theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට සුදුසුද?

3 අවම කියවීම
දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට  සුදුසුද?දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට  සුදුසුද?

දරුවන් නරඹන්නේ අධ්‍යාපන වැඩසටහන් නම් රූපවාහිනිය නැරඹීමට ඉඩදීම සුදුසුද? වැඩි විස්තර දැනගැනීම මෙම ලිපිය  කියවන්න.

මේ යුගයේ සමහර දෙමාපියන් තම දරුවන්ට රූපවාහිනියේ අධ්‍යාපන වැඩසටහන්  නැරඹීමට ඉඩ සලසා දෙයි. කෙසේවෙතත්,  දරුවන්ගේ කුඩා අවධියේදී දරුවන් TV නැරඹීම සුදුසු යැයි ඒ මගින් අදහස් කරන්නේද?

දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට  සුදුසුද?

දරුවන් TV නැරඹීම: රූපවාහිනිය නැරඹීමෙන දරුවන්ගේ මොළයට  ඇති විය හැකි බලපෑම් මොනවාද?

රූපවාහිනිය නැරඹීම මගින් එයට  ඔබේ දරුවාගේ මොළයට හානි කළ නොහැකිය. කෙසේවෙතත්, ඔවුන්ගේ වර්ධනය වන මොළයට සම්බන්ධතාවයන් නිර්මාණය කරන  නිසා ළදරුවන්ට   මුහුණට මුහුණලා කරන අන්තර් ක්‍රියාකාරිත්වය  ඉතා වැදගත් වේ.

ඔබ ඔබගේ දරුවා සමග කථා කිරීම වෙනුවට නිරන්තරයෙන්ම  දරුවාට රූපවාහිනිය නැරඹීමට  ඉඩ ලබා දෙයි නම්, ඔවුන්ට  ඇත්ත වශයෙන්ම මානව අන්තර් ක්‍රියාකාරිත්වය මග හැරීමට ඉඩ ඇති  නිසා ඔවුන්ගේ වර්ධනයද ප්‍රමාද විය හැක.

මීට අමතරව, ඔබ ඔබේ දරුවාට අධ්‍යාපනික වීඩියෝ නැරඹීමට ඉඩ දෙන විට පවා,   ඔවුන් දකින දර්ශන  වටහාගත නොහැකි වීම නිසා  ඔවුන්ට සැබවින්ම බලා සිටින දේ අවබෝධ කර ගැනීමට අසීරු වනු ඇත.

දරුවන් TV නැරඹීම

දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට සුදුසුද?

දරුවන් TV නැරඹීම: ඔවුන් රූපවාහිනිය නරඹන්නේ නැති විටෙක මම රූපවාහිනිය ක්‍රියාත්මක කලොත් කුමක් සිදුවේද?

ඇතැම් අවස්ථාවලදී,  මිනිසුන්  වැඩ කටයුතු කරමින් සිටියදී හෝ ඔවුන්ගේ දරුවා රැකබලා ගැනීමේදී පසුබිම් ශබ්දයක්  ලබා ගැනීමට රූපවාහිනිය ක්‍රියාත්මක කිරීමට කැමතියි.

කෙසේවෙතත්, එය ඇත්තෙන්ම රූපවාහිනිය මගින් ඔවුන්ගේ අවධානය ලබා ගන්නා නිසා ඔවුන්ගේ අවට සිටින පිරිස අන්තර්ක්‍රියා කරන ආකාරය නිරීක්ෂණය කර ළදරුවාගේ  නව වචන  ඉගෙන ගැනීම මේ මගින් වඩාත් අසීරු කරවයි.

ඒ වගේම රූපවාහිනිය ක්‍රියාත්මක කිරීමෙන් දරුවාගේ  සම්පුර්ණ අවධානය විසිරී ගොස් පහසුවෙන්ම ඔවුන් සෙල්ලම් කරමින් සිටින සෙල්ලම් බඩුවෙන් පවා අවධානය ගිලිහෙන නිසා එය දරුවන්ගේ අවධානය යොමු කිරීම අසීරු කරවයි.

ඔබේ දරුවා අධ්‍යාපනය ලැබීම  පටන් ගත් විට කෙටි අවධානයක් තිබීම යහපතක් නොවේ. ඒ නිසා ඔවුන්ට අවධානය යොමු කිරීමට අපහසු වේ.

preschool tv shows

දෙමාපියන් කළ යුත්තේ කුමක්ද?

දෙමව්පියන් කළ යුතු දෙය වන්නේ මුහුණට මුහුණලා එකිනෙකා සමඟ සම්බන්ධ වීම සහ ඔවුන්ගේ දරුවා සමඟ ක්‍රියාකාරි සම්බන්ධතා පවත්වා ගැනීමට උත්සාහ කිරීමයි. වැඩිහිටියන් තුලින්  දරුවන්ට පහසුවෙන් ඉගෙන ගත හැකි වන පරිදි එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කිරීම සහ එකිනෙකා සමඟ කතා කිරීම ඔවුන්ගේ දරුවාට නැරඹීමට ඉඩ දීම  වැදගත් වේ.

නිරන්තරයෙන්ම දරුවා සමග කථා කිරීම මගින් දරුවාගේ වර්ධනය උත්තේජනය කිරීමට සහය ලබා දෙන ඔබේ  දරුවාගේ මොළයේ සම්බන්ධතා වර්ධනය කරගැනීමට උපකාර කළ හැකිය. ක්‍රීඩා  කිරීම සහ නිර්මාණශීලී වීමට ඔබේ දරුවා දිරිමත් කිරීම ඔවුන්ගේ වර්ධනයටත් උපකාරී වන අතර, ඒ මගින් ඔවුන්ගේ ඉගනීම  පවා වේගවත් කිරීම  පවා කළ හැක.

දෙමව්පියන්ට තම දරුවන් සඳහා කළ හැකි වැදගත්ම දෙය වන්නේ සුදුසු  පරිසරයක් ලබා  දීම  වන නිසා සිය දරුවන් වර්ධනයට සහ සංවර්ධනය කිරීමට යොමු  කරවන පරිසරයක් නිර්මාණය කිරීම දෙමව්පියන් සදහා වැදගත් වේ.

රූපවාහිනිය නැරඹීමෙන් දරුවාව ඈත් කිරීමට කාලය දැන් එළඹිලා. මේ ආදරණීය මතක් කිරීම ඔබේ ආදරණීය The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • වර්ධනය
  • /
  • දරුවන් TV නැරඹීම දරුවාගේ වර්ධනය වන මොළයට සුදුසුද?
බෙදාගන්න :
  • අපිට රූපවාහිනියක් තිබුණේ නැහැ. ඒක අපේ ජිවිත වෙනස් කළේ මෙහෙමයි

    අපිට රූපවාහිනියක් තිබුණේ නැහැ. ඒක අපේ ජිවිත වෙනස් කළේ මෙහෙමයි

  • දරුවන්ට සුදුසු රුපවාහිනී වැඩසටහන් තෝරාගන්නේ කෙසේද? සුපිරි ක්‍රම හතක්

    දරුවන්ට සුදුසු රුපවාහිනී වැඩසටහන් තෝරාගන්නේ කෙසේද? සුපිරි ක්‍රම හතක්

  • ඉඳුල් කට ගෑම හෙවත් ප්‍රථම බත් කැවීමේ මංගල්‍යය 

    ඉඳුල් කට ගෑම හෙවත් ප්‍රථම බත් කැවීමේ මංගල්‍යය 

  • අපිට රූපවාහිනියක් තිබුණේ නැහැ. ඒක අපේ ජිවිත වෙනස් කළේ මෙහෙමයි

    අපිට රූපවාහිනියක් තිබුණේ නැහැ. ඒක අපේ ජිවිත වෙනස් කළේ මෙහෙමයි

  • දරුවන්ට සුදුසු රුපවාහිනී වැඩසටහන් තෝරාගන්නේ කෙසේද? සුපිරි ක්‍රම හතක්

    දරුවන්ට සුදුසු රුපවාහිනී වැඩසටහන් තෝරාගන්නේ කෙසේද? සුපිරි ක්‍රම හතක්

  • ඉඳුල් කට ගෑම හෙවත් ප්‍රථම බත් කැවීමේ මංගල්‍යය 

    ඉඳුල් කට ගෑම හෙවත් ප්‍රථම බත් කැවීමේ මංගල්‍යය 

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it