theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පියවරුන්ට තම දියණියන් සමඟ කාලය ගත කළ යුතු වීමට හේතු 3ක්

2 අවම කියවීම
පියවරුන්ට තම දියණියන් සමඟ කාලය ගත කළ යුතු වීමට හේතු 3ක්පියවරුන්ට තම දියණියන් සමඟ කාලය ගත කළ යුතු වීමට හේතු 3ක්

පියා දරුවන්ට අවධානය දිය යුත්තේ ඇයි?

පියවරුන් හා දියණියන් නිතර එකතු වී කටයුතු කළ යුත්තේ ඇයි? පියා දරුවන්ට අවධානය දිය යුත්තේ ඇයි? ඔවුන් වෙනුවෙන් වැඩිපුර කාලය වැය කල යුත්තේ ඇයි? මේ ගැන පුංචි මතක් කිරීමක් කරන්න හිතුවා. 

පියවරුන් හා දියණියන් එකට කාලය ගත කිරීමට හේතු 3ක්: 

1. ඔවුන්ව හොදින්  දැනගන්න:

ඔබගේ දියණිය  සමඟ ගුණාත්මක කාලයක් ගත කිරීමෙන් ඔබට ඇය හොදින් වටහා ගැනීමට උපකාර වනු ඇත. ඇත්ත වශයෙන්ම, ප්‍රතිවිරුද්ධ ලිංගිකත්වය සමග පළමු සැබෑ අන්තර්කියා කිරීමට ඔබ ඇයගේ මගපෙන්වන්නා වේ.

එමනිසා මුහුණට මුහුණලා සම්බන්ධතා පැවැත්වීම මගින්  ඔබේ අදහස් ඇය හා බෙදාගැනීම මෙන්ම ඇයගේ අපේක්ෂාවන් බෙදාහදා ගැනීමට අනෙක් අතට ඔබට ඉඩ සලසයි.

ඇයගේ ජීවිතයේ සම්බන්ධතා හා පුරුෂයන් ගැන ධනාත්මක අදහස් ගොඩනඟා ගැනීමටද එය ඇයට සහාය වනු ඇත.

2. එය ඔවුන්ව ශක්තිමත් කරයි:

පියවරුන්ට දියණියකගේ පෞරුෂත්වයට බලපෑම් කල හැකිය.

ඇය සමඟ ජීවිතයේ තීරණාත්මක ගැටළු සාකච්ඡා කිරීම සඳහා පියා නිදහස් හා විශ්වාසයකින් යුක්තව  සිටීයි නම්, ඇය වඩාත් විශ්වාසදායී හා ස්වයං යැපෙන්නෙක් බවට පත්විය හැකිය.

ඇයගේ සිහින ඉටුකර  ගැනීමට  ඇයව දිරිගන්වන අතර, ඔබ ඇයට  සහාය වීමට සිටින බව ඇයට දැනගත හැකිය. මෙය ඔවුන්ගේ විශ්වාසය වැඩි දියුණු කරයි.

3. ඔබට ඉහල සීමා සැකසිය හැකිය:

ඔබගේ බිරිඳ සමඟ ඔබේ සම්බන්ධතාවයේ තත්වය ඔබගේ දරුවන්ට ලබාගන්නට අවැසි වේ.

ඔබ ඉහල සීමාවන් පිහිටුවනවා නම් හා ඔබේ දියණියටත් එවැනිම වු ආදරය, ගෞරවය සපිරුණු සම්බන්ධතාවයක් අවැසි වෙනු ඇත.

පියවරුන් හා දියණියන් අතර සම්බන්දය ඔබ හිතනවාට වඩා ප්‍රබලයි.

ඒ නිසා පියවරුණි, ඔබේ දියණියත් එක්ක කාලය ගත කිරීමත් ප්‍රදාන කාර්‍යයක් සේ සැළකීම වැදගත්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • පියවරුන්ට තම දියණියන් සමඟ කාලය ගත කළ යුතු වීමට හේතු 3ක්
බෙදාගන්න :
  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • දරුවන් හදාවඩා ගැනීමේ කටයුතුවලදී පියවරුන් දායක වන්නේ කෙසේද?

    දරුවන් හදාවඩා ගැනීමේ කටයුතුවලදී පියවරුන් දායක වන්නේ කෙසේද?

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • දරුවන් හදාවඩා ගැනීමේ කටයුතුවලදී පියවරුන් දායක වන්නේ කෙසේද?

    දරුවන් හදාවඩා ගැනීමේ කටයුතුවලදී පියවරුන් දායක වන්නේ කෙසේද?

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it