theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඕනෑම වයසකදී දරුවෙකුගේ විනය මෙසේ හැසිරවිය හැකිය.

4 අවම කියවීම
බෙදාගන්න :
•••
ඕනෑම වයසකදී දරුවෙකුගේ විනය මෙසේ හැසිරවිය හැකිය.

ඕනෑම වයසකදී දරුවන්ගේ විනය හැසිරවිය හැකිද?

වෙහෙසකාරී පැරණි ක්‍රම  අපේ දරුවන් සදහා ක්‍රියා කරන්නේ නැහැ. ඔබේ දරුවා පුහුණු කිරීම සහ හික්මවීම අන් කවරදාටත් වඩා අභියෝගාත්මක ය.

ඕනෑම වයකදී ඔබේ දරුවාගේ විනය හැසිරවීමට මෙන්න විශේෂ උපක්‍රම. 

දරුවන්ගේ විනය

 

ළදරුවන්

පළමුවෙන්ම, එපා යන්න පැවසීම හෝ බිදෙන සුළු දේවල් , පිළිස්සෙන හෝ වෙනයම් හානිකර දේවල් අල්ලන විට, සිරවීමට හෝ විෂවීමට හැකි දේවල් කටේ දාන විට අතට තට්ටුවක් දැමීම හැරුනු කොට  වයස මාස  10-12 ට අඩු දරුවන්ගේ විනය සකස් කිරීමට කිසිවක්   නොකල  යුතුය.

ඔවුන් ළදරු වියට ලගා වු විට ඔබේ දරුවාට හික්මවීමට සූදානම් විය යුතුය. කෙසේවෙතත්, ළදරුවාගේ ප්‍රතිරෝධය   තවත් ගැටලුවක ආරම්භය බව ඔබ මතක තබා ගත යුතුය.

ඔවුන් බියට පත්වීම, රෝගාතුර වීම හෝ ඔවුන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි තේරුම් නොගැනීම සිදුවිය හැකිය. ඔවුන්ගේ වටපිටාව විශාල යැයි ඔවුන්ට  සිතෙන්නට පුළුවන.  ඔවුන්ගේ සීමාවන් පරීක්ෂා කර බැලිය යුතුයැයි සිතෙන නිසා එසේ කරන  අය සිටිය හැක.

යම් හේතුවක් නිසා විනය හැසිරවීමේ මුල්ම පියවර පරාවර්තනය  විය යුතුය. ධනාත්මක දෙයක් දෙස ඔවුන්ගේ අවධානය යොමු කරමින් ඔවුන්ව අවස්තාවෙන් බැහැරට යෑමට කටයුතු කරන්න. මෙය බොහෝ විට ක්‍රියා කරනු ඇත, නමුත් එසේ නොවන විට පහත සඳහන් එකක් උත්සාහ කර  බලන්න.

අවස්ථාවෙන්  ළදරුවා ඉවත් කරන්න.

මෘදු, නමුත් ඔබේ උකුල මත ස්ථිරව තබා ගැනීමෙන්, ඔවුන්ට සන්සුන්ව  සහතික වෙමින්  නමුත් ඔවුන්ගෙන් ස්ථීරව බලාපොරොත්තු වෙන්නේ කුමක්දැයි පැවසීම

පුංචි විවේකයක් ලබා දීම - ඔවුන්ගේ වයසේ සෑම වසරකටම මිනිත්තුව බැගින්

ගැටළුව ඇතිවිය හැකි උපකරණ  (සෙල්ලම් බඩු, පොත ආදිය) ඉවත් කිරීම

පෙර පාසල් දරුවන්

ඔබේ දරුවන්ට පෙර පාසල් අධ්‍යාපනය  ලබා ගත හැකි වයසට ලගා වන විට, ඔවුන්ට හරි වැරැද්ද වටහා ගත හැකි අතර ඔවුන්ගේ ක්‍රියාවන්ට  වගකීම භාර ගත හැකිය. නැවතත්, විනය වයසට ගැලපිය විය යුතු අතර 'වරදට' සුදුසු විය යුතුය.

මෙම අවධියේ සිටින  ඔබේ දරුවන් ඔබේ ක්‍රියා පිටපත්  කිරීමට  උනන්දු වන බව ද මතක තබා ගැනීම වැදගත් වේ. අම්මා හා තාත්තා කරන  දේවල්  (මේකප් කිරීම, මෙවලම් පෙට්ටිය භාවිතය , ආහාර පිසීම, බිම මැදීම යනාදිය) උදව් වීමට ( ඔවුන් සිතන විදියට) සිදුකරනු ලබයි. මෙවැනි අවස්ථාවලදී හික්මවීමට නොයෑම  හෝ දඬුවම් නොකිරීම වඩා සුදුසු වේ. ඔවුන් අවංකව ඔවුන්ගේ ක්‍රියා තුල වරදක් නොදකියි.

විනය ක්‍රියා මාර්ග ගත යුතු  පෙර පාසැල් ළමයකුගේ හැසිරීම්

පහර දීම

බෙදා නොගැනීම

හිංසාකිරීම

බොරු කීම,  වංචා කිරීම

අවිනීත වීම  හා තර්ක කිරීම

අකීකරු වීම

පෙර පාසැල් දරුවන්ට  සුදුසු  විනය  ක්‍රියා මාර්ග

ඔබේ දරුවා සමග ඔවුන්ගේ වැරදි ගැන කතා කිරීම,  එය වරදක් වූයේ ඇයි, ඔවුන් දඩුවම් ලෙස  කල යුත්තේ මොනවාද හා නැවත එම වරද නොකිරීමට ඔවුන් කළ යුතු දේ:

  • විවේකයක් ලබාදීම
  • අවස්ථාවෙන්  ඔබේ දරුවා ඉවත් කිරීම
  • ප්‍රියතම  සෙල්ලම් බඩු, රූපවාහිනී කාලය හෝ ඔවුන්ගේ දුර්වලතා සඳහා තවත් වරප්‍රසාදයක් අත්හිටුවීම

මුලික අවධියේ ළමුන්

මුලික අවධියේ ළමුන්  ඔවුන් ගැන වැඩි වැඩියෙන් සිතන වයසක පසුවෙනවා. මේ සිතීමත් සමග ඔවුන් නිදහස වෙනුවෙන් සටන් කරනවා.

යම් නිදහසක් ඔවුන්ට ලබා දීම වැදගත් වන අතර, ඒ අතරම , නිදහසේ සීමාවන් හා ඒවාටත් ඒවායේ අධිකාරියටත් ගරු කරන්න උගන්වන්න.

මෙය ඔවුන්ගේ මිතුරන් සමඟ රාත්‍රී  ගත කිරීම , දීමනා ලබා දීම, ඔවුන් තෝරා ගන්නා ආකාරයට කොටසක් වැය කිරීමට ඉඩ සලසා දීම, ඔවුන් අදින දේ සම්බන්ධයෙන් තෝරා ගැනීම්, සහ ඔවුන් තෝරා ගන්නා විනෝදාංශ හඹා යෑමට ඉඩ දීම වැනි දේ තුලින් ඔවුන්ට නිදහසේ තටු විදාහා ලන්න ඉඩ දෙන්න.

කෙසේවෙතත්, ඔබේ දරුවා මින් පිට ක්‍රියා  කරන විට, සුදුසු විනය පියවර:

  • වරප්‍රසාද අහිමි කිරීම
  • සෑම  අකාරුණික , ගෞරවනීය නොවන ක්‍රියාවන් වලදී කරුණාවෙන් කටයුතු කිරීම
  • අතිරේක කටයුතු පැවරීම
  • ඔවුන්ගේ වැරදි ක්‍රියාවන් පිළිගැනීම සහ ඒ සදහා වාචිකව  සමාව ඉල්ලන ලෙස පැවසීම

වැඩිහිටි දරුවන්

ඔබේ දරුවන්ගේ වර්ධනය සහ පරිණත වන විට ,  තමන්ගේම සිතුවිලි, හැඟීම් ප්‍රකාශ කිරීමට ස්වභාවය හා වැදගත්කම තුලින් ඔවුන් කවුරුන්ද යන්න  හදුනාගැනීමට  ඔවුන්ට ස්වාධීන වීමේ අවශ්‍යතාවක්  සහ ආශාවක් ඇතිවේ. මේ ගවේෂණාත්මක අවධියේදී ජීවිතයේ අනෙක් අවධීන් වල මෙන්ම ඔවුන්ව ස්ථිර, නමුත් මෘදු ආදරයකින් සහ සැලකිල්ලකින් හැසිරවීම අවශ්‍ය වේ.

ඔබේ දරුවන්ට  ස්වකීය ආශාවන් හා අවශ්‍යතා වර්ධනය කර ගැනීමට ඉඩ දීම වැදගත් වන අතර ඔබේ නිවසේ බලාපොරොත්තු , ඔවුන්ගේ සීමාවන් හා අපේක්ෂාවන් තුල සිටින තාක් කල් ඔවුන්ගේ වර්ධන වේගයෙන් වර්ධනය වීමට ඉඩ සලසා දිය යුතු වේ.

ඔවුන් එසේ නොකරන්නේ නම්,  ඔවුන්ව හික්මවීම අවශ්‍ය  වන විට වඩාත් පිළිගත හැකි ආකාරයේ විනය ක්‍රියාමාර්:

  • වරප්‍රසාද අහිමි කිරීම
  • දීමනා අහිමි කිරීම
  • අමතර ගෙදර දොරේ වැඩ පැවරීම
  • සෑම  අකාරුණික ක්‍රියාවක් සඳහාම කාරුණික වීම
  • IPAD, පරිගණක, ආදි  ඔවුන්ට ළං වූ  ආදරණීය භාණ්ඩ ඉවත් කිරීම

විනය හැසිරවීම යනු කුමක්දැයි මතකද?

විනය හැසිරවීම යනු සුදුසු හැසිරීමක් ඉගැන්වීම  සහ සෑම ක්‍රියාවක් සඳහාම ප්‍රතිවිපාකයක් ඇති බව ස්ථාපිත කිරීම වේ. අවමන් කිරීම , වේදනාව අදහස් නොකර අතර  "එල දීම " ලෙස භාවිතා කිරීම නොවේ. වෙනත් වචනවලින් කිවහොත්,   ජීවිතය තුල යාන්ත්‍රික වනවාට වඩා ජිවත් විය යුත්තේ කෙසේද දරුවාට ඉගැන්වීමේ අදහස ඇතිව ස්ථිර හා ආදරණීය හික්මවීම එය වේ.

දරුවන් හික්මවීමේදී ඔබ සැලකිලිමත් විය යුතු මේ කරුණු ආදරයෙන් ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • හැසිරීම් රටාව
  • /
  • ඕනෑම වයසකදී දරුවෙකුගේ විනය මෙසේ හැසිරවිය හැකිය.
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?

    විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?

  • අම්මා ඔයාට බැන්නද? අඬන්න එපා, මම ගිහින් ඇයට  බනින්නම් "

    අම්මා ඔයාට බැන්නද? අඬන්න එපා, මම ගිහින් ඇයට බනින්නම් "

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

single
  • විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?

    විනය හැසිරවීම කලින්ම ආරම්භ කළ යුතුද?

  • අම්මා ඔයාට බැන්නද? අඬන්න එපා, මම ගිහින් ඇයට  බනින්නම් "

    අම්මා ඔයාට බැන්නද? අඬන්න එපා, මම ගිහින් ඇයට බනින්නම් "

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor