theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

3 අවම කියවීම
පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්නපොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

මෙම ඉගි අනුගමනය කර පොදු ස්ථාන  තුල ඔබේ දරුවාගේ ආරක්ෂාව තහවුරු කරන්න.

ඔබ පොදු ස්ථාන වලින් බැහැරව සිටින විට ඔබේ දරුවාගේ ආරක්ෂාව සදහා සෑම විටම ප්‍රමුඛත්වය දිය යුතු ය.

එමනිසා, ඔබේ දරුවා පොදු ස්ථාන තුල ආරක්ෂිතව තබාගැනීමට සහය දක්වන උපදෙස් කිහිපයක් මෙන්න.

දරුවාගේ ආරක්ෂාව

1. ඔබේ දරුවාට සාප්පු  වල ප්‍රදර්ශනය කුටි වල සෙල්ලම් කරන්න ඉඩ දෙන්න එපා.

සමහර විට ළමයින්ට ටිකක් දගකාරයි. ඔවුන් සාප්පු  ඇතුලත සෙල්ලම්  කළහොත් ප්‍රදර්ශන කුටි වල එසේ සෙල්ලම් කල හැකිය. එයින් ඔබට ගෙවීමට නොහැකි තරම් පාඩු සිදුවෙනවා මෙන්ම  ඔබේ දරුවා  මතට ඒවා ඇද වැටි දරුවාට තුවාල වෙන්න පුළුවන්

ඒ නිසා ඔබේ දරුවන් ඔබේ අසලින්ම තබා ගන්න.  ඔහුට සාප්පු වල ප්‍රදර්ශනය කුටි වල සෙල්ලම් කරන්න  ඉඩ දෙන්න එපා.

2.  දිවෙන පඩිපෙල් (escalator) මතදී ඔවුන් ගැන සැලකිලිමත් වෙන්න.

ඔබ දිවෙන පඩිපෙළක්  භාවිතා කරනවා නම්, ඔබේ දරුවා ඔසවා ගෙන යාමට පුළුවන්.  

නැතිනම් ඔහුට ආරක්ෂිතව පඩිය මත හිටගන්න ඉඩදෙන්න. දිවෙන පඩි පෙල කිසිම සෙලවෙන කොටසක  ඔවුන්ගේ ශරීරයේ කොටස් ස්පර්ශ නොවන බවට වගබලා ගන්න.

ඒ එම කොටස් තුල සිරවී බරපතල තුවාල ලැබිය හැකි බැවිනි.

ඒ වගේම ඔවුන්ගේ සපත්තු ලේස් හදිසියේ හෝ දිවෙන පඩිපෙළට හසු නොවීමට වග බලාගන්න. එමනිසා ඒවා තදින් ගැට ගසා ඇති බව තහවුරු කර ගන්න.

දිවෙන පඩිපෙළේ යන විට ඔබේ දරුවාගේ අත තදින් අල්ලා සිටීම නුවණට හුරු වේ.

3. ඔවුන්ට ඔබව මග හැරුනොත් කල යුතු දේ උගන්වන්න

නරකම දේකට වුනත්  මුහුණ දීමට  සූදානම් වීම සැමවිටම වැදගත්ය. එබැවින් ඔබව මග හැරුනොත් කල යුතු දේ  ඔබේ දරුවාට උගන්වන්න.

ඔවුන් පළමුව කළ යුතු දෙය නම්, ආරක්ෂක නිලධාරියෙකු හෝ පොලිස් නිලධාරියෙකු වැනි විශ්වාසවන්ත වැඩිහිටියෙකු සොයා ගැනීමට උත්සාහ කිරීම සහ ඔවුන් ගෙන් උපකාරය ඉල්ලා සිටීමයි.

දෙවනුව, ඔබේ ජංගම දුරකථන අංකය මෙන්ම නිවසේ ලිපිනය ඔවුන්ගේ මතකයේ තිබීම වැදගත් වෙනවා. එවිට ඔවුන්ට එම තොරතුරු වැඩිහිටියෙකුට ලබා දිය හැකි අතර ඔවුන්ට සුරක්ෂිත විය හැකිය.

හදිසියේ ඔබව මග හැරුනොත් දරුවන්ට පහසුවෙන් මග සොයා ගත හැකි වන පරිදි  මග සලකුණු සකස්  කරන්න ඔබට පුළුවන් .

4. වැඩිහිටි දරුවන් සඳහා ජංගම දුරකථන ලබාදීම වැදගත් වේ.

දුරකථන භාවිතා කිරීමට තරම් වයසින් වැඩුනු දරුවන්ට ජංගම දුරකථනයක් ලබාදීම වැදගත් වේ.

එය ඔබට ඇමතුමක් දෙන්න හා කෙටි පණිවුඩයක් යවන්න හැකි විය යුතු අතර වෙනත් පහසුකම්  අවශ්‍ය නොවේ. එවිට එය සුදුසු  වනු ඇත.

හදිසි අවස්ථාවන්හිදී ඔබව සම්බන්ධ කර ගැනීමට දරුවන්ට හැකි වන නිසා ජංගම දුරකථන දරුවන්ට ප්‍රයෝජනවත් වේ. ඔබටද ඔවුන් සම්බන්ධ කර හැකි නිසා දරුවන්ගේ ආරක්ෂාව සහතික කරගත හැකිය

5. මග හැරිය යුත්තේ කවුදැයි ඔබේ දරුවන්ට උගන්වන්න

මේ දවස්වල, ඔබේ දරුවන්ට මිනිසුන්ගේ ස්වභාවය හා ඔවුන් මග හැර සිටීම ඉගැන්වීම වැදගත් වේ.

ඔවුන් ගෙන් උපකාර ඉල්ලා සිටින අය හෝ ඔවුන් වෙනුවෙන් යමක් කිරීමට ඔවුන් ගෙන් ඉල්ලා සිටින අය තුල වෙනත් චේතනාවක් තිබිය හැකිය.

එවැනි පුද්ගලයන්ගේ ඉල්ලීම්  ඔබේ දරුවන් ප්‍රතික්ෂේප කරන බවට සහතික කර ගැනීම වැදගත් ය.

විශ්වාස කළ නොහැකි වැඩිහිටියන්ට ඔබේ දරුවන්  ඔවුන්ගේ නම්, ලිපිනය ආදි  පෞද්ගලික තොරතුරු හෙළි නොකිරීම  වැදගත්  වෙනවා . ඒ විදියට  ඔවුන්ට තමන්ව අනතුරට පත් වීමෙන් වළක්වා  ගන්න  පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඔබේ දරුවාගේ ආරක්ෂාව ගැන ඔබ තරම්ම හිතන්නේ  the Asianparent Sri Lanka ඔබේ හිතවතියයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න
බෙදාගන්න :
  • විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

    විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

  • මගේ දුවට මං ඉගැන්වු සුරක්ෂිතතාවයේ පාඩම

    මගේ දුවට මං ඉගැන්වු සුරක්ෂිතතාවයේ පාඩම

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

  • විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

    විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

  • මගේ දුවට මං ඉගැන්වු සුරක්ෂිතතාවයේ පාඩම

    මගේ දුවට මං ඉගැන්වු සුරක්ෂිතතාවයේ පාඩම

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it