theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඩෙංගු කළමනාකරණය ගැන ඔබ දත යුතු දේ රැගත් අගනා වීඩියෝවක්

2 අවම කියවීම
ඩෙංගු කළමනාකරණය ගැන ඔබ දත යුතු දේ රැගත් අගනා වීඩියෝවක්ඩෙංගු කළමනාකරණය ගැන ඔබ දත යුතු දේ රැගත් අගනා වීඩියෝවක්

ඩෙංගු කළමනාකරණය ගැන මනාව දැනුවත් වීමෙන් ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට විශාල පිහිටක් වන්නට ඔබට පුලුවන්.

ඩෙංගු හඳුනා ගැනීම හා ඩෙංගු ප්‍රතිකාර ක්‍රම යනාදී වැදගත් මාතෘකා කිහිපයක් ඔස්සේ අප ඔබව ඩෙංගු සම්බන්ධයෙන් දැනුවත් කළා. අද ඔබ හා බෙදා ගන්නේ සෞඛ්ය අමාත්‍යංශයේ ඩෙංගු මදුරු මර්දන මධ්‍යස්ථානයේ සහයෝගය ඇතිව "ඩෙංගු සමඟ ජීවත් විය හැකි" ආකාරය පිළිබඳව සිද්ධාලේප විසින් නිර්මාණය කල විශේෂ වාර්තා වීඩියෝවකි. මොවුන් පාසැල් වැඩසටහන් 300 කට වැඩි ප්රමාණයක් පවත්වා ඇත.

දිවයින පුරා වසංගත මට්ටමෙන් පැතිර යන වසංගත තත්ත්වයේ පවතින මෙම ඩෙංගු ව්‍යසනයෙන් බාල, තරුණ, මහළු සියල්ලන්ගේ ආරක්ෂාව හා දැනුවත් කිරීම සඳහා දීප ව්යාප්ත වැඩසටහනක් ලෙස සිද්ධාලේප සමූහය විසින් දිවයින පුරා පාසැල්, ආගමික ආයතන සහ ප්‍රසිද්ධ ස්ථානවල ඩෙංගු පිළිබඳව දැනුවත් කිරීම් පවත්වනු ලැබෙනවා.

ඩෙංගු කළමනාකරණය ගැන ඔබ දත යුතු දේ රැගත් අගනා වීඩියෝවක්

පාසැල් 200 කට අධික සංඛ්‍යාවක දිස්ත්‍රික්ක පුරා විසිරී ඇති දැනුවත් කිරීමේ වැඩසටහන, විහාරස්ථාන සහ අනෙකුත් තෝරාගත් පොදු ස්ථානවලට ද ව්යාප්තව ඇති අතර, රෝගය පාලනය කිරීම සහ පීඩාවට පත් පුද්ගලයින් රැකබලා ගන්නා ආකාරය පිළිබඳව දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමද සිදු කෙරෙනු ඇත. ඩෙංගු වසංගතය පවතින ප්‍රදේශ වල පාසල් 1000 කට වඩා වැඩි සංඛ්යාවක් මේ සඳහා සිද්ධාලේප සමූහය ඉලක්කය කරගෙන ඇත.

අවාසනාවන්ත ලෙස ඩෙංගු රෝගයට ගොදුරු වුවහොත් ඔවුන්ගේ අසනීප තත්ත්වය කළමනාකරණය කළ යුතු ආකාරය පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සඳහා කණ්ඩායම් රැස්වීම්වල හෝ පාසැල්හිදී පාසැල් දරුවන්ට විනාඩි 15 ක වීඩියෝවක් මෙහි අන්තර්ගත කර ඇත.

දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවයේදී සිද්ධාලේප සමූහ කළමනාකාර අධ්යක්ෂ අශෝක හෙට්ටිගොඩ මහතා  අතින් මෙය සෞඛ්ය, පෝෂණ හා දේශීය වෛද්ය අමාත්ය ඩී. වෛද්ය රාජිත සේනාරත්න වෙත පිරිනමන ලදී. සිද්ධාලේප සමූහ ව්යාපාරයේ සභාපති දේශබන්දු වෛද්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා මෑතකදී සමාජ මාධ්ය වෙත වීඩියෝව නිකුත් කළ අතර මෙය දැන් මිනිත්තු 15 ක වාර්තා චිත්රපටයක් ලෙස ඩයලොග් රූපවාහිනියේ තිරගත වේ.

මෙම ව්යාපෘතිය සිද්ධාලේප සමූහ ව්යාපාරය විසින් පරිසර හිතකාමී සමාජ වගකීම් වැඩසටහන් වල තවත් පියවරකි.

මෙම වීඩියෝව අන් අය සමඟ බෙදා ගෙන ඩෙංගු වලින් වැලකීම හා ඩෙංගු කළමනාකරණය පිළිබඳව හැකි තාක් අන් අයව දැනුවත් කරන්න.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • Video
  • /
  • ඩෙංගු කළමනාකරණය ගැන ඔබ දත යුතු දේ රැගත් අගනා වීඩියෝවක්
බෙදාගන්න :
  • නිවසේ මුදල් කළමනාකරණය තුළින් පොහොසත් ගෘහනියක් වෙන්න ඔබටත් පුළුවන්

    නිවසේ මුදල් කළමනාකරණය තුළින් පොහොසත් ගෘහනියක් වෙන්න ඔබටත් පුළුවන්

  • ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

    ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

  • නිවසේ මුදල් කළමනාකරණය තුළින් පොහොසත් ගෘහනියක් වෙන්න ඔබටත් පුළුවන්

    නිවසේ මුදල් කළමනාකරණය තුළින් පොහොසත් ගෘහනියක් වෙන්න ඔබටත් පුළුවන්

  • ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

    ඩෙංගු රෝගය ගැන ඔබ දැනගත යුතු අලුත්ම තොරතුරු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it