theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තාත්තායි දුවයි මේ ආදරයයි -පික්නික් ගිහින්

2 අවම කියවීම
තාත්තායි දුවයි මේ ආදරයයි -පික්නික් ගිහින්තාත්තායි දුවයි මේ ආදරයයි -පික්නික් ගිහින්

"දඟ වැඩ කරන අතර මේ වගේ ප්‍රයෝජනවත් වැඩක් කරන්න පුළුවන් කියන එක තාත්තාගේ දුවයි මට කියා දුන්නා. දඟ කරන කාලයෙන් ටිකක් වැය මේ දෙන්නා කලේ කොච්චර හොද වැඩක්ද?"

උදේ ඉඳලම දුවට කෑම කවාගන්න මං විදින දුකක් , දැන්නම් මට ටිකක් තරහ ගිහින් ,කවන කවන කටක් ගානේ බිම දානවා.

තාත්තා දැක්කා මට හොඳටම තරහ ගිහින් තියෙන්නේ කියලා.

"එන්න පැටියෝ අපි පික්නික් එකක් යමු"

තාත්තා දුව ලඟට අඬගහ ගත්තා.

ඒ ගමන මොකද වෙන්නේ කියලා මං බලාගෙන හිටියා. දෙන්නත් එක්ක බඩු මලු දෙකක් ලෑස්ති කර ගත්තා. මගේ අතේ තිබුණු බත් පිඟානක් තාත්තා අරගත්තා.

සෙල්ලම් බඩු මලු දෙකත් අරගෙන මිදුලේ තිබුන අඹ ගහක් යටට දෙන්නත් එක්කම ගියා. ඊට පස්සේ අඹ ගහ යට කුඩයක් ඉහලා ගත්තා. ඊටපස්සේ පුංචි බංකු දෙකක් තියලා ඉදගත්තා . ලේන්සු දෙකක් අරගෙන දෙන්නගේම ඔලුව ගැට ගහ ගත්තා.

ඊට පස්සේ දෙන්නත් එක්ක කතා කර කර කෑම කන්න පටන් ගත්තා. පුදුමෙ කියන්නෙ මෙච්චර වෙලා කෑම කන්න බැහැ කියපු දුව හරි ලස්සනට කෑම කන්න පටන් ගත්තා.

" අම්මේ  මෙන්නෝ"

ටික වේලාවකින් දුව මට හිස් පිගාන ගෙනත් දුන්නා.

" මගේ හොද දුව"

මම දුවගේ හිස අතගෑවා. එයා ඉක්මනින්ම ආපහු අඹ ගහ යටට දිව්වේ තාත්තාත් එක්ක සෙල්ලම් කරන්න හිතාගෙන වෙන්න ඕනී.

මේ තුලින් මම තේරුම් ගත්ත එක්ම දෙය දුවගෙ අරමුණ වෙනස්  කරලා එහෙම නැත්නම් අලුත් අත්දැකීමක් ලබා දුන් විට  ඇයට  නොදැනෙන්න කෑම ටික කවාගන්න පුළුවන් කියන එක, ඒ වගේම එතකොට  එයා නොදැනීම  කෑම ගන්නවා.

දඟ වැඩ කරන අතර මේ වගේ ප්‍රයෝජනවත් වැඩක් කරන්න පුළුවන් කියන එක තාත්තාගේ දුවයි මට කියා දුන්නා. දඟ කරන කාලයෙන් ටිකක් වැය මේ දෙන්නා කලේ කොච්චර හොද වැඩක්ද?

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • තාත්තායි දුවයි මේ ආදරයයි -පික්නික් ගිහින්
බෙදාගන්න :
  • තාත්තායි දුවයි මේ ආදරයයි III

    තාත්තායි දුවයි මේ ආදරයයි III

  • තාත්තායි දුවයි මේ ආදරයයි

    තාත්තායි දුවයි මේ ආදරයයි

  • තාත්තායි දුවයි මේ ආදරයයි III

    තාත්තායි දුවයි මේ ආදරයයි III

  • තාත්තායි දුවයි මේ ආදරයයි

    තාත්තායි දුවයි මේ ආදරයයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it