීල් රෝල්
බෙදාගන්න :
  • ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

    ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

  • මුට්ට කිරිහොදි ඔබේ දරුවාට

    මුට්ට කිරිහොදි ඔබේ දරුවාට

  • ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

    ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

  • මුට්ට කිරිහොදි ඔබේ දරුවාට

    මුට්ට කිරිහොදි ඔබේ දරුවාට

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it