theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මේ අම්මා දොවන ලද මව්කිරි නිල්පාට වුනේ ඇයි?

2 අවම කියවීම
මේ අම්මා දොවන ලද මව්කිරි නිල්පාට වුනේ ඇයි?මේ අම්මා දොවන ලද මව්කිරි නිල්පාට වුනේ ඇයි?

ඇගේ පුංචි පුතාට උණ ඇති වූ අතර එම දොවන ලද මව්කිරි වල වර්ණය එදිනම වෙනස් විය ...

මැයි මස 24 වන දින ෆේස්බුක් භාවිතා කරන්නෙකු වන මිෂෙල් ලිම් තම මිතුරියෙකුගේ දරුවාට උණ හැදි දිනක් ඇතුලත නිල් පැහැ වුනු මව්කිරි වල ඡායාරූපයක්  ෆේස්බුක් එකේ පල කළේය.

එම පෝස්ට් එකේ ඇය මෙසේ සඳහන් කළාය; "ඇගේ කුඩා දරුවාට උණ ඇති වූ අතර ඇයගේ  දොවන ලද  මව්කිරි වල වර්ණය එදිනම වෙනස් විය. අපි ඇත්තෙන්ම  අනෙක් අය එසේ නොකර්න නිසා අපි අපේ ශරීරය සෑමවිටම  අගය කිරීම අවශ්‍ය වෙනවා. "

මේ ඇදහිය නොහැකි ඡායාරූපය පෙන්වා දෙන්නේ දරුවා අසනීප වු විට මව්කිරි වල ඇති වර්ණය වෙනස් වන බවයි. සටහන් තීරය සහෝදර මව්වරුන්ගේ අපූරු ප්‍රතිචාර වලින් පිරි ගියා.

මේ අම්මා දොවන ලද මව්කිරි නිල්පාට වුනේ ඇයි?

 

සමහර මවුවරුන් එම පෝස්ට් එකට සම්බන්ධව ඔවුන්ගේ අලුත උපන් දරුවන් උණ රෝගයෙන් පෙලුන විට   ඔවුන්ගේ මව්කිරිද නිල් පැහැයටද වෙනස් වු බව තොරතුරු බෙදා ගත්තා.  මව්වරුන්  විසින් දැක් වු ප්‍රතිචාර කිහිපයක් මෙන්න: 

"අද උදෑසන මගේ  මව්කිරි නිල් පාට වීම ගැන මම පුදුම වෙන්නේ නැහැ. මගේ දරුවාට උණ තිබුනා . "

"මගේ දරුවා ලගදී උණ ඇති වූ විට මගේ මව්කිරි වල වර්ණය වෙනස් වී ඇති බව මම දුටුවා. නමුත් මෙය මට  කවදාවත්ම සිදු වී තිබුනේ නැහැ. එයට  හේතුව මෙය විය හැකියි ."

"මම මෑතකදී  මගේ මව්කිරි කහ පැහැති වුනා.  ඒ දිගු කලක් තිස්සේ මගේ දරුවාට තිබු කැස්ස නිසා විය හැකියි."

තවත් මවක් තමන් අසනීප වීම හේතුවෙන් වෙනස් වු මව්කිරි වල වර්ණය බෙදා ගත්තාය.

" මට ඊයෙත් මව්කිරි වල මෙම වර්ණය ලැබුණා. මම සීනුස් ආසාදනයකින් පෙලුනු අතර මගේ මව්කිරි ටිකක් නිල් වර්ණයට හැරුනා. "

මව්වරුනි, ඔබට මෙයට සමාන අත්දැකීම් ලබා තිබේද?  ඔබේ අදහස් අප සමග හුවමාරු කර ගන්න. අපි ඔබගේ අදහස්  අසන්නට කැමැතියි.

මව්කිරි කියන්නේ අපූර්ව වූ ස්වභාවදහමේ දයාදයකි. ඒ අපූරු මව්කිරි ගැන මේ තොරතුරු ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මව්කිරි දීම
  • /
  • මේ අම්මා දොවන ලද මව්කිරි නිල්පාට වුනේ ඇයි?
බෙදාගන්න :
  • පුතුන් ලද දෙමව්පියන් ඔවුන්ගේ  හැගීම් වලට සහාය ලබාදීම අත්‍යාවශ්‍යයි.

    පුතුන් ලද දෙමව්පියන් ඔවුන්ගේ හැගීම් වලට සහාය ලබාදීම අත්‍යාවශ්‍යයි.

  • මව්කිරි දීම මව් හදවත සුවපත් කරයි!

    මව්කිරි දීම මව් හදවත සුවපත් කරයි!

  • පුතුන් ලද දෙමව්පියන් ඔවුන්ගේ  හැගීම් වලට සහාය ලබාදීම අත්‍යාවශ්‍යයි.

    පුතුන් ලද දෙමව්පියන් ඔවුන්ගේ හැගීම් වලට සහාය ලබාදීම අත්‍යාවශ්‍යයි.

  • මව්කිරි දීම මව් හදවත සුවපත් කරයි!

    මව්කිරි දීම මව් හදවත සුවපත් කරයි!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it