theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සීත දෙසැම්බර් මාසයේ උපන් දරුවන් ගැනයි මේ.

2 අවම කියවීම
සීත දෙසැම්බර් මාසයේ උපන් දරුවන්  ගැනයි මේ.සීත දෙසැම්බර් මාසයේ උපන් දරුවන්  ගැනයි මේ.

ඔබේ දරුවාත් දෙසැම්බර් මාසයේ උපන් දරුවන් අතරින් කෙනෙක් නම් මවක් වශයෙන් ඔබ නත්තලින් වැසී යන උපන්දිනයක් සහිතව දරුවා ලොකු මහත් වීම ගැන කණගාටු වෙනවා වෙන්න පුළුවන්.

එහෙත්, අධ්‍යනයන්ට  අනුව, ඔබගේ දරුවා දෙසැම්බර් මාසයේ උපත ලැබීම ගැන ඔබ සැබවින්ම උද්යෝගිමත් විය යුතුය.

මෙන්න, විද්‍යාව අනුව දෙසැම්බර් උපත ලද ළදරුවන් ගැන පවසන්නේ  කුමක් ද?

1. ඔවුන් නිදි කරවීමට  හා අවදි කිරීමට  පහසු වේ.

ඉතාලි හා ස්පාඤ්ඤ විශ්ව විද්‍යාල සිසුන් සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූයේ දෙසැම්බර් මාසයේ උපත ලබන දරුවන් අවුරුද්ද  මැද උපන්  දරුවන්ට වඩා  නිදි කරවීමට  හා අවදි කිරීමට  පහසු බවයි.

2. ඔවුන් ත්‍යාගශීලී , ශුභවාදී සහ විනෝදජනක ලෙස හැදි වැඩෙනු ඇත.

ඔබ ජෝතිෂ්‍යය පිළිබඳව හුරුපුරුදු නම්, ඔබ දෙසැම්බර් මාසයේදී උපත ලබන ළදරුවන් ධනු හෝ මේෂ යන ලග්න දෙකින් එකකට අයත් වෙන්න පුළුවන් ධනු ත්‍යාගශීලී , ශුභවාදී, හා විනෝදජනක ලෙස පැහැදිලි  කර ඇති අතර මේෂ ප්‍රායෝගික, වගකිව යුතු සහ ස්වයං විනයානුකූල ලෙස සලකනු ලැබේ.

ඇත්ත වශයෙන්ම, මෙම ගති ලක්ෂණ වර්ධනය වීම  ලග්න මත  නොව, දෙමාපියන්ගේ ආදරය  හා මඟ පෙන්වීම මත රදා පවතියි.

දෙසැම්බර් මාසයේ උපන් දරුවන් සුවිශේෂී ඇයි? ඔවුන් උපතින්ම වේලාසන අවදි වන්නන් වේ

3. ඔවුන්ට අධ්‍යාපනික වාසි ඇත.

දෙසැම්බර් මාසයේ උපන් දරුවන් සාමාන්‍යයෙන්  ඔවුන්ගේ පංතියේ බාලයා වන අතර අධ්‍යයනවලින් කියැවෙන්නේ, අනාගතයේ දී ඔවුන්ට  අධ්‍යාපනයේ අති දක්ෂයින් වීමට එය උපකාරී වන බවයි. ඒ  ඔවුන්ට ළදරු කාලයේ පටන් පැසුනු හෝ වැඩිමහලු  දරුවන් ගෙන් ඉගෙන ගත හැකි විම හා ඔවුන් සමඟ වර්ධනය විය හැකි වීම නිසයි.

4. ඔවුන් එක් දිනක් දන්ත වෛද්‍යවරයෙකු බවට පත්වනු ඇත

අසාමාන්‍ය  වුවත්, අතීතයේ පර්යේෂණයට අනුව දරුවාගේ උපන් මාසය වැඩිහිටියෙකු ලෙස කුමන වෘත්තියක යෙදීමට බලපෑම් කළ හැකිදැයි කියනු ලැබේ. දෙසැම්බරයේ උපත ලද ළදරුවන් මුඛ වෛද්‍ය  විද්‍යාවේ වෘත්තියක අනාගතයේදී  නියැලීමට  බොහෝ විට ඉඩ ඇත.

5. සිය 100 වැනි උපන්දිනය සැමරීමට ඔවුන් ජීවත් විය හැකිය.

නිවාඩු කාලය තුළ උපන් බිළිඳුන්ට දිගු ආයු කාලයක් ඇති බව වයස පරීක්ෂණ සගරාවක පල කල සංඛ්‍යා ලේඛන අනුව  දැනගෙන තිබේ.

අවුරුදු සීයයකට වඩා වැඩි   කාලයක් ජීවත් වූවන් උපත ලබා ඇත්තේ වසරේ අවසාන  කාර්තුවේ බව 1,000 කට වැඩි පරීක්ෂණ  වලින්   පර්යේෂකයන් සොයාගෙන තිබේ.

මේවා ආකර්ෂණීය   සොයාගැනීම් වුවද, වැදගත්ම දෙය වන්නේ ඔබේ දරුවා නිරෝගීව   ඉපදීමයි. ඔවුන්ගේ උපන්නේ  කවදාදැයි  නොතකා  හරින්න.

දෙසැම්බර් මාසයේ උපන් දරුවන් ගැන වු මේ ආකර්ෂණීය සොයා ගැනීම් රැගත් මේ ලිපිය ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • සීත දෙසැම්බර් මාසයේ උපන් දරුවන් ගැනයි මේ.
බෙදාගන්න :
  • අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

    අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

  • ඔබගේ අලුත උපන් දරුවාගේ සාමාන්‍ය අසාමාන්‍යතා

    ඔබගේ අලුත උපන් දරුවාගේ සාමාන්‍ය අසාමාන්‍යතා

  • අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

    අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

  • ඔබගේ අලුත උපන් දරුවාගේ සාමාන්‍ය අසාමාන්‍යතා

    ඔබගේ අලුත උපන් දරුවාගේ සාමාන්‍ය අසාමාන්‍යතා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it