theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන් අපයෝජනය: දොලොස් හැවිදිරි අසලවැසි පුත්‍රයා අතින් අපයෝජනයට ලක් වු සිගිති දියණිය

4 අවම කියවීම
දරුවන් අපයෝජනය: දොලොස් හැවිදිරි අසලවැසි පුත්‍රයා අතින් අපයෝජනයට ලක් වු සිගිති දියණියදරුවන් අපයෝජනය: දොලොස් හැවිදිරි අසලවැසි පුත්‍රයා අතින් අපයෝජනයට ලක් වු සිගිති දියණිය

තම අසල්වැසියාගේ පුතා අතින් සිය තුන් හැවිරිදි දියණිය අපයෝජනයට ලක්වූ බව දැනගත් මවක් ඇයගේ දරුවන් අපයෝජනය පිලිබඳ බිහිසුණු   අත්දැකීම් බෙදාගත්තා.

කේට්ගේ මාතෘත්වයේ ඉව යම් දෙයක් නිවැරදි නැතැයි ඇයට හැගෙව්වා. ඇගේ 3 හැවිරිදි දියණිය වන ඩේසි බියට පත් වී සිටි අතර  ඇයගේ දෙස බලන්න මැලි වුනා.

ඇගේ භයානක සිහිනය සැබෑවක් වුනා.  මෙය අපයෝජනයක්ද?

දරුවන් අපයෝජනය පිළිබඳ සැකයක්

ඩේසි සහ කේට් ඕස්ට්‍රෙලියාවේ වු  ඔවුන්ගේ අසල්වැසියාගේ නිවසේ සාදයකට සහභාගි වුනා. ඩේසි තුන් හැවිරිදි ටිම් සහ දොලොස් හැවිදිරි ඔහුගේ වැඩිමහල් සොහොයුරු ජොර්ඩන් සමඟ සෙල්ලම් කරමින් විනෝද වුනා.  

කරන්න යමක් නැති නිසා, ටිම්ගේ මව සමඟ සාප්පු සවාරියක් යාමට ඩේසි තීරණය කලා. ලියෝ නැමති සේවිකාව  හා පිරිමි දරුවන් පියා විසින් දරුවන් රැක බලා ගැනීමට පොරොන්දු වුනා.

නමුත් ඇයට ඩේසි දුටු විට ක්ෂනිකව යමක් වැරදි ඇති බව දැනුනා. ඔවුන් සාදයට පැමිණෙන විට යට කර නොතිබුන ඇයගේ කමිසය කේට් නැවත සාප්පු ගොස් පැමිණෙන විට  හොඳින් යට කර ඇති බව ඇය දුටුවා.

ඇයගේ සහකරු එහි නොසිටි නිසා ඇය බිය විය යුතු නැතැයි සිතුවා. ඇය ඩේසි ගැන ටිම් ගෙන් ඇසුවා.  

ඔහු බොහෝ වේලාවක්  තිස්සේ ඩේසි සහ ජොර්ඩන් නොදුටු බව කිව්වා. ලියෝ එය ප්‍රතික්ෂේප කලා. ඔවුන් දෙදෙනාම හැංගිමුත්තන් සෙල්ලම් කල බව පවසා සිටියා.

කේට් ඇගේ සහකරුවා සමඟ අපයෝජනයන් පිළිබඳ ඇයගේ සැකය බෙදා ගනී.

කේට් සමාන්‍ය පරදි හැසුරුනා. නමුත් ඇය නිවසට පැමිණි වහාම ඇයගේ සහකරු වන ට්රෙන්ට් සමඟ ඇගේ සිතුවිල්ල බෙදාගත්තා.

එහෙත්, ට්රෙන්ට් කම්පනයට පත්වෙනවා වෙනුවට ඔහුගේ සමාන අත්දැකීමක් ඇයට කිව්වා. දවස් කීපයකට පෙර, ට්රෙන්ට් සහ ඩේසි ඔවුන්ගේ අසල්වැසියාගේ නිවස ඉදිරිපස ජොර්ඩන් පවුල සමඟ කාලය ගත කරමින් අංගනයක සිටියා.

ඩේසි වැසිකිළිය පාවිච්චි කිරීමට අවශ්‍ය වූ අතර ලියෝ එය ජොර්ඩන්ට පැවරුවා.

ඔවුන් ටික වේලාවක් යන තුරු ආපසු නොපැමිණි නිසා, ට්රෙන්ට් සහ ලියෝ ඔවුන් සොයා නිවස තුලට ගියා.

නිවස අඳුරු වූ අතර, දෙදනා කොනක ඉන්නවා පෙනුනා. ට්රෙන්ට්ට මේ පිළිබද  කුතුහලයක් ඇති වු අතර  එවිට දරුවන් අමුතු දේවල් කරමින් සිටියා.

ඔවුන් පොලිසියට කතා කරන්න තීරණය කළා

ඔවුන් දෙදෙනාම ජොර්ඩන් විසින්  ඩේසි  අපයෝජනය  කල බවට එකම නිගමනයකට පැමිණියා. ඒ නිසා ඔවුන් ඩේසි සමඟ කතා කළා.

ඇය මුලින්ම බය වුනත් අකමැත්තෙන් වුවද ඇය හෙළි කල දෙයින්  කේට් පවා තිගැස්සුනා. ජොඩර්න් ඇයගේ දෙතොල් සිපගත් බවත්, ඔහු ඇයගේ "රහස් පෙදෙස" ඇල්ලු බවත් ඇය හෙලිකලා.

ඔවුන් පොලීසිය කැඳ වු අතර ඔවුන් ඩේසි ගෙන් තවදුරටත් ප්‍රශ්න කළා. ඇය ඔහුගේ රහස් අවයවය මුල සිට අගටම සිපගෙන තිබු නිසා වරදක් කර ඇතැයි බියවුවා.  

"මගේ දණහිස් රිදුන නිසා ඔහු මගේ දණහිස සිපගත්තා. ඉන්පස්සේ එයා මට කිව්වා එයාගේ රහස් අවයවය රිදෙනවා කියලා ඒ නිසා මම එයාගේ රහස් අවයවය සිපගත්තා. "

ඉන්පසුව මේ සම්බන්ධව කටයුතු කරන කණ්ඩායමකට පොලිසිය විසින් එය භාර දුන්නා. කනගාටුවට කරුණක් නම්, ජෝඩනර්ගේ දෙමව්පියන්ට කතා කිරීම හැරුණු විට නීත්‍යානුකූල පියවරක් ගන්න ඔවුන්ට නොහැකි වුනා.

අන්තිමේදී කේට් සහ ට්රෙන්ට් ඔවුන්ගේ මුල් නිවසට වඩා ඈත්ව පිහිටි වෙනත් තැනකට මාරු වුනා.

දරුවන් අපයෝජනය  හදුනාගන්නේ කෙසේද?

ළමා අපචාරකයන් බොහෝ විට පවුලේ විශ්වාසය දිනාගත් පුද්ගලයන්  අතර වේ. ඔවුන් විශ්වාසය  දිනාගන්නේ  දරුවෙක් හෝ දෙමව්පියන් සතුටට පත් කිරීමෙනි.

බොහෝ අවස්ථාවල දී, වැරදි ඇල්ලීම හා නිවැරදි ඇල්ලීම  අතර වෙනස්කම් ඉගෙන ගත් දරුවන්, යම් දෙයක් සිදු වන විට අනතුරු ඇඟවීමක් කරයි.

කෙසේ වෙතත්,  අවබෝධයක්  නොමැති අය බොහෝ විට අපයෝජනයන්ට ගොදුරුවිය හැකිය.

ලිංගික අපයෝජනයන්ට ලක් වු බොහෝමයක් දරුවන්  අන් අය සමඟ වැඩිපුර කටයුතු නොකරන, සමාන්‍යයෙන් ලැජ්ජාවට පත් වන අය වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

දෙමව්පියන්ගේ විශ්වාසය දිනාගැනීමෙන් අපයෝජකයන්ට  දරුවාට ලංවිය හැකිය. තනි මාපියන් සමග මෙය කිරීම පහසුය.

එමනිසා, අපයෝජන වළක්වා ගැනීම සඳහා හොඳම ක්‍රමය වනුයේ වැරදි ඇල්ලීම හා නිවැරදි ඇල්ලීම අතර වෙනස්කම් ඉගැන්වීම හා අපයෝජකයන්ගේ සලකුණු දරුවාට ඉගැන්වීමයි.

මෙන්න අපයෝජකයන්ගේ සලකුණු තුනක්

තෑගි සහ සෙල්ලම් බඩු 

යම් වැඩිහිටියෙක් ඔබේ දරුවාට අසාමාන්‍ය ලෙස සැලකිල්ලක් දක්වන්නේ නම්, ඔහු හෝඔ ඇය සමීප මිතුරෙකු වුවද, සුපරිකෂාකාරි වෙන්න.  

සෑම පැමිණිමකදීම ඔවුන් දරුවා සමඟ ගත කරන කාල පරිච්ඡේදය සලකුණක් වෙනවා. ඔබව කවුරුන් හෝඔ රවටනවා නම් සුපරික්ෂාකාරි වන්න. එය හඳුනා ගැනීමට අසීරු ය. එහෙත්, ඔබ  සොයන්නේ නම්, එය ඔබේ දරුවා රහසිගතව තබාගත හැක.

රහස් 

එය හදුනා ගැනීමට අපහසු නමුත් ඔබ සමීපව බැලුවහොත් කුඩා දරුවන් රහසක් තබා ගන්නා බව දැකිය හැකිය.  

දරුවන්ට රහස් තබාගැනීමට අපහසුය. එබැවින් ඔබ ඔවුන්ගේ අපහසුතාවය නිරීක්ෂණය කළ යුතුය. ඔබ පුද්ගලයෙකු පිළිබඳ සැක සහිත නම්, නමුත් එම සැකය  ප්‍රමාණවත් නොමැති නම්, ඔබේ දරුවා සමඟ කතා කරන්න.

ඔහුගේ / ඇයගේ දිනය කෙසේද කියා ඔහු / ඇයගෙන් විමසන්න. ඊලගට, අදාල පුද්ගලයා සමඟ දරුවාගේ සම්බන්ධතා පැවැත්වීම දෙසට කථාව යොමු කරන්න. " ඒ මාමා / නැන්දා කලේ  කුමක්ද? කිව්වේ කුමක්ද?" අන්තිමේදී, නිවසේ කිසිම කෙනෙකුට මෙම නිවසේ දරුවන් අනවශ්‍ය පරිද ඇල්ලීම රහසක් නොවන බවත් අවධාරණය කරන්න.

බය කිරීම 

දරුවා නිතරම නිහඬව සිටීම බය කිරීම හෝ තර්ජනය කිරීම නිසා විය හැකිය. මෙසේ අපයෝජනය නැවත සිදුවේ.

හැගීම් වෙනස් වීම, හදිසි කෝපය හෝඔ හැඬීම, තනි වෙන්න උත්සහ කිරීම වැනි හදසි වෙනස් වීම් ඇතිවේ. වෙනස් වීමක් ඇති වන අතර, දරුවා ඊටත් වඩා විවේක ගත හැකිය. මෙය වර්ධනයේ කොටසක් ලෙස නොසලකා හරින්න එපා. එය කථා  කළ යුතු අවස්ථාවක් විය හැකිය.

දෙමව්පියනි ලිංගිකව දරුවන්  අපයෝජනය ගැන විමසිලිමත් වෙන්න.

දරුවන් අපයෝජන වලට ඒරෙහිව දෙමාපියන් නැගී සිටිය යුතුය. මේ මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • දරුවන් අපයෝජනය: දොලොස් හැවිදිරි අසලවැසි පුත්‍රයා අතින් අපයෝජනයට ලක් වු සිගිති දියණිය
බෙදාගන්න :
  • අඹුසැමියන් අතර ඇති සබඳතා ඔවුන් අතින්ම අපයෝජනයට ලක්වෙන්නේ කොහොමද?

    අඹුසැමියන් අතර ඇති සබඳතා ඔවුන් අතින්ම අපයෝජනයට ලක්වෙන්නේ කොහොමද?

  • දරුවෙක් තවත් දරුවෙකු ලිංගිකව අපයෝජනය කරන යුගයක ඔබේ දරුවා කාමාතුර උවදුරෙන් ආරක්ෂිතද?

    දරුවෙක් තවත් දරුවෙකු ලිංගිකව අපයෝජනය කරන යුගයක ඔබේ දරුවා කාමාතුර උවදුරෙන් ආරක්ෂිතද?

  • අඹුසැමියන් අතර ඇති සබඳතා ඔවුන් අතින්ම අපයෝජනයට ලක්වෙන්නේ කොහොමද?

    අඹුසැමියන් අතර ඇති සබඳතා ඔවුන් අතින්ම අපයෝජනයට ලක්වෙන්නේ කොහොමද?

  • දරුවෙක් තවත් දරුවෙකු ලිංගිකව අපයෝජනය කරන යුගයක ඔබේ දරුවා කාමාතුර උවදුරෙන් ආරක්ෂිතද?

    දරුවෙක් තවත් දරුවෙකු ලිංගිකව අපයෝජනය කරන යුගයක ඔබේ දරුවා කාමාතුර උවදුරෙන් ආරක්ෂිතද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it