මව්වරුනි, දරුවන්ගේ පිරුණු කම්බුල් මිරිකන්න ඔබ හරි ආසයි නේද? එවිට පිරුණු කම්බුල් වල ස්වභාවය වෙනස් වේ. එම වෙනස් වීම ඔබේ දරුවාට හොදින් කිරි උරා බීමට උදව් කරනවා .
කාර්‍යක්ෂමව කිරි උරා බොන්න දරුවන්ගේ ශාරීරික සකස් වීම විදහා දක්වන මේ අපූරු වීඩියෝව ඔබත් නරඹන්න.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණී