theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

4 අවම කියවීම
දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

දරුවාගේ සෞඛ්‍ය ගැන වැඩි විස්තර සඳහා මෙම ලිපිය කියවන්න.

ළමුන් සහ සීනි දෙපල  අතර ඇති ආදරණීය සම්බන්ධතාවය බොහෝ විට ප්‍රතික්ෂේප කල නොහැකි වේ! කෙසේ වෙතත්, දෙමව්පියන් ලෙස, අප සියලු දෙනාම සීනි ආහාර අපගේ දරුවන් එතරම් හොඳ නැහැ කියා දන්නවා.

නමුත් ඔබ එය ඔවුන්ගෙන් ඉවත් කර තුරු හා මෑත අධ්‍යනයක් සිදු කළ පරිදි, සිනි ඇතුව හා නැතිව සෞඛ්‍ය දර්ශක සසදා බලන තෙක් සීනි ඔබේ දරුවාගේ සෞඛ්‍ය කෙරෙහි කොතරම් බලපෑම් කරනවාදැයි තේරුම් ගන්නේ නැහැ .

"තරබාරුකම " (Obesity) නමැති සඟරාවේ පල වු නව අධ්‍යනයකට අනුව දරුවන්ගේ සීනි භාවිතා නවතා දැමීම තුලින් දින 10 ක් තුල දරුවාගේ සෞඛ්‍ය තත්වය කැපී පෙනෙන ලෙස වැඩි දියුණු කළ හැකි බව සොයා ගෙන තිබෙනවා.

දරුවාගේ සෞඛ්‍ය: අධ්‍යනය සහ එහි ප්‍රතිඵල

ප්‍රවෘත්ති වාර්තා වලට අනුව,සැන් ෆ්රැන්සිස්කෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය රොබට් ලුස්ටිග් විසින් මෙහෙයවන ලද පර්යේෂකයන් කණ්ඩායමක්, දරුවන් 64 දෙනකුගේ ආහාරයෙන් සීනි එකතු කළ ආහාර ඉවත් කරන ලදී.

එම ආහාර විවිධ වර්ග වල කාබෝහයිඩ්රේට වලින් ආදේශ කරන ලද අතර එසේ කිරීමෙන් විෂය බර සහ මුළු කැලරි ප්‍රමාණය දළ වශයෙන් එක සමාන විය. එබැවින් මෙම ඉලක්කය දරුවන්ගේ බර අඩු කර ගැනීම සඳහා නොවු අතර ශරීරයට ඇතිවෙන සීනිවල බලපෑම ඉවත් කිරීම සදහා විය.

එමනිසා, සීනි එකතු කරන ලද යෝගට් වෙනුවට, ළමයින් පාන් රෝල් ආහාරයට ගන්නා ලදී. පෙස්ට්‍රී වෙනුවට බේක් කළ අර්තාපල් චිප් ආදේශ විය. චිකන් ටෙරියාකි (සාමාන්‍යයෙන් සීනි ගොඩක් ඇති) වෙනුවට බර්ගර් ආදේශ කරන ලදී.

නැවුම් පළතුරු වලින් බොහෝ විට ඔවුන්ගේ ආහාරවල ඉතිරි සීනි අවශ්‍යතා ඉටු කරන ලදී.

දරුවන්ගේ කුඩා බර අඩු වීමක් ඇතුව හෝ බර අඩු වීමක් නැතිව වුවද, සෞඛ්‍යයේ විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කර ඇත.

සාමාන්‍යයෙන්  ඔවුන්ගේ  ට්රයිග්ලිසරයිඩ් මට්ටම 33 කින් පහත වැටී ඇත. ඔවුන්ගේ ප්‍රතිරෝධී රුධිර පීඩනය මත LDL, හෝ "නරක" කොලෙස්ටරෝල් පොයින්ට් පහකින් පහල ගියේය.

ඊටත් වඩා, "සියළුම  ළමුන්ගේ රුධිර සීනි සහ ඉන්සියුලින් මට්ටම් සාමාන්‍ය  තත්වයට පත්වීම නිසා ඔවුන්ගේ  දියවැඩියාව අවදානම පහව ගියේය ."

මේ සියල්ලම 10 දින තුළ!

සීනි යනු කුමක්ද?

ආචාර්ය  ලුස්ටිග්, CNN සඳහා ප්‍රධාන වෛද්‍ය වාර්තාකරු වෛද්‍ය  සංජේ ගුප්තා සමඟ කතා කරමින්, අපගේ ශරීර සඳහා සීනි ඉතා නරක වන්නේ මන්දැයි පැහැදිලි කරයි.

සීනි වල අඩංගු වන්නේ ග්ලූකෝස් සහ ෆ්රක්ටෝස් ය. පළමුවැන්න ශරීරයේ බලශක්ති ප්‍රභවයක් වන අතර එය පහසුවෙන්ම පරිවෘත්තීය වේ. අපගේ මාංශ පේශී වල හෝ අක්මවේ ග්ලුකොජන් ලෙස ගබඩා වේ.

කෙසේ වෙතත් ෆෲක්ටෝස් එතරම් හොඳ නැත. අක්මාව තුල පමණක් මෙහි පරිවෘත්තිය ක්‍රියා  සිදු වන අතර, එයට වරකට සීමිත ෆ්රක්ටෝස් ප්‍රමාණයක් පමණක් හැසිරවිය හැක.

අමතර සීනි අක්මාව තුලදී මේදය බවට හැරේ. ඔබට හිතෙන තරම් එය ඇත්තටම නරකයි. ඊටත් වඩා දරුණු වන්නේ අමතර මේදය ඔබේ රුධිර සංසරණ පද්ධතියට ඇතුල් වී  හෘද රෝග ඇතිවීමේ අවස්ථාවන් වැඩි කිරිමයි.

සීඑන්එන් ලිපිය මෙසේ පැහැදිලි කරයි:

"සීනි සහ උසස් ෆෲක්ටෝස් ඉරිඟු සිරප් (මූලික වශයෙන්ම සමාන) නිෂ්පාදනය කිරීම බෙහෙවින් ලාභදායී වීමට පෙර, ගස් වලින් වැටෙන  පලතුරු  වලින් අපි  ෆ්රක්ටෝස්  කුඩා ප්‍රමාණයක් ලබා ගත්තා .

"කෙසේවෙතත්, අද  ඇමරිකා එක්සත් ජනපදයේක්. වසරකට රාත්තල් 130 ක් පරිභෝජනය කරන අතර, නැතහොත් දළ වශයෙන් දිනකට රාත්තල් 1/3 ක් පමණ භාවිතා කරයි. කෙසේවෙතත්, අපගේ අක්මාව  විස්මය දනවන අයුරින් පවත්වා ගැනීමට පරිණාමය වී නොමැත. එහි ප්‍රතිඵලයක් ලෙස සීනී අඩංගු  බීම  සුනාමි රැල්ලක් සේ ඔබේ අක්මාවට පහර දෙයි.

"ෆෲක්ටෝස් ගැන තවත් විශේෂ දෙයක් තිබේ. අනෙක් කැලරි ප්‍රභව මෙන් නොව මෙය ග්ල්රීන් ලෙස හැඳින්වෙන කුසගින්න ඇති කරන  හෝර්මෝනය මර්දනය නොකරයි. එමනිසා, බොහෝ  ආහාර ගත්තත්, ඔබට ඇත්තටම කුස පිරී ඇති බව දැනෙන්නේ නැහැ.

"ප්‍රතිඵලය: ඔබ වඩාත් කනවා. මීට අමතරව, ෆෲක්ටෝස්, මොළයේ මගේ ප්‍රියතම  ප්‍රදේශය වන nucleus accumbens  හෙවත් විභව මධ්‍යස්ථානයද ඉලක්ක කර ගන්නවා. ෆෲක්ටෝස් මඟින් nucleus accumbens  වෙත  සුළු  තල්ලුවක්  ලබා දෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් කෙනෙකුට   හොදින් සංතෘප්ත  වීමට හැගීම්    ලබා දෙමින් ඔබ  අනුමාන කරන පරිදි  තවත් කන්න සිතේ.

දෙමාපියනි, ඔබ සීනි ඔබේ දරුවාගේ සෞඛ්‍යයට සැබවින්ම විනාශ කාරී බලපෑම් ඇති කරන්නේ ද යන්න දැන් දන්නා අතර, ප්‍රමාද වීමට පෙර එම ප්‍රතිවිපාක ආපසු හැරවීම පහසු වෙන් කරන්නේ කෙසේදැයි ඔබ දන්නවා.

ඔබ ඔබේ දරුවාට සීනි ආහාර  ආහාරයට ගැනීමට ඉඩ දීමට පෙර දෙවරක් සිතාවි. එහෙම නේද ?

ඔබේ දරුවා සීනි එකතු කරන ආහාර හෝ සීනි ආහාර  කොපමණ කලකට වරක් ආහාරයට ගන්නේද?

ඔබේ දරුවා ආහාරයට ගන්නා  සීනි ප්‍රමාණය ඔබ අඩු කරනවාද? සිනී භාවිතයෙන් ඔහුට ඇයට ඇතිවෙන බලපෑම් දැන් ඔබ දන්නවාද ?  ඔබේ අදහස් පහලින් සටහනක් යොදා අපටත් කියන්න .

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

සිනී ආහාර වලට ඔබේ පොඩිත්තන් කැමති ඇති. ඒත් ඔවුන්ගේ අතට සිනී කෑමක් දීමට පෙර දරුවාගේ සෞඛ්‍ය ගැන මොහොතක් හිතන්න මතක් කරන්නේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!
බෙදාගන්න :
  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

    වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

  • අසනීපයකින් පසු ඔබේ දරුවා පාසලට ආපසු යැවිය යුත්තේ කවදාද?

    අසනීපයකින් පසු ඔබේ දරුවා පාසලට ආපසු යැවිය යුත්තේ කවදාද?

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

    වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

  • අසනීපයකින් පසු ඔබේ දරුවා පාසලට ආපසු යැවිය යුත්තේ කවදාද?

    අසනීපයකින් පසු ඔබේ දරුවා පාසලට ආපසු යැවිය යුත්තේ කවදාද?

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it