theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවෙකුට තේරුමක් ඇති තෑග්ගක් දෙමුද?

2 අවම කියවීම
දරුවෙකුට තේරුමක් ඇති තෑග්ගක් දෙමුද?දරුවෙකුට තේරුමක් ඇති තෑග්ගක් දෙමුද?

දරුවෙක් බලන්න යනකොට අපි තෑග්ගක් අරගෙන යන හරිම කැමතියි. අපි බොහෝවිට දරුවන්ට ඔවුන් කැමැති චොක්ලට්, ටොෆි වගේ දේවල් අරගෙන යන්න උත්සුක වෙනවා. ඒත් ඒ දේ හරියටම හරිද?

දරුවෙක් බලන්න යනකොට අපි බබාට තෑග්ගක් අරගෙන යන හරිම කැමතියි. අපි බොහෝවිට දරුවන්ට ඔවුන් කැමැති චොක්ලට්, ටොෆි, ටිපිටිපි වගේ දේවල් අරගෙන යන්න උත්සුක වෙනවා.

ඒත් ඒ දේ හරියටම හරි ද ? දරුවන්ගේ දත් පණුවො කෑම එතකොට ආහාර ගැනීමට හොර වීම සහ පෝෂ්‍ය ගුණයක් නැති වීම යන හේතූන් මත දෙමව්පියෝ ඒ වගේ ආහාර දරුවාට දෙන්න කැමැති නැහැ .

ඒ වගේ අවස්ථාවක අපි ඒ වගේ දේවල් දරුවාට තෑගි දීම යනු දෙමව්පියන් මත තවත් පීඩනයක් යෙදීමක් වෙනවා.

එහෙනම් බබාට තෑග්ගක් දෙන්න හොඳ මොනවාද අපි බලමු

1. පලතුරු

පළතුරු කිව්වහම තියෙන සෑම පලතුරක්ම දරුවෙකුට දෙන්න බැහැ. බොහෝ පලතුරු වල විස රසායනික ද්‍රව්‍ය ගොඩක් දාලා තියෙන්නේ, ඔබට පුළුවන් නම් ගමෙන් සොයා ගන්න පුළුවන් කෙසෙල් ගෙඩියක් ගස්ලබු ගෙඩියක් දොඩම් ගෙඩියක් වැනි පලතුරක් රැගෙන යන්න ඒවා දරුවාට බොහෝ පෝෂ්‍ය ගුණයක් ලබා දේවි.

2. යෝගට්

පෝෂ්‍ය ගුණය සපිරි ආහාර යක් තමයි යෝගට් කියන්නේ ඔබට දරුවෙක් බලන්න යනකොට යෝගට් එකක් හෝ කීපයක් අරගෙන යන්න පුළුවන්. යෝගට් කිරි ආහාරයක් වන අතර කැල්සියම්ද බහුල ව තියෙනවා.

3.චීස්

චීස් කියන්නෙත් පෝෂ්‍ය ගුණයෙන් යුත් කිරි ආහාරක් , එයද කැල්සියම් වලින් අනූන වෙනවා. ඔබට දරුවාට පෝෂණයෙන් හීන චොකලට් ටිපිටිපි වැනි දේ දේ දෙනවා වෙනුවට චීස් අරගෙන යන්න පුළුවන්.

4.පොතක්

දරුවෙකුට පොතක් දීම දීම ඉතාම වැදගත් දෙයක්, දරුවෙකුට ලියන්න පොතක් වගේම කියවන්න කතන්දර පොතක් තෑගි දීම තුලින් දරුවෙකුගේ මනස වැඩිදියුණු කරනවා.

5. බබාට තෑග්ගක්: පාසැල් අවශ්‍ය දෙයක්

දරුවන්ට නිතර අවශ්‍ය වන පොත්, පැන්සල්, පාට පෙට්ටියක් වගේ ගුණාත්මක දෙයක් දෙන්න පුලුවන්. ඒ දේවල් වලට දරුවන් කැමති වෙනවා.

6. බබාට තෑග්ගක්: මනස සංවර්ධනය කල හැකි සෙල්ලම් බඩුවක්

විවිධ ප්ලාස්ටික් සෙල්ලම් බඩු බොහොමයක් ප්‍රමිතියෙන් තොරයි. ඒවා තුලින් දරුවන්ට අනතුරු සිදුවෙන්න පුලුවන්. සෙල්ලම් බඩුවක් දරුවෙකුට දෙන්න අවශ්‍ය නම් මනස සංවර්ධනය වෙන ගුණාත්මක සෙල්ලම් බඩුවක් ලබා දෙන්න.

මේ පණිවිඩය ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka ගෙන ආවේ අපි නොසිතන දේ නොපතන ලෙස අවසන් නොවන්නට වගබලා ගැනීම වගකීමක් නිසාමයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • දරුවෙකුට තේරුමක් ඇති තෑග්ගක් දෙමුද?
බෙදාගන්න :
  • දළදා මාලිගාවට බබාව මුලින්ම අරගෙන යන්න‌ේ ම‌ෙහ‌ෙමයි

    දළදා මාලිගාවට බබාව මුලින්ම අරගෙන යන්න‌ේ ම‌ෙහ‌ෙමයි

  • දවසක උදාවෙන ඈත්වීම යථාර්ථයට මුහුණ දෙන්න අම්මා හිත හදාගන්නේ කොහොමද

    දවසක උදාවෙන ඈත්වීම යථාර්ථයට මුහුණ දෙන්න අම්මා හිත හදාගන්නේ කොහොමද

  • දළදා මාලිගාවට බබාව මුලින්ම අරගෙන යන්න‌ේ ම‌ෙහ‌ෙමයි

    දළදා මාලිගාවට බබාව මුලින්ම අරගෙන යන්න‌ේ ම‌ෙහ‌ෙමයි

  • දවසක උදාවෙන ඈත්වීම යථාර්ථයට මුහුණ දෙන්න අම්මා හිත හදාගන්නේ කොහොමද

    දවසක උදාවෙන ඈත්වීම යථාර්ථයට මුහුණ දෙන්න අම්මා හිත හදාගන්නේ කොහොමද

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it