theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මේ කෑම වර්ග ඔබේ දරුවාගේ මොළය දුර්වල කරයි

3 අවම කියවීම
මේ කෑම වර්ග ඔබේ දරුවාගේ මොළය දුර්වල කරයිමේ කෑම වර්ග ඔබේ දරුවාගේ මොළය දුර්වල කරයි

මව්වරුනි ,පියවරුනි මේ ඔබේ දරුවාගේ මොළයට අහිතකර ආහාර මතක තබාගෙන ඔබේ දරුවාට ලබාදීමෙන් වළකින්න.

ඔබ ආහාරයට ගන්නා දෙය මත ඔබේ නිරෝගීතාව රදා පවතියි. මෙම වැකිය ඔබේ දරුවාගේ මොළය පටන් අනෙක් සියළු ඉන්ද්‍රියයන් සියල්ලටම මෙය සත්‍ය වෙනවා.

ඔබේ දරුවා සඳහා නිවැරදි පෝෂණය තෝරා ගැනීමේදී මව්වරුන් වශයෙන් අපි සෑම දෙයකම හොඳම දේ  අපේ දරුවන්ට  ලබා දීමට  වගබලා ගන්නවා.

කෙසේ වෙතත්,  අපේ දරුවාට සම්පුර්ණයෙන්ම  සුදුසු බව අප සිතන  අපිට නිතර මග හැරෙන   ආහාර කිහිපයක් තියෙනවා.

කනගාටුවට කරුණක් නම්, ඒවා අතර ඔබේ දරුවාගේ මොළය ට අහිතකර ආහාර පමණක් නොව, දරුවන්ව සෙමින් ඉගෙන ගන්නන් බවට පත් කරන සමහර ආහාර තියෙනවා.

ඔබේ දරුවාට දෙන්න එපා යයි විශේෂඥන් පවසන ආහාර මෙන්න:

දරුවාගේ මොළය දුර්වල කරන ආහාර වර්ග

1. ඇසුරුම් කළ හෝ සකස් කළ ආහාර

චිප්ස්, ලුණු දවටන ලද චිප්ස්,  බර්ගර් සහ පීසා, නූඩ්ල්ස් වැනි මොනොසෝඩියම් ග්ලුටේමේට් (MSG) අඩංගු  ඇසුරුම් කල හා සකස් කළ ආහාර වලින් වළකින්න.

 

MSG රසකාරකයක් ලෙස භාවිතා කරයි. ඒ මගින් හිසරදය හා අධි ක්‍රියාකාරීත්වය වැනි  හැගීම් හා හැසිරීම් වල  වෙනස්කම් ඇති කරයි.

ක්ෂණික ආහාර, පෙර ආහාර පිසූ ආහාර සහ හැම් වැනි දේ වලින් වැළකී සිටීම වඩාත් සුදුසුය.

2. කෘතිම වර්ණක / රසකාරක  යෙදු ආහාර

කෘතිම වර්ණ සහ රසයන් අඩංගු පැණි රස සහ ජෙලි වර්ග වැළකිය යුතුය.

බොහෝ රටවල දරුවන්ට රසායනික ද්‍රව්‍ය වල අහිතකර බලපෑම් හේතුවෙන් කෘතිම වර්ණක තහනම් කර තියෙනවා.

දරුවන්ගේ මානසික ආතතිය, කාංසාව, අධි ක්‍රියාකාරිත්වය හා හිසරදය ඇති කරමින් කෘතිම වර්ණක මගින් දරුවන් තුල  සැලකිය යුතු හැසිරීම් වෙනස්වීමක් ඇති වෙන්න පුළුවන් .

බොහෝ සීනිමය ආහාරවල කෘතිම  වර්ණක සොයාගෙන ඇති අතර  හැසිරීම්  වෙනස්කම් වලට දෙමව්පියන් බොහෝ විට  සිනී වලට දොස් පවරනවා.

කෘතිම වර්ණක බොහෝ විට පාන් හා යෝගට් වැනි බලාපොරොත්තු නොවන  ආහාරවල පවා සැඟවී තිබෙන්න පුළුවන්.

3. වායුකෘත බීම / සෝඩා / සිසිල් බීම / කැෆේන් සහිත බීම වර්ග / තේ / කෝපි

චොකලට්, කෝපි සහ අයිස් තේ වල කැෆේන් ස්වභාවිකවම දක්නට ලැබේ. බොහෝ සමාගම් සෝඩා සහ සීතල ඖෂධ සඳහා එය එකතු කරනවා.

උදාහරණයක් ලෙස එක්තරා ආයතනයක  ලිපියක කෝලා කෑන් එකක කැෆේන් මිලිග්රෑම් 36 සිට 46 දක්වා ප්‍රමාණයක් අඩංගු විය හැකි බව පෙන්වා දී තිබුනා.

කුඩා ළමුන්ගේ කුඩා සිරුරු කැෆේන් වල  බලපෑමට වඩා සංවේදී වන අතර, ඒ මගින්  අසහනය, නොසංසුන්තාවය, නින්ද අහිමි වීම, අධි ක්‍රියාකාරීත්වය, හිසරදය හෝ උදරාබාධ ඇති කරයි.

4. අධික සීනි සහිත ආහාර

අතිරික්තව සීනී වලට  ඔබේ දරුවා අධි ක්‍රියාකාරී කල හැකිය.

දරුවාගේ මොළයට අගුණ ආහාර

සීනි වලට දරුවා අධි ක්‍රියාකාරී කල හැකි අතර ඒ මගින් සිසුන්ගේ අධ්‍යාපනය කෙරෙහි  බලපෑමක් ඇති නොකර නමුත්  ඔවුන්ගේ හැසිරීම් සහ හැගීම් කෙරෙහි බලපෑම් කරයි.

ඒ මගින් දරුවාගේ මොළය ට පවා හානිකර බලපෑමක් ඇති කරන අතර  බව පර්යේෂණ මගින් ඔප්පු කර ඇත.

සමහර ආහාර වල ඉන්සියුලින් නිපදවීමට බලපාන ග්ලූකෝස් හා ෆෲක්ටෝස් වැඩි ප්‍රමාණයක් අඩංගු වේ. මෙය මොළයේ ක්‍රියාකාරිත්වය අඩාල වීම, වැඩ අඩාල වීම  හා දරුවා තුල  ඍනාත්මක හැගීම්  ඇතිවීමට  බලපානු ඇත.

ඔබේ දරුවාගේ මොළයට අහිතකර ආහාර දරුවා ගෙන් ඈත් කිරීමට මේ මග පෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • මේ කෑම වර්ග ඔබේ දරුවාගේ මොළය දුර්වල කරයි
බෙදාගන්න :
  • දරුවාගේ මොළයේ වර්ධනයට සුදුසු ආහාර වර්ග 6

    දරුවාගේ මොළයේ වර්ධනයට සුදුසු ආහාර වර්ග 6

  • දරුවාගේ බුද්ධිය හීන කරන ආහාර වර්ග 4ක්

    දරුවාගේ බුද්ධිය හීන කරන ආහාර වර්ග 4ක්

  • දරුවාගේ මොළයේ වර්ධනයට සුදුසු ආහාර වර්ග 6

    දරුවාගේ මොළයේ වර්ධනයට සුදුසු ආහාර වර්ග 6

  • දරුවාගේ බුද්ධිය හීන කරන ආහාර වර්ග 4ක්

    දරුවාගේ බුද්ධිය හීන කරන ආහාර වර්ග 4ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it