theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තනිකඩ රාජකීයන් 20ක් මෙන්න!

4 අවම කියවීම
තනිකඩ රාජකීයන් 20ක් මෙන්න!තනිකඩ රාජකීයන් 20ක් මෙන්න!

අද ලෝකයේ සිටින තනිකඩ රාජකීයන් පිලිබඳ වු මේ ලැයිස්තුව බලා ඔබේ රාජකීයන් පිලිබඳ දැන ගැනීමේ ආශාව නිවාගන්න!

එක් තනිකඩ රාජකීයයෙක් දැන් ඉන් ඉවත් වී ඇත.  ඔබට ඇසුනු දේ මොකද්ද? ඒ හැරි කුමරුගේ තනිකඩ ජීවිතය නිමා වෙනු දුටු ගැහැනුන්ගේ අදෝනාවයි.

මේ තනිකඩ රාජකීයයා  ඔහු මේගන් මාක්ල් සමඟ විවාහ ගිවිස ගන්නා බව නිවේදනය කළ පසු ලොව පුරා කාන්තාවන්ට කල හැකි කිසිවක් නොවු අතර ඔවුන්ට සන්තෝෂය සහ දුක දැනුනා.

එක් අතට, ඔවුන්ට ඔවුන්ගේ  ප්‍රියතම බ්‍රිතාන්‍ය රජ කුමරු විවාහ කර ගැනීමේ සිහිනය දැකිම නවත්වන්න සිදුවෙනු ඇත. අනෙක් අතට, හැරී කුමරු මාක්ල් හා සතුටින් නිසැකවම ආදරයෙන් දැක සතුටු විය නොහැක්කේ කාටද?

හැරී කුමාරයා තව දුරටත් ලබා ගත නොහැකියි. නමුත් කරදර වෙන්න එපා! රාජකීයන් ලොව හැමතැනම සිටියි. බ්‍රිතාන්‍ය  රාජකීයයන් මෙන්  ඔවුන් ජනප්‍රිය විය නොවිය හැකි වුවත් තනිකඩ රාජකීයන් සොයා ගැනීම තවම පහසුයි.

මෙම තනිකඩ රාජකීයන්ට පෙනුම, විලාසිතා  හා ධනය සියල්ලම තියෙනවා . තවත්  ඔවුන්ට සමාජ මාධ්‍ය  ගිණුම් තියෙනවා .

අද ලෝකයේ සිටින තනිකඩ රාජකීයන්!

1. ජෝර්දානයේ ඔටුන්න හිමි හුසේන් බින් අබ්දුල්ලා කුමරු

Single Royals

23 හැවිරිදි කුමාරයා මේ හෂ්හෙමයිට් පවුලෙහි රාජකීය පෙළපතට අයත් වන අතර  අබ්දුල්ලා II රජුගේ   සහ ජෝර්දානයේ රානියා රැජිනගේ පුතු වේ.

ජෝර්දාන් හමුදාවේ දෙවන ලුතිනන්වරයාද වන අතර ඔහු ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ  උපාධිධාරියෙකු වන අතර ජාත්‍යන්තර  ඉතිහාසය පිලිබඳ  උපාධියක් ලබා ඇත.

තාක්ෂණික විශ්ව විද්‍යාලය සහ විද්‍යාත්මක  සහ මානුෂීය මූලාරම්භයන් ගණනාවක් සඳහා වග කිව යුතු  ඔටුන්න හිමි කුමරුන්ගේ පදනම  පිළිබඳ වගකීමක් දරයි.  2015 දී ඔහුට වයස අවුරුදු 21 වන විට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සැසිවාරයේ අසුන් ගත් ලාබාලතම සාමාජිකයාද වේ.

ඔහුට මිලියන 1.2 කට වැඩි අනුගාමිකයන් සිටින  Instagram ගිණුමක් තිබේ. ඔහුගේ පින්තූරවලින් පාපන්දු, යතුරුපැදි ධාවනය, ගිටාර් වාදනය සහ කියවීම වැනි දේවල්  ඔහුගේ විනෝදාංශ බව කිව හැකිය.

2. ඩුබායි හි හම්ඩාන් බින් මොහොමඩ් කුමරු

Single Royals

ෂික් හම්ඩාන් බින් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් යනු ඩුබායිහි ඔටුන්න හිමි කුමරුය. ඔහුගේ Instagram ගිණුමට  (මිලියන 6 ක අනුගාමිකයින් සිටින) අනුව ඔහු ඇවිදීම, ස්කයි ඩ්‍රයිවින්, නිතිපතා කිමිදීම, බයිසිකල් පැදීම වැනි වික්‍රමාන්විත ක්‍රීඩා වල යෙදේ.

හම්ඩාන් බින් මොහොමඩ් කුමාරයා අති දක්ෂ කවියෙකු වන අතර, ඔහුගේ ජනප්‍රිය නාමය වන ෆාසා යන නම යටතේ ඔහුගේ නිර්මාණ ප්‍රකාශයට පත් කරනු ලබයි. ඔහුගේ කාව්‍යයන් ප්‍රධාන වශයෙන් වශයෙන් ප්‍රේමය, දේශප්‍රේමය හා ඔහුගේ පවුල ගැන ලියවී ඇත.

3. යෝර්ක් හි  බියට්‍රිස් එලිසබෙත් කුමරිය

Single Royals

යෝර්ක්හි ආදිපාදවරයා වන ඇන්ඩෘ කුමරුගේ දියණිය වන 29 හැවිරිදි මෙම රාජකීයයාට බ්‍රිතාන්‍ය කිරුලට හිමි කම් කියන්නේ හත්වැනි ස්ථානයේයි.

ඇයගේ 18 වැනි උපන්දිනයේදී පැවැත්වු සම්මුඛ සාකච්ඡාවකදී බියට්‍රිස් කුමරිය පවසා සිටියේ අන් අයට උපකාර කිරීම සඳහා ඇයගේ තනතුර භාවිතා කිරීමට අවශ්‍ය  බවයි.

මේ වන විට ඇය දැනටමත් නිව්යෝර්ක් ආදිපාදවරිය වන ඇයගේ මව වන සාරා,  සමග මෙම අන්න්‍යන්ට උපකාරී ක්‍රියා වල යෙදේ.

2002 වර්ෂයේදී බියට්‍රීස් කුමරිය රුසියාවේ  එච්.අයි.වී. ආසාදිත දරුවන් බලන්න  ගිය අතර  ඇය විසින් ඉගෙනීමේ අපහසුතා සහිත දරුවන් සඳහා සාක්ෂරතා ව්‍යාපෘතියක් සදහා හා බ්‍රිතාන්‍යයේ පිළිකා වැලදුන නව යොවුන් දරුවන් සදහා  සහය දෙන ලදී.

2010 අප්‍රියල් මාසයේදී විපතට පත් දරුවන්ට ආධාර එකතු කිරීමට පවත්වනු ලැබු මැරතන් තරගය සම්පුර්ණ කල රාජකීය පවුලේ පළමු සමාජිකයා ඇය විය.

4. යෝර්ක්හි හි යූජීනී කුමරිය

Single Royals

බියට්‍රීස් කුමරියගේ 27 හැවිරිදි  සහෝදරිය වන මේ තනිකඩ රාජකීයයා  සිය රාජකීය වරප්‍රසාදයෙන් සහ පරිත්‍යාගශීලිත්වය හා කලාව සමග ලෝකයට සේවය කරනවා.  2015 සිට ලන්ඩන්හි Hauser & Wirth කලා කෞතුකාගාරය සඳහා ඇය සේවය කර ඇත.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

5. තායිලන්තයේ සිරිවානාවාරි නාරිරානා කුමරිය

Single Royals

තායිලන්තයේ ඔටුන්න හිමි කුමරුගේ එකම දියණිය වන ඇය ෆෝබ්ස් සඟරාව විසින්  සරාගීම රාජකීයයා ලෙස  ශ්‍රේණි ගත කර ඇත. ඇය  යටතේ සාර්ථක වු  විලාසිතා දැක්ම වල දෙකක ඇය විලාසිතා නිර්මාණ කාරිය වෙනවා.

6. ග්‍රීසියේ  සහ ඩෙන්මාර්කයේ ෆිලිපොස් කුමරු

Single Royals

ෆිලිපොස් කුමරු, හිටපු  ඩෙන්මාර්කයේ ඈන් මාරි රැජිනගේ හා ග්‍රීසියේ  දෙවන කොන්ස්ටන්ටයින් රජුගේ  පුතුය. ඔහු නිර්නාමිකව නිව්යෝර්ක් නගරයට ගිය තරුණ යුරෝපීය රාජකීය පරම්පරාවකට  අයත් වේ. එහිදී ඔවුන්ගේ රාජකීය නාමයෙන් තොරව ඔවුන්ව ඔප්පු කිරීමට අපේක්ෂා කරනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ යුනයිටට් වර්ඩ් විශ්ව විද්‍යාලය සහ ජෝර්ජ්  විශ්ව විද්‍යාලයේ විදේශ සේවයේ එඩ්මන්ඩ් ඒ. වේල්ස් පාසැලෙන් උපාධිය ලබා ඇති ඔහු වර්තමානයේ  නිව් යෝර්ක් නගරයේ පිහිටි  අරමුදලක් වන ඔර්ටලියස් කැපිටල්හි විශ්ලේෂකයෙකි. 

7. ග්‍රීසියේ  හා ඩෙන්මාර්කයේ තියෝඩෝරා කුමරිය

Single Royals

ග්‍රීසියේ හිටපු කොන්ස්ටන්ටයින් රජුගේ  සහ ඩෙන්මාර්කයේ ඈන් මාරි කුමරියගේ දුව වන හා පිලිෆ්ස් කුමරියගේ සොහොයුරිය වන තියෝඩෝරා කුමරිය    තියෝඩෝරා ග්‍රීස් නමින් නිළියක්ද වේ.

තියෝඩෝරා කුමරිය  නිළියක් වීම  සඳහා 2010 අප්‍රේල්  මාසයේදී ලොස් ඇන්ජලිස් හි පදිංචි විය. ඇය 2011 දෙසැම්බර් මස 5 වන ඔපෙරාවක සිය පළමු  රඟපෑම සිදු කලා.

8. ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ කොන්ස්ටන්ටයින් ඇලෝසියස්  කුමරු

Single Royals

19 වන වියේ පසුවන කොන්ස්ටන්ටයින්-ඇලෝසියස් කුමරු ලැයිස්තුවේ සිටින ලාබාලතම  තනිකඩ රාජකීයයාය.

ඔහු ග්‍රීසියේ  ඔටුන්න හිමි කුමරුගේ පෝල්සෝගේ ග්‍රීසියේ ඔටුන්න හිමි  කුමරිය වන මාරි චැන්ටල්ගේ පුත්‍රයා හා බ්‍රිතාන්‍යයේ  විලියම් කුමරුගේ මුණුපුරාද  වේ.

කුමාරයා දැනට වොෂිංටන්හි   ජෝර්ජ් ටවුන් සරසවියේ අධ්‍යාපනය  ලබමින් සිටී. ඔහුගේ Instagram ගිණුමෙහි ඔහුගේ පාසැල් වියේ  පෙනුම දැකිය  හැකිය.

ඔහුට සහෝදර සහෝදරියන් හතර දෙනෙක් සිටී. මැරියට් ඔලිම්පියා කුමරිය, 21, අචිලියා-ඇන්ඩියස් කුමරු 17,  ඔයිස්සීස්-කිම්න් කුමරු හා 12 හැවිරිදි ඇරිස්ටිඩිස්-ස්ටාවෝස් කුමරු. (රාජකීයන් අගය  කරන්නන් විසින් ආදරය කරන තවත් තනිකඩ  රාජකීයයන්)

9. බෲනේ හජ්ජි "අබ්දුල්" අසිම් කුමරු

Single Royals

ඔහු බෲනේ සිංහාසනයට හතරවන ස්ථානයේ සිටී.  ඔහු පැපරාසීන් කැමති කෙනෙක්  වන අතර  බෲනේ රාජකීය පවුලේ වඩාත්ම ප්‍රසිද්ධ පුද්ගලයාය. හොඳ හේතුවක් නිසා  ඔහුගේ අතිවිශාල ජීවන රටාව නිසා ඔහුගේ  අවධානය යොමු වී ඇත.

 

තනිකඩ රාජකීයන් ගැන දැන ගන්න ආස අයට මේ තොරතුරු ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • පුවත්
  • /
  • තනිකඩ රාජකීයන් 20ක් මෙන්න!
බෙදාගන්න :
  • කළු කුමාර දෝෂය නොහොත් තනිකම් දෝෂය පිළිබඳව ඔබ නොසිතන පැතිකඩ

    කළු කුමාර දෝෂය නොහොත් තනිකම් දෝෂය පිළිබඳව ඔබ නොසිතන පැතිකඩ

  • කිසිවෙකු කථා නොකරන මාතෘත්වයේ ශෝචනීය  පැතිකඩ

    කිසිවෙකු කථා නොකරන මාතෘත්වයේ ශෝචනීය  පැතිකඩ

  • කළු කුමාර දෝෂය නොහොත් තනිකම් දෝෂය පිළිබඳව ඔබ නොසිතන පැතිකඩ

    කළු කුමාර දෝෂය නොහොත් තනිකම් දෝෂය පිළිබඳව ඔබ නොසිතන පැතිකඩ

  • කිසිවෙකු කථා නොකරන මාතෘත්වයේ ශෝචනීය  පැතිකඩ

    කිසිවෙකු කථා නොකරන මාතෘත්වයේ ශෝචනීය  පැතිකඩ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it