theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නිවාඩු කාලයේදි දරුවන්ට කම්මැලි වෙන්න ඉඩ දෙන්න.

3 අවම කියවීම
නිවාඩු කාලයේදි දරුවන්ට කම්මැලි වෙන්න ඉඩ දෙන්න.නිවාඩු කාලයේදි දරුවන්ට කම්මැලි වෙන්න ඉඩ දෙන්න.

දරුවන්ට කම්මැලි වෙන්න ඉඩ දීමෙන් ඔවුන්ට ලැබෙන විවේකය මත සිතුවිලි වලට අවදිවෙමින් දරුවා තුල සැගවී ඇති නිර්මාණශීලිත්වය අවදිවෙනවා.

ඔබේ දරුවන්ට කම්මැලි වෙන්න ඉඩ දීමත් හොදයැයි කීමට හේතු මෙන්න.

නිවාඩුවක් ආරම්භ වන විට අපිට මෙය නිතර ඇසේ. අපේ දරුවන්  සති අන්තයේ අවදි වන විට අප නිරන්තරයෙන්ම ඇසෙන්නේ මෙම වචන ය.

"අම්මේ මට කම්මැලි වේගෙන එනවා" හෝ "ගොඩක් කම්මැලියි".

ළමයින් සතියේ දිනවල හා පාසල් පැයවල සෑමවිටම කාර්යබහුල වුවද, පාසලෙන් පසු ඔවුන් විවේකි වේ. සාමාන්‍යයෙන්, ඔවුන් බොහෝ විට පවසන්නේ මෙයයි. ඒහෙම නේද?

දෙමව්පියන් වශයෙන්, අපි  සැබැවින්ම මෙම වචන එතරම් බැරෑරුම්ව සලකන අතර  ජංගම දුරකතනය සමඟ කාර්යබහුල කිරීම, රූපවාහිනියේ දුරස්ථව පාලකය ලබා දීම, ක්‍රියාකාරකම් පොත් ලබා දීම, මිතුරන් සමග සෙල්ලම් කිරිමේ යොදවනවා.

අපේ ළමයින් හැම වෙලාවෙම කම්මැලි නොවීම අපිට අනවශ්‍ය වෙනවා.

අපගේ වේගවත් ජීවිතයේ දී, අපි දරුවන් (දෙමව්පියන් දෙපලම රැකියාවට යනවිට) සඳහා කාලය ලබා දීමට නොහැකි තරම් කාර්ය බහුල වන නිසා අපි අපගේ දරුවන් පාසැලෙන් පසු එක පිට එක පංති යවමින් ඉතා  කාර්යබහුල කරනවා.

ඉතින්, නිසැකවම ඔවුන්ට කම්මැලි වීමට කාලය සොයා ගත නොහැක.

අපි අපේ දරුවෙකුගේ ජීවිතය සැලසුම් කර ඇති බවක් දැනෙනවා නම්, ඔවුන් කම්මැලි බවක් පැමිණිලි නොකරයි.

එවැනි විවේකයෙන් සිටින දරුවෙකු  ඔවුන් කළ යුතු දේ නොදන්නා අතර ඔවුන්ගේ කාලය ගැන හැගීමක් නොමැති බැවින් ඔවුන් කම්මැලි බව පවසනවා . 21 වන සියවසේ සෑම දෙමාපියෙකුටම තම දරුවාගෙන් කිහිප වතාවක්ම මෙය අසා තිබෙනවා.

දශක 3-4 කට පමණ පෙර, දරුවන්ට උපකරණ නොතිබුණ අතර රූපවාහිනිය බොහෝ නිවෙස් වලදී එතරම් දුරට දක්නට නොලැබුණි.  තවද වයිෆයි තාක්ෂණයද නොතිබිනි. එහෙත්, දරුවන්  කම්මැලි කම දැනීම ගැන පැමිණිලි කලේ නැත.

ඔවුන්ට විවේකයක් ඇතිවිට ඔවුන් මාබල් සමඟ සෙල්ලම් කිරීම, පැරණි ඉලෙක්ට්‍රොනික් උපකරණ ගැලවීම, දෙමාපියන් සමඟ වෙළඳපොළට යෑම, මඩවලින් සෙල්ලම් කිරීම, ඕන කෙනෙක් සමඟ සෙල්ලම් කිරීම වැනි දේ කලහ.

අද දරුවාට කම්මැලි බව පවසන විට, අපි දරුවාට ප්‍රමාණවත් දේ නොකරන බව , අපි හොද දෙමව්පියන් නොවන බව නැතහොත් ඔවුන් සමඟ කාලය ගත නොකරන බව අපට හැගෙනවා.

එබැවින් අපට සැලසුම් ගත  නොකල කාලය ඔවුන්ව බාහිර පංති හෝ නැරඹුම් කාලය මත යොදවනවා .

දරුවන්ට කම්මැලි වෙන්න ඉඩ දෙන්න: කම්මැලි කම ඔබේ දරුවාට සහය වන්නේ කෙසේද?

දරුවන්ට කම්මැලි වෙන්න ඉඩ දීමෙන්  දරුවාගේ නිර්මාණශීලීත්වයට නිරාවරණය වී ඔහුට කැමති දෙයක් කිරීමට අවස්ථාව ලැබෙන බව අපි දන්නේ නැහැ.

කවුළුව අසල වාඩි වී කුරුල්ලන් පියාසර කරන ආකාරය දෙස බලාසිටීම  කොයිතරම් ලස්සනදැයි ඔබ කවදා හෝ වටහාගෙන තිබේද? හිරු බැස යෑමට හා ඔවුන්ගේ නිදහස් කාලය සමඟ කළ යුතු දේ තේරුම් ගැනීම සමහර විට හොඳ අදහසක් විය හැකිය, ඔබ එසේ සිතන්නේ නැද්ද?

ඔබේ දරුවාගේ විවේක කාලය ගත කළ හැකි ආකාරය මෙන්න:

  • සංගීතයට සවන්දීම
  • ඔරිගමි පියවරෙන් පියවර ඉගෙන ගැනීම
  • උපකාරයක් ඇතුව අතුරුපසක් සැදීම
  • අයිස් තැටියේ අයිස් කැට සෑදීම
  • සමහර ගෙවතු සකස් කිරීම / බීජ සිටුවීම
  • මෝටර් රථයක් සෝදා පිරිසිදු කිරීම 
  • රෙදි නැවීම හෝ ගණන් කිරීම
  • නාස්ති කරන දෙයින් හොඳම දෙයක් කිරීම
  • බයිසිකල් ඉගෙන පැදීම 
  • හැංගිමුත්තන් කිරීම
  • සුරතලා නැහැවීම
  • පොතක් කියවීම / පුස්තකාලයට සම්බන්ධ වීම
  • පාසැලේ උගත් විද්‍යාත්මක අත්හදා බැලීම් උපකාරය ඇතිව උත්සාහ කිරිම
  • කෙනෙකු සඳහා උපන්දින කාඩ්පතක් සැදීම
  • දින දර්ශනයක් සැදීම
  • ඉවතලන පුවත්පතකින් කඩදාසි බෑගයක් සැදීම
  • මේසය පිරිසිදු කිරීම , කාමරය අස් කිරීම
  • වැසි සමය තුළ කඩදාසි බෝට්ටු සදා පාකිරිම
  • මිතුරන් සමග සෙල්ලම් කිරීම
  • කතන්දරයක් / ඔබේ සිතුවිලි ලිවීම

ඔබේ දරුවාගේ මානසික හා ශාරීරික වර්ධනය සඳහා නිර්මාණශීලීත්වය හා පරිකල්පනය අත්‍යාවශ්‍ය වේ.

දරුවා විවේක කාලයේ හිත්නන නොදීමෙන් එය විනාශ නොකරමු. ඉන්පසුව ඔවුන් නිර්මාණය කර එය නිරාවරණය කරනු ඇත.

දරුවන්ට කම්මැලි වෙන්න ඉඩදීමෙන්  ප්‍රයෝජන  ගැනීමට මේ මගපෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • නිවාඩු කාලයේදි දරුවන්ට කම්මැලි වෙන්න ඉඩ දෙන්න.
බෙදාගන්න :
  • ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

    ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

  • “Let Your Kids Use Sharp Knives And Hot Stoves”

    “Let Your Kids Use Sharp Knives And Hot Stoves”

  • ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

    ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

  • “Let Your Kids Use Sharp Knives And Hot Stoves”

    “Let Your Kids Use Sharp Knives And Hot Stoves”

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it