theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ගේ අසිමිත බර වැඩිඩීම කොදු ඇට පෙළට හානි කරයි.

2 අවම කියවීම
දරුවන්ගේ අසිමිත බර වැඩිඩීම කොදු ඇට පෙළට හානි කරයි.දරුවන්ගේ අසිමිත බර වැඩිඩීම කොදු ඇට පෙළට හානි කරයි.

දරුවන්ගේ අසිමිත බර වැඩිඩීම තුල ඇතිවිය හැකි අපි නොහිතන දේවල් පිළිබද මේ පුංචි මතක් කිරීමක්.

තරබාරු හෝ බරවැඩි දරුවන් බොහෝ සෞඛ්‍ය තත්ත්වයන්ට ගොදුරු වීමට දැඩි අවදානමක් පවතින බව අප සියලු දෙනාම දන්නවා.

ඉන් සමහරක්  දෙවැනි වර්ගයේ දියවැඩියාව හා හදවත් රෝගී තත්ත්වයන් වේ. මෑතකදී කළ අධ්‍යයනයකින් පෙනී යන්නේ බරවැඩි දරුවන් කොන්දේ අමාරු හා කොදු ඇට  වල අසාමාන්‍යතාවලට ගොදුරු විය හැකි බවයි.

නිව් යෝර්ක් හි පිහිටි ළමා රෝහලක විශේෂඥයන් කොදු ඇට වල අසාමාන්‍යතාවලට මුහුණ දුන් බොහෝ නව යොවුන් දරුවන් තරබාරු හෝ බර වැඩි බව සොයා ගත්තා. අධික ශරීර බර කොදු ඇට  වල රෝග සදහා  හේතු වන බව ඔවුහු නිගමනය කරනවා.

මෙය සහ වෙනත් බොහෝ රෝග වළක්වා ගැනීම සඳහා නිවසේදී සෞඛ්‍ය හා පෝෂණය සදහා ප්‍රමුඛත්වය ලබා දෙන්න.

"ඔබ ආහාරයට ගන්නා දෙය මත ඔබේ නිරෝගීතාව රදා පවතියි." එය අර්ථයෙන්ම සත්‍ය වේ. අධ්‍යයනයන්ට අනුව, බරවැඩි දරුවෙක් තුල කොඳු ඇට පෙළේ ගැටළු වර්ධනය විය හැකිය.

වයස අවුරුදු 12 ත් 20 ත් අතර වයසේ කොන්දේ අමාරු  ඇති ළමයින් 188 පරීක්ෂා කර කරන ලද අතර වෙනත් තත්වයන් මත කොන්දේ අමාරු හැදෙනවාද යන්න එම අධ්‍යනය තුලින් පරීක්ෂා නොකරන ලදී'.

මෙම පින්තූරවලින් පෙන්නුම් කරන පරිදි රෝගීන්ගෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයකට  කොඳු ඇට පෙල පහල කොටසේ අසාමාන්‍යතාවයක් ඇත.

Related image

බොහෝ විට, අවිධිමත් හෝ කැඩුණු  කොඳු ඇට  ස්නායු මත පීඩනය යෙදීම නිසා වේදනාව හෝ දුර්වලත්වයන්ට හේතු වේ.

අධ්‍යයනයෙහි වෛද්‍ය ජුදා ජී. බර්න්ස් මෙසේ පැවසීය:

"ඉහළ BMI අගය  සමග කොදු ඇට  වල අසාමාන්‍යතාව වැඩි වීමේ ප්‍රවණතාවක් අපි නිරීක්ෂණය කලා. මෙම ප්‍රතිඵල මගින් දරුවන්ගේ BMI අගය  ඉහළ යාම කොදු ඇට  වල අසාමාන්‍යතා ඇතිවීම අතර ශක්තිමත් සම්බන්ධතාවයක් පෙන්නුම් කරනවා . "

ඒ නිසා ඊලග වතාවේ දරුවා කොන්දේ වේදනාව ගැන පවසන විට එය මස් පිඩු පෙරලීමක් හෝඔ වෙනත් යමක් යැයි සිතන්න එපා. එය කොඳු ඇට පෙළේ අසාමාන්‍යතාවයක් නිසා ඇතිවනනක් දැයි දැන ගැනීමට වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

දරුවන්ගේ අසිමිත බර වැඩිඩීම තුල ඇතිවිය හැකි අපි නොහිතන දේවල් පිළිබද මේ පුංචි මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • දරුවන්ගේ අසිමිත බර වැඩිඩීම කොදු ඇට පෙළට හානි කරයි.
බෙදාගන්න :
  • දරුවන් අසාර්ථක කිරීමට තුඩු දෙන දෙමාපියන්ගේ දැඩි මතධාරී ආකල්ප 7ක්

    දරුවන් අසාර්ථක කිරීමට තුඩු දෙන දෙමාපියන්ගේ දැඩි මතධාරී ආකල්ප 7ක්

  • අපි නොසිතන පුංචි දේවල් වලින් දරුවෝ හුඟක් සතුටට පත්වෙනවා

    අපි නොසිතන පුංචි දේවල් වලින් දරුවෝ හුඟක් සතුටට පත්වෙනවා

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

  • දරුවන් අසාර්ථක කිරීමට තුඩු දෙන දෙමාපියන්ගේ දැඩි මතධාරී ආකල්ප 7ක්

    දරුවන් අසාර්ථක කිරීමට තුඩු දෙන දෙමාපියන්ගේ දැඩි මතධාරී ආකල්ප 7ක්

  • අපි නොසිතන පුංචි දේවල් වලින් දරුවෝ හුඟක් සතුටට පත්වෙනවා

    අපි නොසිතන පුංචි දේවල් වලින් දරුවෝ හුඟක් සතුටට පත්වෙනවා

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it