theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන් සඳහා කියවීම: ඔබේ දරුවාට කියවීමේ පුරුද්ද මෙසේ ඇති කරමු.

2 අවම කියවීම
දරුවන් සඳහා කියවීම: ඔබේ දරුවාට කියවීමේ පුරුද්ද මෙසේ ඇති කරමු.දරුවන් සඳහා කියවීම: ඔබේ දරුවාට කියවීමේ පුරුද්ද මෙසේ ඇති කරමු.

දරුවන් සඳහා කියවීම කොතරම් වැදගත්ද කියා පෙන්වන පර්යේෂණ බොහොමයක් තිබෙනවා. එසේනම් ඔබේ දරුවාට  කියවීම ප්‍රගුණ කිරීම ඔබට කල හැක්කේ කෙසේද?

දරුවන් සඳහා කියවීම වැදගත් වන්නේ ඇයි කියා පෙන්වන පර්යේෂණ හිඟයක් නැහැ  තවද මෙම ලිපි කියවෙන පරිදි කියවීම දෙමව්පියන්ට මෙන්ම දරුවාටද සතුටක් ලබා දෙනවා.

බොහෝ විට කියවීමෙහි පළමු පියවර වන්නේ "සෑම අවශ්‍ය දෙයක් සමගම" පොත් ඇතුළත් කිරීමයි.

පොත්  කම්මැලි බව දැනෙන දෙයක් නොවන අතර කවදාවත්ම එසේ නොවේ. ඒ ඔබට ඔබේ දරුවාගේ රුචිය අනුව ගැලපෙන පොත් ලබා දිය හැකි නිසයි.

දරුවාගේ උනන්දුව කුමක් වුවත්, ඒ සදහා සරිලන පොත් තිබෙනවා. ඔබ නිර්මාණශීලි නම්, ඔබට පවා  ඡායාරූප භාවිතා කර පොත් සකස් කර  ගන්න පුළුවන් .

අපගේ මේ දවස්වල රුචිය ගමනාගමනය, සතුන් සහ රෝහල (ඔහුගේ තාත්තා වෛද්‍යවරයෙක් නිසා) වටා කේන්ද්‍රව ඇත.

මම ගතිගුණ, හැගීම් හා කටයුතු කරන ආකාරය, පෙර පාසැලේ පළමු දින වැනි ජීවිතයේ අත්දැකීම් වැනි දේවල්  පිළිබද සමහර පොත් ලබා දෙනවා. ඒවැනි  කියවීමට  අමාරු මාතෘකා  නොනවතින සංවාදයකට කදිම වේ.

අපිට ලැබෙන විනොදාත්මක පොත් නිසා අමාරු දේවල් වියැකි යනවා

මම කියවන පොත්වලට අදාළ වීඩියෝ දර්ශන අඩංගු කර  YouTube හි ධාවන ලැයිස්තු නිර්මාණය කර තිබෙනවා. එබැවින් කියවීමට අමතරව, අප කියවන දේවල වීඩියෝ දර්ශන නැරඹීම තුලින් අප ඉගෙන ගනිමින් අත්දැකීම් වැඩිදියුණු කරගන්නවා.

සතුන් පිළිබඳ පොතක්, ඊළඟට වීඩියෝ දර්ශන හරහා එකතු කරන ලද අතිරේක තොරතුරු සමඟ විශාල සංවාදයක ආරම්භය බවට පත්වෙනවා.

දරුවන්ගේ භාෂා කුසලතාවන් හා වචනමාලාව වැඩිදියුණු කිරීම සඳහා පොත් පත් ගැන කතා කිරීම විශිෂ්ට ක්‍රමයක් වේ.

අප කියවන දේ වලින් ඔවුන්ට කොපමණ ප්‍රමාණයක් ලබාගත හැකිද, දරුවන්ට සැබවින්ම කියවීම කොතරම් වැදගත්ද හා හරියටම කියවන්නේ කෙසේද යන්න පෙන්නුම් කරන පර්යේෂණ රාශියක් ඇත.

වාහනය ධාවනය කරන විට, රාත්‍රී ආහාරය ගන්නා විට පොත් වල අන්තර්ගතය ගැන කතා කරන්න.

අනිවාර්යයෙන්ම ඔබ කියවන පොතක්  අදාළ යමක් නිරීක්ෂණය කරන සෑම අවස්ථාවකම, ඔබ තව තවත්  කියවනවා. ඒ ගැන ඔබට තවත් කතා කිරීමට සිදුවෙනවා.

දරුවෙකුගේ මනස අතිශය සිත් ඇදගන්නා සුළුය. ඔවුන්ට කොපමණ ප්‍රමාණයක් අවශෝෂණය කළ හැකිද, ඔවුන් කොතරම් කුතුහලයෙන් සිටිනවාද, ඔවුන් කතා කිරීමට  කොතරම් කැමැත්තෙන් සිටිනවාද?

නිදසුනක් ලෙස, පුංචි චාරිකාවක් වුවද පොතක ඇති දෙයකට මුලාශ්‍රයක් කර ගන්න පුළුවන්.

කියවීමෙන් මිනිසා සම්පුර්ණ වන බැවින් දරුවාට කියවීම ප්‍රගුණ කිරීම ඉතා වැදගත් බව මේ ආදරණිය මතක් කිරීම Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • වර්ධනය
  • /
  • දරුවන් සඳහා කියවීම: ඔබේ දරුවාට කියවීමේ පුරුද්ද මෙසේ ඇති කරමු.
බෙදාගන්න :
  • වචන නොමැති පොත් ඔබේ දරුවාට කියවීමේ මුල් පාඩම කියා දෙයි.

    වචන නොමැති පොත් ඔබේ දරුවාට කියවීමේ මුල් පාඩම කියා දෙයි.

  • සතියකින් ඔබේ දරුවාට පොටිය පුරුදු කිරීම?

    සතියකින් ඔබේ දරුවාට පොටිය පුරුදු කිරීම?

  • වචන නොමැති පොත් ඔබේ දරුවාට කියවීමේ මුල් පාඩම කියා දෙයි.

    වචන නොමැති පොත් ඔබේ දරුවාට කියවීමේ මුල් පාඩම කියා දෙයි.

  • සතියකින් ඔබේ දරුවාට පොටිය පුරුදු කිරීම?

    සතියකින් ඔබේ දරුවාට පොටිය පුරුදු කිරීම?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it