theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාගේ කෑම එක විසිතුරු විලාසිතා වලින් පිළිගන්වන අම්මි කෙනෙක්

1 අවම කියවීම
බබාගේ කෑම එක විසිතුරු විලාසිතා වලින් පිළිගන්වන අම්මි කෙනෙක්බබාගේ කෑම එක විසිතුරු විලාසිතා වලින් පිළිගන්වන අම්මි කෙනෙක්

පුංචි දුවට පුතාට කන්න ආස හිතෙන විදිහේ විසිතුරු කෑම රටාවන් ඔබත් හදා දෙන්න.

බබාගේ කෑම කැවීම දිනපතා රාජකාරි වලින් අම්මලාට අමාරුම කාර්යය යැයි කීවොත් බොහෝ අම්මලා එකඟ වනවා නියතයි.

අද ඔබත් සමඟ බෙදා ගන්නේ අප සමඟ නිතරම නොයෙක් නිර්මාණශීලි අදහස් බෙදා ගන්න අම්මි කෙනෙක්ගේ තවත් අපුර්ව නිර්මාණයක්.

පසුගිය දවසක ගෙදරදීම ක්ලේ හදා ගන්නා හැටි අපට කියා දුන් චමාලි මදනායක අද අපත් සමඟ බෙදා ගන්නේ බබාලට කෑම. සදා දීමේදී නොයෙක් විසිතුරු ක්‍රම වලින් කෑම පිළිගැන්විය හැකි ආකාරයයි.   

චමාලිගේම වචන වලින් කියනවා නම් “කෑම කන්න හොර බබාලාට කවන්න පහසුම විදියක් තමයි ෆුඩ් ආට්.

මම මගේ පුතාට පලතුරැ පිගාන සහ උදේ සහ දවල් කෑම පිගන් මෙවැනි පොඩි ලස්සනක් එක් කර දෙනවා.

එයා හරිම කැමතියි මෙහෙම කන්න. ඉතිං ගොඩාක් බබාලා ඒකාකාර විදියට කන්න හරිම කම්මැලියි.මේ වගේ පොඩි උපක්‍රමයක් අම්මලා කරලා බලන්න, දරැවෝ කන අපුරැව.

මම අත්දැකීමෙන් දන්නා දෙයක්.චූටි බබාලා ඉන්න අම්මලාත් කරලා බලන්‍න ඔයාලටම ආස හිතේවි”

බබාගේ කෑම පිළිගන්වන්න පුළුවන් විසිතුරු ක්‍රම කිහිපයක්

බබාගේ කෑම එක විසිතුරු විලාසිතා වලින් පිළිගන්වන අම්මි කෙනෙක්

බබාගේ කෑම එක විසිතුරු විලාසිතා වලින් පිළිගන්වන අම්මි කෙනෙක්

බබාගේ කෑම එක විසිතුරු විලාසිතා වලින් පිළිගන්වන අම්මි කෙනෙක්

බබාගේ කෑම එක විසිතුරු විලාසිතා වලින් පිළිගන්වන අම්මි කෙනෙක්

බබාගේ කෑම

බබාගේ කෑම එක විසිතුරු විලාසිතා වලින් පිළිගන්වන අම්මි කෙනෙක්

බබාගේ කෑම

බබාගේ කෑම එක විසිතුරු විලාසිතා වලින් පිළිගන්වන අම්මි කෙනෙක්

බබාගේ කෑම

බබාගේ කෑම  

බබාගේ කෑම එක විසිතුරු විලාසිතා වලින් පිළිගන්වන අම්මි කෙනෙක් බබාගේ කෑම ලස්සනට පිරිනමන්න මේ සුන්දර විසිතුරු කෑම රටාවන් අපට එවූ චාමලිට ගොඩක්ම ස්තුතියි. මේ රටාවන් පහසුවෙන් හදා ගෙන ඔබේ දරුවා ඒවා රස විඳි හැටි අපට ලියා එවන්න. 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • බබාගේ කෑම එක විසිතුරු විලාසිතා වලින් පිළිගන්වන අම්මි කෙනෙක්
බෙදාගන්න :
  • දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

    දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

  • සීනි නොදා බබාලගේ කෑම පැණිරස කරවන උපායන් 14 ක්

    සීනි නොදා බබාලගේ කෑම පැණිරස කරවන උපායන් 14 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor

  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it