theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ප්‍රීතිමත් විවාහයක් අවශ්‍ය එකම එක දෙයයිද?

4 අවම කියවීම
ප්‍රීතිමත්  විවාහයක් අවශ්‍ය එකම එක දෙයයිද?ප්‍රීතිමත්  විවාහයක් අවශ්‍ය එකම එක දෙයයිද?

ප්‍රීතිමත් විවාහයකට අවශ්‍ය මොනවාද ?

ප්‍රීතිමත් විවාහයක් ඇති යුවළයන් ගණනාවක් පවසන්නේ එකම එක දෙයක්  ඔවුන්ගේ  විවාහය පවත්වා ගෙන යනවා කියලා. එය කුමක්දැයි සොයා බලමු.

අප ආරම්භ කිරීමට පෙර, එක කාරණයක් පැහැදිලි කරන්නෙමු. මේ ඔබ මුහුණ දී  ඇති සියලු විවාහ ගැටලු  (හෝ සමහරක්) සඳහා  ගැලපෙන  එක විසඳුමක් සොයා ගැනීමට තවත් උත්සාහයක් නම් නොවේ.

කෙසේ වෙතත්, මම  හමුවූ සෑම ප්‍රීතිමත්  විවාහක යුවළක් සඳහා භාවිතා කරන ලද අත්හදා බලන  ලද සැබෑ ක්‍රමය සහ ක්‍රමෝපායක් වෙනවා. මම කොහොමද දන්නේ? මොකද එසේ සිතන එකම කෙනා මම නොවන නිසා.

පෝප් ෂුගර්හි (Pop Sugar) මෑතකදී  පල වු පෝස්ට් එකක සහායක කතෘවරයෙකු වු මයීසී විලියම්ස් විසින් සෑම දිනකම ප්‍රීතිමත් යුවල විසින්  දිනපතා කරන සියල්ල විස්තර කර තිබෙනවා. සාර්ථක විවාහයකට සැබෑ යතුර සොයා ගැනීම සඳහා, විලියම්ස් විසින් යුවල බොහොමයකින් ඔවුන්ගේ සබඳතා ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි විමසා තිබෙනවා.

ඇය වාර්තා කරන අන්දමට , එම ප්‍රශ්නයට පිළිතුරක් විශාල ගණනක් තිබුනද, ඔවුන් සියල්ලන්ටම  එක පොදු දෙයක් තිබු අතර ඔවුන්  ඒ සලකුණු අනෙක්  අයට පැවසුවා.

නවතින්න. ඔබේ ඇස් විශාල කර බලා මෙම ලිපිය නිෂ්ඵල ලෙස ඉවත් නොකරන්න.ඒ එය ඔබ සිතන්නේ වඩා නිශ්චිත හා සංකීර්ණ නිසයි.

ප්‍රීතිමත්  විවාහ ජීවිතයක් ගත කිරීම සඳහා යතුර වන්නේ එකිනෙකා සමඟ නිකම් කතා කිරීම පමණක් නොවේ . එය සත්‍ය ලෙසම  එකිනෙකාට කතා කිරීමයි.. තේරුනේ නැහැ නේද? මට පැහැදිලි කරන්න දෙන්න .

ඔබ දකින පරිදි, ප්‍රීතිමත්  යුග දිවියකට මග  වන්නේ  සන්නිවේදනයයි. නමුත් ඊට වඩා වැඩි යමක් තිබේ. ඔබේ සම්බන්ධතාවය සෞඛ්‍ය  සම්පන්න හා සතුටින් පවත්වා ගැනීම සඳහා, ඔබ විසින්  සාර්ථකව සන්නිවේදනය කළ යුතු කරුණු තුනකි. විලියම්ස් යෝජනා කරන පරිදි, සන්නිවේදනය අදියර  තුනකට කඩා වෙන් කල හැකිය.

1. ඔබේ අවශ්‍යතා සහ හැඟීම් ප්‍රකාශ කරන්න

විලියම්ස් පවසන්නේ ඔබ එසේ නොකළොත් ඔබේ සම්බන්ධතාවයෙන් ඔබට අවශ්‍ය කුමක්ද කියා ඔබේ සහකරුට දැන ගැනීමට කිසිදු ක්‍රමයක්  නැති බවයි. ඔබට හැඟෙන ආකාරය පැහැදිලිව ප්‍රකාශ  කිරීමට වගබලා ගන්න.

එය සන්තෝෂය වුවත් අසතුටට වුවත් , එවිට  ඔබ සහ ඔබේ සහකරු එකට සිටියි. ඔබේ වැදගත් අනෙක් පුද්ගලයා සිත් කියවන්නෙක් නොවේ, ඒ නිසා එය පැවසීම ඔබ සතු කාර්‍යයකි. ඔබ එකිනෙකා ගැන අලුත් දෙයක් ඔබට ඉගෙන ගත හැකි වන්නට පුළුවන.

වෙනත් වචනවලින් කිවහොත්, ඔබේ සහකරු ඔබේ කැමැත්ත හොදින් දන්නවා විය හැක. නමුත් එයින් අදහස් වන්නේ ඔවුන්  සිත් කියවන්නන් බව නම් නොවේ. ඔබේ සිතේ යම් දෙයක් තිබේ නම්, එය සන්සුන්ව හා කල්පනාකාරීව ප්‍රකාශ  කිරීමට උත්සහ කරන්න. ඔබේ ගැටලු පිලිබඳ  අදහස් හුවමාරු කර කතා කරන්න. ඔබේ හැඟීම් විවෘත කිරීමට  බිය නොවන්න.

2. සම්පුර්ණයෙන්ම අවංක වන්න

ඔබ බොරු කරන්න පටන්ගත් මොහොත සියල්ල වරදින්නට පටන් ගත් මොහොතයි. ඔබ ආදරය කරන පුද්ගලයා සමඟ අවංකව සිටිය නොහැකි නම්, ඔබ අවංක විය හැක්කේ කාටද? විවෘත වීමෙන් ඔබේ සම්බන්ධතාවයේ ක්‍රියාකාරිත්වයට එහා  යන්න.

රාජකාරියේ අයහපත්  දවසක් ගැන හෝ ඔබේ හැඟීම්වලට හිරිහැර කරන මිතුරෙකු ගැන කතා කරන්න. ඔබ බෙදාගන්නා අත්දැකීම් වැඩිවෙන විට තව තවත් සමීප බාවයක් ඇති වෙන බව විලියම්ස් පවසයි.

ඔබේ සහකරුවාට ඔබේ  දිවුරුම ප්‍රකාශ  කළ විට, ඔබ ඉතාම වැදගත්   තේරුම් ගත් වටිනාකම් වලට එකඟ වේ. එම සාරධර්මවල වටිනාකම ඔස්සේ සත්‍ය  සෑම අවස්ථාවකදීම එළිපිට   තිබිය  යුතුය. ඔබේ සහකරුවා ඔබේ දරුවාගේ පියා / මව පමණක් නොව, ඔහු හෝ ඇය ඔබේ සදාතන ආදරය පිළිබඳ උනන්දුවද නොවේ.

ඔවුන් ඔබේ ඕනෑම  දෙයකදී සිටින  අතර, ඔබ සැබෑ සන්තෝෂය හා අව්‍යාජ  හැඟීමක් ස්ථාපනය කිරීමට අවශ්‍ය  නම් සෑම දෙයක් ගැනම විවෘත හා සත්‍යවාදී විය යුතුය.

3. කතා කිරීම පමණක් කරන්න  එපා

ඇහුම්කන් දෙන බවට සහතික කරන්න.

"ඔබේ සම්බන්ධතාවය තුල දෙදෙනෙක් සිටියි.  ඔබ ඔබේ සහකරු සමඟ සන්නිවේදනය කළ යුතුය, " විලියම්ස් පවසයි.

"හොඳ සවන්දෙන්නෙක් වෙමින් ඔබේ සහකරු  කියන සෑම දෙයක්ම අසා සිටින්න. ඔබ පරිපූර්ණ කෙනෙක් නොවේ. එබැවින් ඔබට ඔබේ  සම්බන්ධතාවය පවත්වා ගෙන යෑමට  යම් යම් වෙනස්කම් සිදු කිරීමට  වේ නම්, විවෘත මනසක් තිබිය යුතු වේ. "

ඔව්, ස්වාමිපුරුෂයන් සහ භාර්යාවන්. එනම්,  ඔබේ හැගීම් කුමක් වුවත්   ඔබගේ සහකරුට කතා කිරීමට අවශ්‍ය  වු විට, ඔබ සවන් දීම  අවශ්‍යය. මෙය මදක් විවේචනාත්මක  දෙයක්  වන නමුත්  එයට අදහසක් තියෙනවා. නමුත් ඔවුන් පවසන දේ  අසා සිටින්නට පමණක් එපා.

ඔවුන්ට පැවසීමට ඇති   සවන් දෙන්න. ඔවුන් වැදගත් මාතෘකා පිළිබඳව ඔබ සමග විවෘත කථා කරාවි.  ඔවුන්ට පැවසීමට ඇති දේ අගය කරන බව   (සහ ඔබගේ විවාහය) ඔවුන්ට දැන ගැනීමට  ඉඩ දීමට ඔබ බැදී සිටිනවා.

ප්‍රීතිමත් යුග දිවියක් ඔබට හැමදාම පතන ඒ වෙනුවෙන් තොරතුරු ගෙන එන The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

 

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ප්‍රීතිමත් විවාහයක් අවශ්‍ය එකම එක දෙයයිද?
බෙදාගන්න :
  • මේ 77 හැවිරිදි කාන්තාව විවාහ නොවීම ගැන කිසිසේත් පසු තැවෙන්නේ නැත්තේ ඇයි?

    මේ 77 හැවිරිදි කාන්තාව විවාහ නොවීම ගැන කිසිසේත් පසු තැවෙන්නේ නැත්තේ ඇයි?

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • මේ 77 හැවිරිදි කාන්තාව විවාහ නොවීම ගැන කිසිසේත් පසු තැවෙන්නේ නැත්තේ ඇයි?

    මේ 77 හැවිරිදි කාන්තාව විවාහ නොවීම ගැන කිසිසේත් පසු තැවෙන්නේ නැත්තේ ඇයි?

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it