theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තවත් රණවිරු පවුලක් තනි වීමේ කඳුළු කතාව

2 අවම කියවීම
තවත් රණවිරු පවුලක් තනි වීමේ කඳුළු කතාවතවත් රණවිරු පවුලක් තනි වීමේ කඳුළු කතාව

තම දිවි පරදුවට තබා අපගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වූ රණවිරුවන් හට අප සාදා ණයගැති නොවේද? අපගේ දරුවන්ට ඔවුන්ගෙන් වන සේවය හා ඔවුන්ගේ කැප වීම් ගැන කියා දෙමු.

මේ දින වල පවතින අහිතර කාලගුණය ශ්‍රී ලංකා ද්වීපයේ මහා ව්‍යසනයක් ඇති කර තිබෙනවා. ලක්ෂ ගණන් ජනතාව අවතැන් කරමින් සිය ගණනකට මාරු කැඳවමින් ඇති වූ මේ ස්වභාධර්මයේ කෝප වීම ඉතාමත්ම භයංකරයි, දුක්මුසුයි. නමුත් ජනතාවක් හැටියට එකට පෙළ ගැසී විපතට පත් වූවන් මුදා ගැනීමට හා ඔවුනට අවශ්‍ය සහනාධාර සැපයීමට දිවයිනේ සැම සියළු කොනකින්ම පෙළ ගැසී උපකාර කිරීම අතිශයින්ම ප්‍රශංසනීයයි. මෙවන් ක්‍රියාවන් ශ්‍රී ලාංකිකයින් හැටියට අපට අභිමානයක් ගෙන දෙනවා.

මේ අතර නොකා නොබී මිළ කල  නොහැකි නිහඬ සේවයක් කරන අප ත්‍රිවිධ හමුදාවේ සියලුම දෙනා ආදරයෙන් හා ගෞරවයෙන් සිහිපත් කරමු. පසුගියදා අහිතකර කාලගුණයෙන් විපතට පත් වුවන් මුදා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටියදී ගුවන් අනතුරකට පත් වූ යාපාරත්න ගුවන් හමුදා සැරයන්වරයා  තම බිරිඳ හා දරු දෙදෙනා මෙලොවෙහි තනිකර අවසන් ගමන් යෑමේ අනුවේදනීය පුවත හද කම්පා කරවන්නක්. මේ කතාවෙන් අප රට වෙනුවෙන් දිවි පුජා කර ලොවින් සමුගත් තව දස දහස් ගණන් රණ විරුවන් මට සිහිපත් වන්නේ මෙවැනිම දස දහස් ගණන් බිරින්දෑවරුන් හා දු දරුවන් මෙලොව තනි කර දමා යන්නන් නොවේදැයි සිහි කරවමින්.

විපතට පත් වුවන් මුදා ගැනීමේ නියැලී සිටියදී හෙලිකොප්ටරයේ කේබලය කැඩී යාමෙන් මේ අනතුර සිදු වූ බව මේ හිරුfm පුවතින් අනාවරණය වෙනවා.

අපට නිදහසේ සැරි සරමින් නිදහස් සුළගේ හුස්ම ගන්නට සැලසී තිබෙන්නේ මේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ නොමද සේවය නිසයි. ඔවුන්ගෙන් වන අප්‍රමාණ සේවයට කෘතගුණ දැක්වීමක් වශයෙන් මේ ලිපිය ලියන්නට අදහස් කළා. විවිධ මාද්‍ය හා නානාවිද සමාගම් එකමුතුවන් ඔස්සේ අවතැන් වුවන්ට සහන සැලසෙන අතර මාද්‍ය හා සමාගම් නාම තරමටම මෙම ත්‍රිවිධ හමුදාවන්ගේ සේවය ගැන ඉස්මතු වෙන්නේ නැති තරම්.

රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවනගේ පවුල් වලට එම රණවිරුවන්ගේ අඩු පාඩුව අල්ප මාත්‍රයකින් හෝ පුරවන්නට අපට බැහැ. කී දහසක් දූ දරුවන්, බිරින්දෑවරුන් ඔවුන් නැති සොවින් අසරණ වී ඇත්ද? මාපියන් හැටියට මේ උත්තරීතර රණවිරුවන්ගේ සේවය පුංචි හෝ ආකාරයකින් අගය කිරීමට අපට කුමක් කල හැක්දැයි මා කල්පනා කළා. පහත සිතුවිලි වලට ඔබත් එකඟ වේ යැයි කියා මා සිතනවා.

  • දිවි පිදූ රණවිරුවන්ගේ අසරණ වූ දරු පවුල් ගැන වෙනදාට වඩා සංවේදී වෙමු.
  • රණ විරු පවුල් වලට උපකාර කළ හැකි අවස්ථාවන් මග නොහරිමු.
  • රණ විරුවන් ගැන මෙනෙහි කරමු. අපගේ දරුවන්ට ඔවුන්ගෙන් වන සේවය හා ඔවුන්ගේ කැප වීම් ගැන කියා දෙමු.
  • රණ විරුවන් අගය කිරීමේ ක්‍රියාදාමයන්ට සහභාගී වෙමු.
  • එකිනෙකාගේ ආගමානුකුලවදිවි පිදූ රණ විරුවනට පින් අනුමෝදන් කරමු.
  • අපගේ ආගමික විශ්වාසයන්ට අනුව අසරණ වූ රණ විරු පවුල් වලට ආසිරි පතමු, යාච්ඤා කරමු.

අපගේ විරෝධාර රණ ශුරීන් මෙන්ම ඔවුන්ගේ පවුල් කෙරෙහිත් සංවේදී බවක් ඇති කරන්නටත් ඔවුන්ගේ අමිල සේවය විශේෂාකාරයෙන් අගය කරන්නට මේ ලිපිය ඉවහල් වුනා යැයි සිතමි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • පුවත්
  • /
  • තවත් රණවිරු පවුලක් තනි වීමේ කඳුළු කතාව
බෙදාගන්න :
  • එමීර් රාජ්‍යයේ විසූ ලාංකික පවුලක තිදෙනෙක් ණය බර නිසා දිවි නසා ගනී

    එමීර් රාජ්‍යයේ විසූ ලාංකික පවුලක තිදෙනෙක් ණය බර නිසා දිවි නසා ගනී

  • අපේ ලිපි ඔබේ ෆේස්බුක් තිරයේ දිස් වන්නේ නැත්ද? Explore Feed වෙත යන්න

    අපේ ලිපි ඔබේ ෆේස්බුක් තිරයේ දිස් වන්නේ නැත්ද? Explore Feed වෙත යන්න

  • එමීර් රාජ්‍යයේ විසූ ලාංකික පවුලක තිදෙනෙක් ණය බර නිසා දිවි නසා ගනී

    එමීර් රාජ්‍යයේ විසූ ලාංකික පවුලක තිදෙනෙක් ණය බර නිසා දිවි නසා ගනී

  • අපේ ලිපි ඔබේ ෆේස්බුක් තිරයේ දිස් වන්නේ නැත්ද? Explore Feed වෙත යන්න

    අපේ ලිපි ඔබේ ෆේස්බුක් තිරයේ දිස් වන්නේ නැත්ද? Explore Feed වෙත යන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it