බබාලට කරවිල ඉතා ගුණ වුවත් කන්නේ නැති එකයි ගැටලුව. හැබැයි කරවිල කන්න හොර පොඩ්ඩන්ට මේ විධියට හදල දෙන කරවිල නම් තවත් ඉල්ල ඉල්ලා කාවි.