theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නිවසේ සිදුවන අනතුරු,: ගෙදර සෙටී එකට හිරවී දරුවෙක් මියයයි.

3 අවම කියවීම
නිවසේ සිදුවන අනතුරු,:  ගෙදර සෙටී එකට හිරවී දරුවෙක් මියයයි.නිවසේ සිදුවන අනතුරු,:  ගෙදර සෙටී එකට හිරවී දරුවෙක් මියයයි.

ළදරුවා ලිස්සා ගොස් වැටුන  අතර සෙටියත් බිත්තියේ පිටුපස කොටසත් අතර හිර වන විටත් ඔහු සෙටියේ මුදුනට නගමින් සිටි බව විශ්වාස කරනවා.

අපි ඔබ මේ සිදුවීමට  කැඳවාගෙන යන්නේ අනතුරු බලාපොරොත්තු රහිත මොහොතක සිදුවන බව මතක් කිරීමටයි. ඔබේ ක්‍රියාකාරී පුංචි දරුවා හෝ කාර්යබහුල ළදරුවා ළඟින් සිටින විට සෑම විටම අවධානයෙන් සිටින්න. මාස දහ අටක් Jacob Mooree මේ නොසිතූ සිදුවීම වන විට ඔහුගේ වසර තුනක් වූ සොහොයුරා සමඟ සෙල්ලම් කරමින් සිටි දිනයක් වුනා. සෙටී එක පසුපස හිර වූ ළදරුවා මියගියා.

ආහාර සිරවීම

වාර්තාවලට අනුව ළදරුවා ලිස්සා ගොස් වැටුනු අතර බිත්තිය හා සෙටී එක පිටුපස කොටස අතර සිරවෙන විටත් ඔහු සෝපාවේ මුදුනට නැගමින් සිටිය බව  විශ්වාස කරනවා.

ඔහු බිත්තියට තද වු නිසා හුස්ම ගැනීම ගැටලු සහගත වුණා. පුංචි පිරිමි දරුවා හෘදය හිරවීමකට ලක්වුණා.

සිය සහෝදරයා සමග සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු තුනක් වු Isaac හඬමින් දුවගෙන එන විටත්  Jacob ගේ  මව වන Victoria Mooree මුළුතැන්ගෙයි රැඳී සිටියා.

වාර්තා වලට අනුව ඉතාම බරපතළ තත්ත්වයේ උන් ළදරුවා රෝහල වෙත වහා ගෙන ගියා. නමුත් දවස් දහයක් ගත වුණත් ඔහුගේ ජීවිතය රැඳී තිබුනේ  ජීව ආධාරකයක යන්ත්‍ර මතයි. අවසානයේ ඔහුගේ දෙමව්පියන් එම යන්ත්‍ර අක්‍රිය කිරීමේ  හද පැලී යන තීරණය අරගත්තා.

නිවසේ සිදුවන අනතුරු,:  ගෙදර සෙටී එකට හිරවී දරුවෙක් මියයයි.

 

" ඔහුගේ මොළයට ඔක්සිජන්  ගමන්කිරීම අඩපණ වුණා."

මොළයට ඔක්සිජන් අඩු වීමෙන් Jacob නැමති දරුවා  hypoxic ischemic encephalopathy  තත්ත්වයෙන් පෙළෙනු බව පරීක්ෂණ පෙන්වා දෙනවා.

මැන්චෙස්ටර් ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ ආචාර්ය Stephen Playfor ට අනුව ළදරුවා ඇතුල් වෙන කොටම හෘදය තාවකාලික නතර වීමකට ලක්වී තිබුණු අතර ගිලන් රථ සහයක කණ්ඩායම ඔහුට ඇඩ්‍රිනලීන් මාත්‍රාවෙන් පහක දී තිබුණා.

"අඩුම තරමෙන් විනාඩි හතළිස් පහක් වත් ඔහු හෘද තාවකාලික නතර  වීමකට ලක් වී සිටින්නට ඇති, ඔහු හෘදය සිරවීමකින් බොහෝ වෙලා සිටින්නට ඇති යන මතය නොපැහැදිලි හා නොපැකිලි වෙනවා," ඔහු පවසනවා.

"නිසි ඖෂධ පාලනය විසින්  නැවැත්වූ විට ඔහු විසින් හුස්ම ගැනීම ආරම්භ කල නමුත් එය සාමාන්‍ය වුණේ නැහැ.

"ඉන්පසු යන්ත්‍ර අක්‍රිය කිරීම  පිළිබඳව පවුලක් සමඟ කළ හැකි අසීරුතම  සාකච්ඡාව අපිට කරන්න වුණා."

ඉදිරි ප්‍රතිකාර  තවත් දින කිහිපයක් කිරීමෙන් පසුවත් ඔහුගේ සෞඛ්‍ය යහපත් නොවුන නිසා යන්ත්‍ර අක්‍රීය කරනු ලැබූ අතර පසුදින ඔහු මිය ගියා.

මේ පුංචි පුතා හා ඔහුගේ පවුල වෙනුවෙන් අපි තදින් කනගාටු වුණා. වාර්තාවලට අනුව මෙම මරණය වලක්වා ගැනීමට නිසි ලෙස යොමු නොවීමට නොහැකි වීම ගැන ඔහුගේ මව කණගාටුවට පත්වුනා.

නිවසේ සිදුවන අනතුරු,:  ගෙදර සෙටී එකට හිරවී දරුවෙක් මියයයි.

ඔබේ දරුවාට ආරක්ෂිත නිවසක්

මේ වගේ අවාසනාවන්ත සිදුවීම් තවත් තියෙනවා. තවත් ළමුන් දෙදෙනෙක් ඔවුන්ගේ  සහෝදර ළදරුවෙකු එක් අවස්ථාවක අවන් එකක් තුලට දමා එය ක්‍රියාත්මක කල පුවත පුවත  දෙමව්පියන්ට තම ළදරුවන් සදහා නිවස සෑම අතින්ම සුරක්ෂිත කළ යුතුය කියන මතක් කිරීම ගෙන එනවා.

අපේ නිවසේ දරුවන් සදහා  ආරක්ෂාව තර කළ යුතු ස්ථාන වලටත් ඔබ්බට සිතන්නට මෙම සිදුවීම අපට මතක් කරනවා.  සියලුම ප්ලග් ආවරණ කිරීම  මෙන්ම යන්ත්‍ර දරුවන්ට ලඟාවිය  නොහැකි තත්ත්වයක් තැබීම පමණක් දැන් ප්‍රමාණවත් නැහ.

සෙටී එක හා බිත්ති හතර ඉඩ නොතිබිය යුතු අතර ඇත්තෙන්ම අපේ දරුවන් සෝපාවේ පිටුපසින් උඩට නැඟීම වැළැක්විය යුතු බව මතක තබා යුතු මෙන්ම අවධාරණය කළ යුතු දෙයක් වෙනවා.

ඔබේ පුංචි දරුවා නිවසේ  සුරක්ෂිත කරන්න. දෙමව්පියනි මෙම ලිපිය ගැන ඔබේ අදහස පහලින්  සටහන් කරන්න.

ඔබේ පුංචි දරුවා ඔබේ නිවස තුළම අනාරක්ෂිත බව ඔබ දන්නවාද? ඒ පිළිබඳ  යළිත් ඔබට මතක්  කරන්නේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • නිවසේ සිදුවන අනතුරු,: ගෙදර සෙටී එකට හිරවී දරුවෙක් මියයයි.
බෙදාගන්න :
  • දරුවන්ගේ ආරක්ෂාව සඳහා නිවාස තුළ ආරක්ෂාව ඇති කරගන්න ක්‍රම 18 ක්

    දරුවන්ගේ ආරක්ෂාව සඳහා නිවාස තුළ ආරක්ෂාව ඇති කරගන්න ක්‍රම 18 ක්

  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • දරුවන්ගේ ආරක්ෂාව සඳහා නිවාස තුළ ආරක්ෂාව ඇති කරගන්න ක්‍රම 18 ක්

    දරුවන්ගේ ආරක්ෂාව සඳහා නිවාස තුළ ආරක්ෂාව ඇති කරගන්න ක්‍රම 18 ක්

  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it