theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන් රුක බලා ගැනීම: බිල් ගේට්ස්ගේ දරුවන් රුක බලා ගැනීම තුල උගත යුතුම පාඩම් තුනක්

3 අවම කියවීම
දරුවන් රුක බලා ගැනීම: බිල් ගේට්ස්ගේ දරුවන් රුක බලා ගැනීම තුල උගත යුතුම පාඩම් තුනක්දරුවන් රුක බලා ගැනීම: බිල් ගේට්ස්ගේ දරුවන් රුක බලා ගැනීම තුල උගත යුතුම පාඩම් තුනක්

බිල් ගේට්ස්ගේ දරුවන් රුක බලා ගැනීම සදහා වු ක්‍රමවේදය: තාක්ෂණයෙන් තොර නිවසක්.

මිහිමත සිටින ධනවත්ම මිනිසා සහ තාක්ෂණය තුල ඉදිරියෙන්ම ඉන්නා නායකයා වන  බිල් ගේට්ස්ගේ දරුවන් රුක බලා ගැනීම තුල බොහෝ තාක්ෂණය ඇතුළත් වන බව  ඔබ සිතිය හැකි ය.

එහෙත් ඇත්තටම එය සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත බව දැන ගැනීමෙන් ඔබ පුදුමයට පත් වනු ඇත.  

සාමාන්‍ය දෙමව්පියන් තම දරුවන්ට තාක්ෂණයෙන් සීමා කිරීමට පෙලඹෙන අතර දරුවන්ට වැඩිපුර එලියට ගොස් අනෙක් දරුවන් හා සමාජශිලී වීමට දිරිගන්වනවා.

ඒ හා සමානව, බිල් ගේට්ස් ගේ සිය දරුවන් රුක බලා ගැනීම සදහා වු ශිල්ප ක්‍රම වලින් අනුගත කර ඇත්තේ මෙයයි.

බිල් ගේට්ස්ගේ දරුවන් රුක බලා ගැනීම සදහා වු ක්‍රමවේදය: තාක්ෂණයෙන් තොර නිවසක්.

1. ලෝකයේ ධනවත්ම මිනිසා නිවසේදී තාක්ෂණික භාවිතය තරමක් සීමා කර තියෙනවා.

නිවසේදී, මේ ධනවතා පවසන ආකාරයට , ඔහුගේ දරුවන්ට වයස අවුරුදු දාහතරක් වනතුරු ජංගම දුරකථන භාවිතා කිරීමට අවසර නොතිබුණි. ඒ වගේම තාක්ෂණික උපකරණ මත යෞවනයන්ගේ රඳා පැවැත්ම හා ඒ කෙරෙහි ඇබ්බැහි වීමේ බරපතල තර්ජනය ගැන ඔහු ද කණගාටු වෙනවා.

රාත්‍රී කෑම මේසයේ ජංගම දුරකථන භාවිතය දැඩි ලෙස තහනම් කර ඇත. ව්‍යාපාරික ප්‍රධානියා සහ ඔහුගේ බිරිඳ සාධාරණ නින්දකට දිරිගැන්වීමක් වශයෙන් නිවසේදී රූපවාහිනී නරඹන කාලය සීමා කර තියෙනවා.

දරුවන්ගේ අන්තර්ජාලයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීම සියලු දෙමව්පියන්ට ගැටලුවක් වන බවත් හා සිය දරුවන් වෙනත් ළමයින් පාසල තුල අඩු වයසකදී ජංගම දුරකතන භාවිතා කිරීම ගැන පැමිණිලි කරන බවත් ගේට්ස් පවසනවා.

එහෙත්, ඔවුන්ට වයස අවුරුදු දාහතරක් වනතුරු ජංගම දුරකථන භාවිතය සදහා අවසර නොලැබුනි. ඔහුගේ දරුවන් තිදෙනා වන ජෙනිෆර්, රෝරි සහ ෆීබි අවුරුදු  21, 18 සහ 15 ක් වෙනවා.

2. මයික්‍රෝසොෆ්ට්  සමාගමේ නිර්මාතෘ දරුවන් සමඟ සරල ජීවිතයක් ගත කරනවා.

වෙනත් ඕනෑම මිනිසෙකුට වඩා ධනය තිබුනද ගේට්ස්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ දරුවන් හැකි තරම් සාමාන්‍ය ලෙස හදාවඩා ගැනීමටයි.

සියලුම දරුවන් නිවසේ කටයුතු කිරීම බලාපොරොත්තු වෙන අතර එදින  වියදම් සදහා සුළු  මුදලක් ලබා දෙනු ලබයි.

3. ඔහුගේ අසීමිත ධනය ඔහුගේ දරුවන්ට දෙනු නොලැබේ.

ගේට්ස් තමන්ගේ ධනයෙන් බොහෝ ප්‍රමාණයක් තම  දරුවන්ට  උරුමය කිරීම  වෙනුවට දුප්පත් ජනතාව වෙත ලබා දීමට අදහස් කරන බව ගේට්ස්  පවසා තිබෙනවා.

ගේට්ස්  යුවල ඔවුන්ගේ විසිවෙනි විවාහ සංවත්සරය ලබන වසරේ සමරන අතර සෞඛ්‍ය  සම්පන්නභාවය ඉහළ නැංවීම සහ ලෝකය පුරා දරිද්‍රතාව අවම කිරීම සදහා බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනමට ඔවුන්ගේ අරමුණ මාරු කිරීමට සැලසුම් කර තිබේ.

විශේෂයෙන් පකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ නයිජීරියාව තවමත් පෝලියෝ රෝගයෙන් පීඩාවට පත්ව සිටින රටවල් වලින් පෝලියෝ මුලුමනින් ම මුලිනුපුටා දැමීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයයි.

බිල් ගේට්ස්ගේ දරුවන් රුක බලා ගැනීම  සදහා වු ක්‍රම වලින් අපට බොහෝ දේ ඉගෙන ගත හැකිය. ඔහු සහ මෙලින්ඩා ගේට්ස් තම දරුවන්ව හදාවඩා ගන්නා ආකාරය ගැන ඔබේ අදහස් මොනවාද?

මිහිමත සිටින ධනවත්ම මිනිසාගේ දරුවන් රැකබලා ගැනීමේ මේ අපුරු ක්‍රම ඔබ වෙත ගෙන ආවේ Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • දරුවන් රුක බලා ගැනීම: බිල් ගේට්ස්ගේ දරුවන් රුක බලා ගැනීම තුල උගත යුතුම පාඩම් තුනක්
බෙදාගන්න :
  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • ආච්චිලා සීයලා ආයලට වගේ සැලකුම් ලැබිය යුතුද

    ආච්චිලා සීයලා ආයලට වගේ සැලකුම් ලැබිය යුතුද

  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • ආච්චිලා සීයලා ආයලට වගේ සැලකුම් ලැබිය යුතුද

    ආච්චිලා සීයලා ආයලට වගේ සැලකුම් ලැබිය යුතුද

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it