theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තාත්තායි දුවයි මේ ආදරයයි - කුරුලු පිහාටු පොත

2 අවම කියවීම
තාත්තායි දුවයි මේ ආදරයයි - කුරුලු පිහාටු පොතතාත්තායි දුවයි මේ ආදරයයි - කුරුලු පිහාටු පොත

මේ  දෙන්නත් එක්ක එකතු වෙලා කරපු වැඩේ නිසා දුව නිවාඩුව ඉවර වෙලා පෙර පාසල් යද්දී ගුරුතුමියට ගෙනියන්න ලස්සන තෑග්ගක් ලෙස සූදානම් කරලා තියෙනවා.

දරුවන්ගේ ක්‍රියාකාරකම් වලට පියාත් එකතුු ව‌ෙනවා නම් එතැන ‌ගොඩ නැග‌ෙන්න‌ේ ආදරණීය ල‌ෝකයක්. ‌මේ මා වටා ඇති ඒ ආදරණීය ‌ලෝකය‌ෙන් බිදක්.

අද හරිම ලස්සන දවසක්, තාත්තායි දුවයි දෙන්නම ශබ්දයක් නැහැ. අද දෙන්නාම මිදුලට බැහැලා.  ගස් යට මොනවද අහුලනවා

වැඩි කරදරයක් නැති නිසා මමත් වැඩිය සද්ද බද්ද කළේ නැහැ. දවල් කෑම වෙලාව ලං වෙලා. තාත්තයි දුවයි තාම නැහැ.

මම ජනේලෙ ලඟට ගියා.

"  දුව තාත්තත් එක්ක කෑම කන්න එන්න."

මං සමග ගස් යට තව මොනවද සොයමින් ලැවෙන දෙන්නට කතා කළා.

" අනේ අම්මේ තව චුට්ටකින් එන්නම්"

දුව එලියේ ඉදන් කෑගැහුවා.

දරුවන්ගේ ක්‍රියාකාරකම් - කුරුලු පිහාටු 

මේ දෙන්නා එක කරන  මෙච්චර ලොකු වැඩේ මොකක්ද කියලා බලන්න මම එළියට බැස්සා.

දෙන්න එක්ක එකතු වෙලා කුරුළු පිහාටු මල්ලක්ම අහුලගෙන තිබුනා.

" අපෝ ගෙට නම් ගේන්න එපා"

එක දැකපු හැටියේ මට කියවුණා.  ඔය ටිකත් ගේ පුරා විසුරුවා දැම්මහම  අස් කරන්න යන්නෙ මගේ පණ.

දෙන්නාම ශබ්දයක් නැහැ. මල්ලි බබා අඩනවා ඇහිලා මම ගෙට ගියා .

හවස දුව මගේ ළඟට ආවා.

" අම්මේ  මේක බලන්න "

දුවගේ අතේ පොතක් තිබුණා.

" මොකද්ද  පැටියො"

මම ඇහුවේ  පෙරලන්නේ වත් නැතුව,

"අම්මා බලන්නකො "

දුව කිව්වේ සුරතල්  හඩින්, පොතේ පිටු එකිනෙක පෙරළන කොට මගේ ඇස් අදහා ගන්න බැරි වුනා.

පොතේ එක එක පිටුවේ කුරුළු පිහාටුව බැගින් අලවලා කුරුල්ලාගේ නමයි පින්තූරෙයි තාත්තා ඇදලා දීලා. දුව ඒක ලස්සනට පාට කරලා. හරිම නිර්මාණශීලීයි.

මේ  දෙන්නත් එක්ක එකතු වෙලා කරපු වැඩේ නිසා දුව නිවාඩුව ඉවර වෙලා පෙර පාසල් යද්දී ගුරුතුමියට ගෙනියන්න ලස්සන තෑග්ගක් ලෙස සූදානම් කරලා තියෙනවා.

දරුවන් හා පියා අතර සම්බන්ධය

දරුවන් හා පියා අතර තිය‌ෙන්න‌ේ අපූූරු සම්බන්ධතාවයක්.

ඔහු බිරිදට කරන ආදරය‌ෙන් පටන් අරන් තමන්ගේ ල‌ෙයින් ඇයගේ කුසය‌ේ තබන ආදරණිය සලකුණ දරුවායි.

ඔ‌බේ දරුවාට අවශ්‍ය ‌දේවල් ,  ආරක්ෂාව හා ආදරය විතරක් ලබා දීම ප්‍රමාණවත් නැහැ. ඔබ ඔබේ දරුවාට හදවතින් ලංව‌ෙන්න.

ඔවුන් සමග එකතු වී ඒ වයසට ගැලප‌ෙන ‌දේවල් කරන්න. ඔබටත් ම‌ොහ‌ොතකට පුංචි ළමය‌ෙක් ව‌ෙන්න ‌වේවි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඒකත් හරිම ‌සොදුරු අත්දැකීමක් බව ඔබම වටහා ගනිවි. 

අවසාන වශය‌ෙන් මම පුංචි ද‌ෙයක් කියන්නම්.

අම්මා දරුවන්ට ‌කොච්චර ‌දේවල් කලත්, ලගින් හිටියත් දරුවන් පියාට වැඩිපුර ආකර්ෂණයක් දක්වනවා.

ඒ නිසා ඒ බැදීම ලස්සන අර්ථ කථනයක් ද‌ෙන්න. දරුවන්ට ආදරය‌ෙන් ලංව‌ෙන්න.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවේකය සහ සංචාරය
  • /
  • තාත්තායි දුවයි මේ ආදරයයි - කුරුලු පිහාටු පොත
බෙදාගන්න :
  • තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

    තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

  • තාත්තායි දුවයි මේ ආදරයයි:  වේලාව කීයද?

    තාත්තායි දුවයි මේ ආදරයයි: වේලාව කීයද?

  • තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

    තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

  • තාත්තායි දුවයි මේ ආදරයයි:  වේලාව කීයද?

    තාත්තායි දුවයි මේ ආදරයයි: වේලාව කීයද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it